Biography

 

• Name

Uresha Ravihari Weerakoon Wickramasinghe

 

• Nick Names

Ravi

 

• Born

June 26

 

• Height

5" 5"

 

• Zodiac Sign

Taurus

 

 

 

• Religion

Buddhist

 

• School

St. Paul's Girls School

 

• Brother

Naved Wickramasinghe

 

• Debut

Shakthiya Obai Amme

 

• Hobbies

Music & Movies

 

• Anniversary

27th January

 

• Childhood Ambition

To be a Music Teacher

Latest News

උරේෂා රවිහාරි දෙමළ සිනමාවත් ආක්‍රමණයකරයි

සිංහල ගීත ගායනයේ හිණිපෙත්තට පැමිණි ඉතාමත් සුමිහිරි හඬකට හිමිකම් කියන උරේෂා රවිහාරි මෙරට සිනමා පසුබිම් ගායනා සඳහා නැතුවම

හොඳම සිනමා පසුබිම් ගායනයට සම්මාන 9 ක්

අපේ සිනමා කර්මාන්තය සීඝ්‍රයෙන් හිස ඔසවන මේ කාලයේ සිනමා පසුබිම් ගායනය පැත්තෙන් ඉදිරියෙන්ම ඉන්න විශිෂ්ටම ගායිකාව තමයි උරේෂ

විශාරද ගී ඇති විශාරද චිත්‍රපටයක්

විශාරදවරුන් දෙදෙනෙක් සහ විශාරදවරියන් තිදෙනෙක් ගී ගයන අපූරු චිත්‍රපටයක් ඉදිරියේදී අපට බලාගන්න පුළුවන්. විශාරදත්වයෙන් අනූන

සංවේදී හදවත් හතරක ප්‍රේමයේ සංගීතමය කියවීම..

සිනමාවේ ඇති අපූර්වත්වය, ආකර්ෂණය සහ දැවැන්ත සෞන්දර්යාත්මක මානයන් මනා ලෙස උපයෝගී කරගනිමින් නිර්මාණය වුනු මෑත කාලීන සිංහල ස

අමරසිරි, කසුන්, උරේෂා ගී ගයන මියැසි අරණ

අමරසිරි පීරිස්, කසුන් කල්හාර සහ උරේෂා රවිහාරි කියන්නෙ මෙරට ගායන ක්ෂේත්‍රයේ අද්විතීය හඬවල් තුනකට හිමිකම් කියන තිදෙනෙක්. ම

උරේෂාගේ අලුත්ම ගීතයක් ළඟදීම

ලංකාවේ සිනමාවට නැතුවම බැරි ගායිකාවක් තමයි උරේෂා රවිහාරි. මේ වෙනකොටත් සිනමා පසුබිම් ගායිකාවක් විදිහට විශිෂ්ටත්වයට පත්වෙලා

සිව්නද මියැසියේ හතරදෙනාම සූරයෝ

උරේෂා රවිහාරි කියන්නේ සිනමාවට නැතුවම බැරි, ඒ වගේම දුර්ලභ හඬක් තියන අද්විතීය ගයිකාවක්. කසුන්, නදීක ජයවර්ධන සහ ඉන්ද්‍රචාප

ගීත 9 ක් ඇතුළත්, තාරුණ්‍යයේ විශිෂ්ටතම ආදරණීය කතාව මෙන්න

හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය, අරුණි රාජපක්ෂ, බිමල් ජයකොඩි රංගනයෙක් දායකවන, අද්විතීය ආදර කතාවක් වටා ගෙතුන අලුත්ම Fil

නූතන ගීත කෝකිලාවියගේ නවතම ගීතය අන්තර්ජාලයේ

වළාකුල් වියන් තනා උස් අහසේ සතපා දයාබර සෙනෙහසින් තමන්ව රැකබලාගත් ආදරණීය පියාණන් ගැන කියවෙන අලුත්ම ගීතයක් දැන් අන්තර්ජාලයට

ජෝති අංකල්ගේ සින්දු අනුන් කියද්දී මට කන් කැක්කුමයි - උරේෂා රවිහාරි

“මම අලුත් පරම්පරාවේ ගී පද රචකයෙකු සහ සංගීතඥයෙකු සමඟ කළ නිර්මාණයක් තමයි මේ ‘දුටුව මුත් මා නෙතින්‘ ගීතය. මුලින්ම මේ ගීතයේ

Paper article of Uresha Ravihari

Popular singer Uresha Ravihari's father speaks about Uresha

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

Wallpaper Gallery

Video Gallery

Latest News

උරේෂා රවිහාරි දෙමළ සිනමාවත් ආක්‍රමණයකරයි

සිංහල ගීත ගායනයේ හිණිපෙත්තට පැමිණි ඉතාමත් සුමිහිරි හඬකට හිමිකම් කියන උරේෂා රවිහාරි මෙරට සිනමා පසුබිම් ගායනා සඳහා නැතුවම බැරි ගායිකාවක්. පහුගිය දවසක ඇය දෙමළ චිත්‍රපටයක් සඳහා තමන්ගේ දුර්ලභ හඬ මාධූර්යෙන් දායක වුනා. ඇයගේ හඬ තුළ ඇති පරාසයක් සහ වර්ණයන් ඉතාමන් හොඳින් මේ දෙමළ ගීතයත් සමඟ…

