Biography

Full name

Vinu Siriwardana

 

Nick Name

Vinu

 

Birthday

10th March

 

School

Anula Vidyalaya

 

Height

5.5

 

 

 

Childhood Ambition

To be a Bank Manager

Latest News

කඩවසම්ම තරුණයො තුන්දෙනා තමයි හේමාල්, රොෂාන් සහ අකිල

ඇහැළේපොළ කුමාරිහාමි සහ පත්තිනි සිනමා නිර්මාණත් එක්ක හෙළ සිනමාවට පිවිසි සුරූපී තරුණ රංගන ශිල්පිණියක් තමයි විනු සිරිවර්ධන.

වීනු සහ පාතාල සාමාජිකයින් අතර ගැටුමක්

කතා තේමාවන් මූලික කරගත් මියුසික් වීඩියෝස් දැන් ගොඩක් ජනප්‍රියයි. එවැනි මියුසික් වීඩියෝස් අතර පාතාල සාමාජිකයින් සහ සුන්දර

උඩු ගුවනේදී විනූ තැබූ වාර්තාව

ළඟදි දවසක විනූ පිටරට සංචාරයකට සහභාගී වෙලා තියනවා. ගොඩක් අය මේ වගේ සංචාර යන්නේ විනෝදකාමීව සහ සැහැල්ලුවෙන්. ඒත් විනු මේ සං

විනු මාධවට ද්‍රෝහි වේ

එක්තරා අවස්ථාවකදී මාධව විසින් ඉතාමත් යහපත් සිතින් යුතුව විනූට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඒ උදව් කිරීමත් එක්කම මේ දෙන්නගේ

විනූ සහ මාධ්‍ය නාළිකා ප්‍රධානියෙක් අතර රහස් ඇසුරක්?

ජනප්‍රිය මාධ්‍ය නාළිකාවක ප්‍රධානියෙක් එක්ක රහසේ ආලවන්තව එකතු වෙල තමන්ගේ තරහකාර නිළියන්ව ඒ මාධ්‍ය ආයතනයේ වැඩවලින් කපලා දා

ප්‍රේමය ගැන විනූගේ විශේෂ ප්‍රකාශය!

ප්‍රේමය කියන්නෙ ගොඩාක් අය වරද්දගන්න දෙයක්. ඒ වගේම ගොඩාක් අය සතුටින් විඳින දෙයක් සහ තවත් සමහරු විඳවන දෙයක්. විනූටත් කලා ක

විනූගේ රහස් රහස්

සුන්දරත්වය වැහෙන රූපයකට හිමිකම් කියන විනූ මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි. රහස් රහස් කියන teledrama එකේ shooting නිසා තමයි ව

විනූ සහ රොෂාන් ඔස්ට්‍රේලියාවට යන්නේ ඇයි?

වෙන මොකටවත් නෙමෙයි... විනූ උදානි සහ රොෂාන් රණවන ප්‍රධාන චරිත කරන අලුත් Film එකේ shooting වැඩවලට තමයි මේ දෙන්නා මේ අවුරුද

රෑ වැටුන වලේ දවල් වැටෙන්නෙ නැති විනූ

ඔන්න ඉතිං දවසක් TV එකේ යන Game Show එකකට සහභාගී වෙන්න විනුත් ගියා. බෙලිහුල්ඔය ළඟ රූගත කරපු මේ Game Shoe එකට අනුව කැලයක්

විනූගේ සුසිනිඳු අත අල්ලාගෙන ඈතින් ඈතට ගිය හැටි

යොවුන් ආදරේ දඟකාරයි. ඒ වගේම සුන්දරයි, අහිංසකයි..වෙලාවකට හිතුවක්කාරයි. මේ හැම රසයක්ම තියන යොවුන් ආදරේ ගැන කියවෙන අපූරු Mu

Gallery

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

Wallpaper Gallery

Video Gallery

Latest News

කඩවසම්ම තරුණයො තුන්දෙනා තමයි හේමාල්, රොෂාන් සහ අකිල

ඇහැළේපොළ කුමාරිහාමි සහ පත්තිනි සිනමා නිර්මාණත් එක්ක හෙළ සිනමාවට පිවිසි සුරූපී තරුණ රංගන ශිල්පිණියක් තමයි විනු සිරිවර්ධන. සුන්දර රූසපුවකට උරුමකම් කියන ඇයගේ සම්මුඛ සාකච්ඡා මාධ්‍යයෙන් අපිට වැඩිය අහන්න දකින්න ලැබෙන්නෙ නෑ. ඒත් ඇය ස්වකැමැත්තෙන්ම අපිත් එක්ක සුවිශේෂී කතාබහකට එකතු වුනා. ඉතිං ඇයගේ විස්තර පත්තරවල අඩුවෙන්…

වීනු සහ පාතාල සාමාජිකයින් අතර ගැටුමක්

කතා තේමාවන් මූලික කරගත් මියුසික් වීඩියෝස් දැන් ගොඩක් ජනප්‍රියයි. එවැනි මියුසික් වීඩියෝස් අතර පාතාල සාමාජිකයින් සහ සුන්දර යුවතියක් පාදක කරගනිමින් නිර්මාණය වුන මියුසික් වීඩියෝවක් අපිට ලැබුනා. මේ වීඩියෝවේ ඉන්න තරුණිය තමයි වීනු. පාතාල සාමාජිකයින් පවා සම්බන්ධ වෙන මේ කතාවේදී අන්තිමට වීනුට වෙන දේ නම් කොහෙත්ම…

