Biography

• Name

Pubudu Chathuranga

 

• Nick Names

Popoo (Pupuu)

 

• Born

12 November

 

• Zodiac Sign

Sagittarius

 

• Height

5" 9"

 

 

Pubudu was a different dreamer in his childhood and had a great dream to be the president of Sri Lanka.He studied at Richmond College - Galle. Most friends call him PO POO. He likes to spend his leisure time with music, movies, internet and also reading books. He started his career as an actor in 2002 but stepped in to a movie in 2006 with “HIRI PODA WESSA”. That movie was a landmark of his life.

Latest News

පුබුදුගේ චරිත තුනක්

මායා චිත්‍රපටයේදී විවිධත්වයෙන් යුත් චරිත කිහිපයක්ම ඉතාමත් දක්ෂ ලෙස රඟපාපු පුබුදු චතුරංග, අලුතින්ම රූගතකිරීම් ආරම්භ වුන "

පුබුදුගේ අසම්මත ප්‍රේමය

පුබුදු කියන්නේ කොහොමත් රැඩිකල් චරිතයක්. ඒ නිසාමද කොහෙද පාසල් යන කාලේ අසම්මත රැඩිකල් ප්‍රේමයක පුබුදු පැටලිලා තියනවා. ඒ අස

මායාවක් නොවූ පුබුදුගේ අද්විතීය මායාව

පුබුදු චතුරංග රංගනයෙන් සහ පිටපත් රචනයෙන් දායක වුන මායා ෆිල්ම් එක මේ දවස්වල අති සාර්ථකව තිරගත වෙනවා. මේ ෆිල්ම් එකේ ඉන්න ප

හෘදරෝගීන්ට නුසුදුසු අද්විතීය සිනමා නිර්මාණය - මායා

මෙරට සිනමා රසිකයින්ට මායාකාරී අත්දැකීමක් සිනමාත්මක ලෙස ලබා දෙන අති විශිෂ්ට සිනමාපටයක් වන "මායා" සිනමා කෘතියේ මාධ්‍ය දර්ශ

චරිතය ඇඟෙන් යන නිසා phone answer කරන්නෙ නෑ

හොඳ නළුවෙක් යම් කිසි චරිතයක් කරන්න පටන්ගන්නවා කියන්නේ හරියට ආරූඪ වෙනවා වගේ දෙයක්. මේ විදිහට යම් චරිතයකට සම වැදිලා ඒ චරිත

පුබුදුගේ ජීවිතයේ ස්වර්ණමය අවස්ථා දෙක

පුබුදු චතුරංග කියන්නේ නව පරපුරේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්. මේ දවස්වල පුබුදු රංගනයෙන් දායක වෙන සක්කාරං සහ ජුලි 7යි කියන ච

පුබුදුගේ මිල තීරණය වෙන්නෙ මෙහෙමයි

චරිතයක් රඟදැක්වීම සඳහා විවිධ නළු නිළියන් විවිධ මිල ගණන් අය කරනවා. පුබුදු චතුරංග කියන විදිහට ඔහුගේ මිල වැඩි නිසා ඔහුට නැත

පුබුදුට හොල්මනක් ආරූඪ වෙලා

සමහරු කියන විදිහට පුබුදු චතුරංග තමයි ලංකාවේ ඉන්න අමීර් ඛාන්. පුබුදු චතුරංග රංගනයෙන් දායක වෙන ත්‍රාසජනක හොල්මන් චිත්‍රපටය

සින්ඩ්‍රෙල්ලා

සම්මානනිය සුළං කිරිල්ලී film එකේ අධ්‍යක්ෂවරිය වන ඉනෝකා සත්‍යාංගනීගේ අලුත්ම film එක තමයි සින්ඩ්‍රෙල්ලා. මේ වෙනකොට සින්ඩ්‍

සාරංග එක්ක මම ගොඩක් අපහසුතාවට පත්වුණා

සුන්දර පෙම් කතාවක් විවාහයක් දක්වා දුරදිග ගෙනිච්ච සාරංග සහ උමාලි පෙම් කරන්න පටන් ගන්නත් කලින් මේ දෙන්නට මුලින්ම එකට රඟපාන

