Daily News
Trending

වත්සලාව සිනමාවට එපාද??




වත්සලා දියලගොඩ රංඟන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා දැන් ටික කාලයක් ගතවෙලා තිබුණත් අද වනතුරු ඇයට සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබිලා නැහැ. සිනමාව

ට තමන්ට ආරාධනා නොලැබෙන්නෙ ඇයි කියන්න වත්සලාවත් දන්නෙ නැහැ. හැබැයි ඇය ඉදිරියේදි එහෙම ආරාධනාවක් ලැබෙයි කියලා හිතනවා.

වත්සලාගේ දියණියට දැන් වයස අවුරුදු හතරක්. නර්සරි යන වයසේ දියණියක් එක්ක වත්සලා තමන්ගේ රංඟන කටයුතුත් පුළු පුළුවන් හැටියට කරගෙන යනවා. කවදාවත් රංඟනයට සමුදෙන්නෙ නෑ කියලා තමයි වත්සලා කියන්නෙ.

Tags
Show More
Close