Daily News
Trending

උමාරියාගේ දෙවෙනි ගමන යුරෝපයෙන් ඇරඹේ.




උමාරියා කියපු ගමන් අපිට මතක් වෙන්නේ ලස්සන කටහඩක්. ඉහල ස්වරයන්ගෙන් මියුරුවට රසික හදවත් ලං කරන්න පුළුවන් කටහඩක්. ලංකාවේ පෙරලිකාර ගායන තාරකා දෙකක් වන භාතිය සන්තුෂ් දෙදෙනා ලංකාවට හදුන්වා දුන්න තවත් දක්ෂතම ගායිකාවක් විදියට උමාරියා සිංහවංශ හදුන්වන්න පුලුවන්.

මේ කියන්න යන්නේ උමාරියා ගැන අලුත් ආරංචියක්. පළමු විවාහයෙන් වෙන් උන උමාරියා ජිවත් උනේ තනිකඩව. හැබැයි තවදුරටත් එලෙස තනියම ජිවත් නොවෙන්න ඈ තීරණය කරලා තියෙනවා.මීට දින කිහිපයකට කලින් උමාරියා යුරෝපයෙදි විවාහ ගිවිසගෙන කියලා ඇගේ ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුමට සටහනක් එකතු කරලා තිබුනා.

“Where there is love, there is life”  කියලා තමයි උමාරියා මේ අවස්වථා හදුන්වලා තිබුණේ.කොහොම වුනත් ඇගේ අලුත් ජිවිතේට අපිත් සුභපතන්න අමතක කරන්නේ නැහැ.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close