Daily News
Trending

උදයන්තිට හොල්මනක් වැහිලා.




බුදු අම්මෝ…. ඒක නම් සහතිකෙන්ම පිස්සුවක්. මහ දවාලක දැක්කත් පිරිත් නූල් ගැට ගහන්න වෙන තරමට භයානක දෙයක්. හත් දෙයියනේ කවුදෝ කියනවා ඇහුණා. ඒ ඉන්නේ උදයන්ති කුලතුංගය කියලා.

ඒ මොන විකාර කතාවක්ද? උදයන්ති ඒ? අච්චර ලස්සන උදයන්ති ඒ තරම් කැත අජූත හොල්මනක් වෙන්න පුළුවන්ද?

මේවත් පුදුම වැඩ තමයි. බලන්නකෝ මේක මේ ෂූට් එකක්ලුනේ. නිර්මාණ කටයුත්තකට අදාල එකක්ලු. පුදුම නිර්මාණ තමයි ඒවා. උදයන්ති මේ හොල්මනගේ පින්තූර සමාජජාල මාධ්‍යයට එකතු කරලා තිබුණා. කොහොම වුණත් ඒ පින්තූරවල නම් හිටියේ පංකාදු හොල්මනක්.

මනුස්ස රූපයකට මෙහෙමත් කරන්න පුළුවන්ද… ? වේශ නිරූපණ කලාව කියන්නේ අන්න ඒකටනේ.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close