Daily News
Trending

– ඩිල්ෂාන්ගේ පෙම්වතිය උදාරිලු. අවසානයේ උදාරි සියල්ල පිළිගනියි –




උදාරි කෞෂල්යා සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ කටකතා පැතිරුණා. උදාරි ආයෙත් කසාද බැඳලා කියන පුවතත් ඒ වගේ පැතිරුණ කටකතාවක්. උදාරි මනාලියක් විදියට සැරසිලා කරපු පොටෝ ෂූට් එකක් නිසා තමයි මේ විදියට කටකතා පැතිරුනේ. උදාරියි ඩිල්ෂාන් තිලකරත්නයි අතර ප්‍රේම සම්බන්ධයක් ඇති බවට පැතිරෙන ආරංචිය තමයි මේ දිනවල උදාරි සම්බන්ධයෙන් අහන්න ලැබෙන අනිත් කටකතාව. මේ සම්බන්ධයෙන් ඇත්තම කියන්න උදාරි ඉදිරිපත් වෙනවා. ඇත්තටම එහෙම කතාවක් පැතිරෙන්න හේතුව මේකයි. උදාරියි ඩිල්ෂානුයි නිර්මාණයකදි පෙම්වතුන් විදියට මුණගැහෙනවා. මේ අවස්ථාව උදාවීම උදාරිට නම් හරිම සතුටක් ලු. මොකද ලෝකයක්ම දන්න සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් එක්ක රඟපාන්න ලැබීම උදාරිට වාසනාවක් ලු.

Tags
Show More
Close