උඩු ගුවනේදී විනූ තැබූ වාර්තාව

ළඟදි දවසක විනූ පිටරට සංචාරයකට සහභාගී වෙලා තියනවා. ගොඩක් අය මේ වගේ සංචාර යන්නේ විනෝදකාමීව සහ සැහැල්ලුවෙන්. ඒත් විනු මේ සංචාරය යන අතරතුරේදී ගුවන් යානයේ ගිහිල්ලා තියෙන්නෙ තමන්ට ලැබුන පිටපත් කියවමින්. ඒ තරමට උනන්දුවෙන් සහ කැපවීමෙන් වැඩ කරන කෙ‍නෙක් තමියි විනූ. සමහර විට උඩු ගුවනේදී…

විනු මාධවට ද්‍රෝහි වේ

එක්තරා අවස්ථාවකදී මාධව විසින් ඉතාමත් යහපත් සිතින් යුතුව විනූට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඒ උදව් කිරීමත් එක්කම මේ දෙන්නගේ සම්බන්ධය ටිකෙන් ටික වැඩි වෙනවා. ඒත් අවසානයේදී සිද්ධ වෙන්නේ කවුරුත් නොහිතන විදිහට විනූ විසින් තමන්ට උදව් කරපු කෙනාව පාවා දීමක්. මේ මොන දේ සිද්ධ වුනත් විනූ…

විනූ සහ මාධ්‍ය නාළිකා ප්‍රධානියෙක් අතර රහස් ඇසුරක්?

ජනප්‍රිය මාධ්‍ය නාළිකාවක ප්‍රධානියෙක් එක්ක රහසේ ආලවන්තව එකතු වෙල තමන්ගේ තරහකාර නිළියන්ව ඒ මාධ්‍ය ආයතනයේ වැඩවලින් කපලා දානවා කියන චෝදනාව මේ දවස්වල විනූට දිගට හරහට එල්ල වෙනවා. ඒත් විනූ නම් කියන්නේ මේ හැමදෙයක්ම නිකම්ම නිකම් බොරු කටකතා කියලා. Read More

ප්‍රේමය ගැන විනූගේ විශේෂ ප්‍රකාශය!

ප්‍රේමය කියන්නෙ ගොඩාක් අය වරද්දගන්න දෙයක්. ඒ වගේම ගොඩාක් අය සතුටින් විඳින දෙයක් සහ තවත් සමහරු විඳවන දෙයක්. විනූටත් කලා ක්ෂේත්‍රයේ කිහිප දෙනෙක්ගෙන් ප්‍රේමාරාධනා ලැබිලා තියනවා. ඒත් ඒ ආරාධනා විනූ පිළිඅරගෙන නෑ. ඒවා විනූට ගැලපෙන්නෙ නෑලූ. මොනා වුණත් හිත යන කෙනෙක් ලැබෙනකම් ඉන්නවා කියලා තමයි…

විනූගේ රහස් රහස්

සුන්දරත්වය වැහෙන රූපයකට හිමිකම් කියන විනූ මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි. රහස් රහස් කියන teledrama එකේ shooting නිසා තමයි විනූ මේ තරම් කාර්යබහුල. ඒ වගේම ශ්‍රී රජ කියන teledrama එකෙත් විනූ රඟපානවා. VIP සුන්දර බණ්ඩා වේදිකා නාට්‍යයෙත් විනූ රඟපානවා. මේ කලබල අස්සේ ජනමාධ්‍ය කළමනාකරණ උපාධියකුත් හදාරනවා.…

විනූ සහ රොෂාන් ඔස්ට්‍රේලියාවට යන්නේ ඇයි?

වෙන මොකටවත් නෙමෙයි... විනූ උදානි සහ රොෂාන් රණවන ප්‍රධාන චරිත කරන අලුත් Film එකේ shooting වැඩවලට තමයි මේ දෙන්නා මේ අවුරුද්දේදි ඔස්ට්‍රේලියාවට යන්නේ. මේ Film එකේ වැඩ ඉවර වෙලා සිනමාශාලාවල තිරගත වෙනකොට සුරූපී විනූගේ සහ කඩවසම් රොෂාන්ගේ ප්‍රේමණීය රංගන හැකියාවන් අපිට බලාගන්න පුළුවන්. Read More

රෑ වැටුන වලේ දවල් වැටෙන්නෙ නැති විනූ

ඔන්න ඉතිං දවසක් TV එකේ යන Game Show එකකට සහභාගී වෙන්න විනුත් ගියා. බෙලිහුල්ඔය ළඟ රූගත කරපු මේ Game Shoe එකට අනුව කැලයක් ඇතුළට යන්න විනූ ඇතුළු කණ්ඩායමට සිද්ධ වුණා. කැලේ ඇතුළට ගිහිල්ලා එළියට එනකොට කළුවර වැටිලා. මේ නිසා වැවක් වටෙන් තිබුන කන්දක තියන ළඟ…

විනූගේ සුසිනිඳු අත අල්ලාගෙන ඈතින් ඈතට ගිය හැටි

යොවුන් ආදරේ දඟකාරයි. ඒ වගේම සුන්දරයි, අහිංසකයි..වෙලාවකට හිතුවක්කාරයි. මේ හැම රසයක්ම තියන යොවුන් ආදරේ ගැන කියවෙන අපූරු Music Video එකකට විනූ රංගනයෙන් දායක වෙලා තියනවා. මේ තියෙන්නෙ ඒ අපූරු Music Video එක. තව කියවන්න

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number