පිබිදෙන පුබුදුගේ පිබිදුනු රංගනය

ඉනෝකා සත්‍යාංගනීගේ අලුත්ම බයිස්කෝප් එක තමයි සින්ඩ්‍රෙල්ලා. උපේක්ෂා, අකලංක, පුබුදු, ඉන්ද්‍රචාපා කියන අය සින්ඩ්‍රෙල්ලා බයි

පාටියක් වෙනුවට පිංකමක්

පුබුදු චතුරංග කියන්නේ සම්මානනීය නළුවෙක්. මේ නළුවා මෙවර තමන්ගේ උපන්දිනය සැමරුවේ මහරගම පිළිකා රෝහලේ. පුබුදු කියන විදියට ලබ

උපන්දිනය දවසේ බුදු බණ අසනා පුබුදු

රංගනයට දක්ෂ පුබුදු චතුරංග තමන්ගේ උපන්දිනය දවසේ ධර්ම දේශනාවක් සංවිධානය කරන්න තීරණය කරලා තියනවා. නොවැම්බර් 12 වෙනිදා පස්වර

ජයසිරිට පිස්සු!

පිබිදුනු රංගන හැකියාවක් ඇති පුබුදු චතුරංග ගේ අලුත්ම වේදිකා නාට්‍යය අද හවස 6 ට ටවුන්හෝල් ශාලාවේදී ප්‍රදර්ශනය කිරීමට නියමි

හැම අතටම ගිය පුබුදු තනි අතට යයි

කලා ජීවිතේදි හැම අතටම ගිය පුබුදු චතුරංග මේ පාර තනි අතට යන පාර teledrama එකෙන් රංගනයේ හරි පාර හොයාගෙන තියනවා. පුබුදු ගේ ර

Close encounters with Pubudu Chathuranga

Paper Article of Pubudu Chathuranga. Full article : http://www.mawbima.lk/images/e-paper/44039.jpg

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

Wallpaper Gallery

Video Gallery

Latest News

පුබුදුගේ චරිත තුනක්

මායා චිත්‍රපටයේදී විවිධත්වයෙන් යුත් චරිත කිහිපයක්ම ඉතාමත් දක්ෂ ලෙස රඟපාපු පුබුදු චතුරංග, අලුතින්ම රූගතකිරීම් ආරම්භ වුන "මා" යනුවෙන් නම් කරලා තියන චිත්‍රපටය තුළත් චරිත 3 ක් රඟපානවා. "මා" චිත්‍රපටය අනුරුද්ද ජයසිංහගේ අධ්‍යක්ෂණයක්. මේ චිත්‍රපටය වෙනස්ම ආකාරයේ අමුතුම වැඩක් කියලා තමයි පුබුදු අපිට කිව්වෙ. ඉතිං මේ…

පුබුදුගේ අසම්මත ප්‍රේමය

පුබුදු කියන්නේ කොහොමත් රැඩිකල් චරිතයක්. ඒ නිසාමද කොහෙද පාසල් යන කාලේ අසම්මත රැඩිකල් ප්‍රේමයක පුබුදු පැටලිලා තියනවා. ඒ අසම්මත ප්‍රේමය ඇතිකරගෙන තියෙන්නේ පාසලේ හිටපු සංගීත ගුරුවරියත් එක්ක ඇයගෙඔ තුරුණු සුන්දරත්වයට වශී වුන පුබුදු ඒක පාර්ශිකව මේ ගුරුවරියත් එක්ක අසම්මත ප්‍රේමයකින් බැඳිලා තියනවා. ඒත් ඉතිං පාසලෙන්…

මායාවක් නොවූ පුබුදුගේ අද්විතීය මායාව

පුබුදු චතුරංග රංගනයෙන් සහ පිටපත් රචනයෙන් දායක වුන මායා ෆිල්ම් එක මේ දවස්වල අති සාර්ථකව තිරගත වෙනවා. මේ ෆිල්ම් එකේ ඉන්න ප්‍රේමණීය තරුණයා මාලන්,වයසක දෙමළ තාත්තා, මනෝ රෝගයකින් පෙළෙන දරුවා සහ ලිංගික සංක්‍රාන්තියක සිටින කාන්තාව කියන සෑම චරිතයකටම පුබුදු ඉතා දක්ෂ ලෙස පණ පොවනවා. මෙවැනි…

