Daily News
Trending

සරසවි සම්මාන උළෙල අගෝස්තු 03…




මෙරට සිනමා සම්මාන උළෙල අතර අද්විතීයම සම්මාන උළෙල සේ සැළකෙන සරසවි සම්මාන උළෙල අගෝස්තු මස 03 වැනි දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.

මෙවර සම්මාන උළලේදී 2016-2017 වර්ෂවල තිරගත වූ චිත්‍රපට සම්බන්ධයෙන් සළකාබැලෙන අතර ඒ අනුව 2016 වර්ෂය සඳහා චිත්‍රපට 23ක් ද 2017 වර්ෂය සඳහා චිත්‍රපට 26ක් ද ඉදිරිපත්කොට තිබෙනවා.

මෙම චිත්‍රපට සියල්ල ඒ ඒ වර්ෂවලට අදාල තරගකාරී අංශවල සම්මාන 24ක් සඳහා තරඟවදින අතර පසුගිය වසරේදී හඳුන්වා දුන් ආචාර්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය මෙම වසරේදීත් ආධුනික සිනමාකරුවකුට (මෙතෙක් තිරගත නොවූ සිනමා පටයක) පිරිනැමීමට නියමිතයි.

Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close