හෘදරෝගීන්ට නුසුදුසු අද්විතීය සිනමා නිර්මාණය - මායා

මෙරට සිනමා රසිකයින්ට මායාකාරී අත්දැකීමක් සිනමාත්මක ලෙස ලබා දෙන අති විශිෂ්ට සිනමාපටයක් වන "මායා" සිනමා කෘතියේ මාධ්‍ය දර්ශනය ඊයේ වැල්ලවත්ත සැවෝයි සිනමාශාලාවේදී අති සාර්ථකව පැවැත්වුනා. සිංහල සිනමාවේ මෙතක් නොදුටු ත්‍රාසයක්, භීතියක්, කුතුහලයක් සහ ක්‍රියාදාමීය රීතියක් මේ චිත්‍රපයට තුළ අන්තර්ගත වෙනවා. රන්ජන් රාමනායක සහ පුබුදු චතුරංග…

චරිතය ඇඟෙන් යන නිසා phone answer කරන්නෙ නෑ

හොඳ නළුවෙක් යම් කිසි චරිතයක් කරන්න පටන්ගන්නවා කියන්නේ හරියට ආරූඪ වෙනවා වගේ දෙයක්. මේ විදිහට යම් චරිතයකට සම වැදිලා ඒ චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරනකොට තමගේ ෆෝන් එකට උත්තර දෙන්න සහ එන මැසේජ් වලට රිප්ලයි කරන්න ගියොත් රංගන ආරූඪය නැති වෙලා, ඒ රංගන දැහැන බිඳෙනවා.…

පුබුදුගේ ජීවිතයේ ස්වර්ණමය අවස්ථා දෙක

පුබුදු චතුරංග කියන්නේ නව පරපුරේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්. මේ දවස්වල පුබුදු රංගනයෙන් දායක වෙන සක්කාරං සහ ජුලි 7යි කියන චිත්‍රපට දෙකම ප්‍රදර්ශණය වෙනවා. පුබුදු කියන විදිහට ඔහුගේ ජීවිතයේ ලබපු ස්වර්ණමය අවස්ථා දෙකෙන් එකක් තමයි ජෝ අබේවික්‍රම කියන අද්විතීය නළුවා සමඟ සම්මානයක් සඳහා තමන්ගේ නමත්…

පුබුදුගේ මිල තීරණය වෙන්නෙ මෙහෙමයි

චරිතයක් රඟදැක්වීම සඳහා විවිධ නළු නිළියන් විවිධ මිල ගණන් අය කරනවා. පුබුදු චතුරංග කියන විදිහට ඔහුගේ මිල වැඩි නිසා ඔහුට නැති වෙච්ච ගොඩක් චරිත තියනවලු. ඒත් චරිතය හොඳ එකක් නම් සහ අදාළ නිර්මාණය හොඳ එකක් නම් තමන්ගේ මිල අඩු කරලා නිර්මාණයට සාධාරණයක් කරන්න පුබුදු සූදානම්.…

පුබුදුට හොල්මනක් ආරූඪ වෙලා

සමහරු කියන විදිහට පුබුදු චතුරංග තමයි ලංකාවේ ඉන්න අමීර් ඛාන්. පුබුදු චතුරංග රංගනයෙන් දායක වෙන ත්‍රාසජනක හොල්මන් චිත්‍රපටයක් ළඟදීම තිරගත වෙන්න නියමිතයි. මෙතෙක් අප අත් නොදුටු අත්භූත බලවේග පාදක කරගනිමින් ත්‍රාසය සහ බිය උපදවන මේ සුවිශේෂී චිත්‍රපටයේ නම තමයි මායා. මේ තියෙන්නෙ ඒ චිත්‍රපටයේ trailer…

සින්ඩ්‍රෙල්ලා

සම්මානනිය සුළං කිරිල්ලී film එකේ අධ්‍යක්ෂවරිය වන ඉනෝකා සත්‍යාංගනීගේ අලුත්ම film එක තමයි සින්ඩ්‍රෙල්ලා. මේ වෙනකොට සින්ඩ්‍රෙල්ලා film එක සිනමා ශාලාවට ඇවිල්ලා ඉවරයි. උපේක්ෂා ස්වර්ණමාලි සහ අකලංක ගනේගමට අමතරව ඉන්ද්‍රචාපා සහ පුබුදු චතුරංග කියන අයත් මේ film එකට රංගනයෙන් දායක වෙනවා. පුබුදු චතුරංග කියන්නේ දෙරණ…

සාරංග එක්ක මම ගොඩක් අපහසුතාවට පත්වුණා

සුන්දර පෙම් කතාවක් විවාහයක් දක්වා දුරදිග ගෙනිච්ච සාරංග සහ උමාලි පෙම් කරන්න පටන් ගන්නත් කලින් මේ දෙන්නට මුලින්ම එකට රඟපාන්න ලැබුණෙ පෙම් ජවනිකාවක්. ඇස් දිහා බලාගෙන කරන්න තිබුණ ඒ ජවනිකාව මුල් වතාවෙදි මේ දෙන්නටම කරගන්න බැරිවෙලා, දෙන්නම අපහසුතාවට පත්වෙලා තියනවා. ඒකට හේතුව මේ දෙන්නම තාම…

පිබිදෙන පුබුදුගේ පිබිදුනු රංගනය

ඉනෝකා සත්‍යාංගනීගේ අලුත්ම බයිස්කෝප් එක තමයි සින්ඩ්‍රෙල්ලා. උපේක්ෂා, අකලංක, පුබුදු, ඉන්ද්‍රචාපා කියන අය සින්ඩ්‍රෙල්ලා බයිස්කෝප් එකේ ප්‍රධාන චරිත නිරූපණය කරනවා. වසරේ විශිෂ්ටතම නළුවා සම්මාන දිනාගත්ත පුබුදුගේ අපූරු දඟකාර රංගනය මේ බයිස්කෝප් එකේ තියන හැටි බලාගන්න නම් අපට තව ටික දවසක් ඉවසන්න වෙනවා. Read More

පාටියක් වෙනුවට පිංකමක්

පුබුදු චතුරංග කියන්නේ සම්මානනීය නළුවෙක්. මේ නළුවා මෙවර තමන්ගේ උපන්දිනය සැමරුවේ මහරගම පිළිකා රෝහලේ. පුබුදු කියන විදියට ලබන අවුරුදු වලත් මේ වගේ අර්ථාන්විත ආකාරයට තමන්ගේ උපන්දිනය සමරන්න බලාපොරොත්තු වෙනවලු. මේ ගැන කියන වීඩියෝව පහතින්. Read More

උපන්දිනය දවසේ බුදු බණ අසනා පුබුදු

රංගනයට දක්ෂ පුබුදු චතුරංග තමන්ගේ උපන්දිනය දවසේ ධර්ම දේශනාවක් සංවිධානය කරන්න තීරණය කරලා තියනවා. නොවැම්බර් 12 වෙනිදා පස්වරු 3ට මහරගම පිළිකා රෝහල් පරිශ්‍රමයේ තමයි මේ ධර්ම දේශනාව පැවැත්වෙන්නෙ. මේ කටයුත්තට සහභාගී වෙන්න කියලා සියලු දෙනාටම විවෘතව ආරාධනා කරන බව තමයි පුබුදු අපිට කිව්වෙ. තව කියවන්න

ජයසිරිට පිස්සු!

පිබිදුනු රංගන හැකියාවක් ඇති පුබුදු චතුරංග ගේ අලුත්ම වේදිකා නාට්‍යය අද හවස 6 ට ටවුන්හෝල් ශාලාවේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා. මේ නාට්‍යයේ නම තමයි "ජයසිරිට පිස්සු" ඇත්තටම ජයසිරිට පිස්සුද? නැද්ද? කියල බලාගන්න නම් මේ නාට්‍යය බලන්නම වෙනවා. තව කියවන්න

හැම අතටම ගිය පුබුදු තනි අතට යයි

කලා ජීවිතේදි හැම අතටම ගිය පුබුදු චතුරංග මේ පාර තනි අතට යන පාර teledrama එකෙන් රංගනයේ හරි පාර හොයාගෙන තියනවා. පුබුදු ගේ රංගනයෙන් පිබිදුණ මේ අලුත්ම teledrama එක ලබන සතියේ ඉඳන් ITN එකෙන් අපිට බලාගන්න පුළුවන්.

Close encounters with Pubudu Chathuranga

Paper Article of Pubudu Chathuranga. Full article : http://www.mawbima.lk/images/e-paper/44039.jpg

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number