හොඳම සිනමා පසුබිම් ගායනයට සම්මාන 9 ක්

අපේ සිනමා කර්මාන්තය සීඝ්‍රයෙන් හිස ඔසවන මේ කාලයේ සිනමා පසුබිම් ගායනය පැත්තෙන් ඉදිරියෙන්ම ඉන්න විශිෂ්ටම ගායිකාව තමයි උරේෂා රවිහාරි. ඒ බව සාක්ෂි සහිතව ඇය ඔප්පු කරලා තියනවා. සිනමා ගීත 9 ක් සඳහාම ඇය දිනාගත්, හොඳම සිනමා පසුබිම් ගායනයට හිමි සම්මාන තමයි ඒ අපූරු සාක්ෂි. මේ…

විශාරද ගී ඇති විශාරද චිත්‍රපටයක්

විශාරදවරුන් දෙදෙනෙක් සහ විශාරදවරියන් තිදෙනෙක් ගී ගයන අපූරු චිත්‍රපටයක් ඉදිරියේදී අපට බලාගන්න පුළුවන්. විශාරදත්වයෙන් අනූන මේ චිත්‍රපටයේ නම තමයි සරිගමපා. නන්දා මාලනී, උරේෂා රවිහාරි, ශෂිකා නිසංසලා, හර්ෂණ දිසානායක, එඩ්වඩ් ජයකොඩි කියන විශාරදයන්ගේ මියුරු හඬින් තමයි මේ චිත්‍රපටය වර්ණවත් වෙලා තියෙන්නෙ. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සෝමරත්න…

සංවේදී හදවත් හතරක ප්‍රේමයේ සංගීතමය කියවීම..

සිනමාවේ ඇති අපූර්වත්වය, ආකර්ෂණය සහ දැවැන්ත සෞන්දර්යාත්මක මානයන් මනා ලෙස උපයෝගී කරගනිමින් නිර්මාණය වුනු මෑත කාලීන සිංහල සිනමාවේ විශිෂ්ටතම සංගීතමය සිනමා නිර්මාණය මේවනවිට තිරගතවෙනවා. ආදරණීය කතාවක් ලෙස නම්කර ඇති මේ අපූරු සිනමා සිත්තම තුළට, ඉතාමත් චමත්කාරී ලෙස සංගීතය සහ ගීත මුසුකර තිබෙනවා. මේ තියෙන්නෙ මේ…

අමරසිරි, කසුන්, උරේෂා ගී ගයන මියැසි අරණ

අමරසිරි පීරිස්, කසුන් කල්හාර සහ උරේෂා රවිහාරි කියන්නෙ මෙරට ගායන ක්ෂේත්‍රයේ අද්විතීය හඬවල් තුනකට හිමිකම් කියන තිදෙනෙක්. මාර්තු 11 වෙනි සිකුරාදා සවස 6.30ට මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්වෙන මියැසි අරණ ප්‍රසංගයේදී ඔබට මේ හඬ ත්‍රිත්වයේ චමත්කාරය විඳගන්න පුළුවන්. තව කියවන්න

උරේෂාගේ අලුත්ම ගීතයක් ළඟදීම

ලංකාවේ සිනමාවට නැතුවම බැරි ගායිකාවක් තමයි උරේෂා රවිහාරි. මේ වෙනකොටත් සිනමා පසුබිම් ගායිකාවක් විදිහට විශිෂ්ටත්වයට පත්වෙලා ඉන්න උරේෂා, සම්මාන රැසකින් පිදුම් ලබපු ගායිකාවක්. ඇය ගායනා කරන තවත් සිනමා ගීත රැසක් ළඟදීම අපිට අහන්න පුළුවන්. ඒ වගේම සංඛ දිනෙත් සංගීත නිර්මාණාය කරපු, ශෙහාන් ගලහිටියාව පද රචනය…

සිව්නද මියැසියේ හතරදෙනාම සූරයෝ

උරේෂා රවිහාරි කියන්නේ සිනමාවට නැතුවම බැරි, ඒ වගේම දුර්ලභ හඬක් තියන අද්විතීය ගයිකාවක්. කසුන්, නදීක ජයවර්ධන සහ ඉන්ද්‍රචාප කියන්නෙත් ලංකාවේ ඉන්න අති විශිෂ්ටතම ගායකයින් තිදෙනෙක්. ඉතිං මේ අද්විතීය හඬවල් හතරේ සුසංයෝගී රසය විඳින්න පුළුවන් අපූරු ප්‍රසංගයක් පෙබරවරි 20 වෙනිදා සවස 6.30 ට BMICH එකේදි පැවැත්වෙනවා.…

ගීත 9 ක් ඇතුළත්, තාරුණ්‍යයේ විශිෂ්ටතම ආදරණීය කතාව මෙන්න

හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය, අරුණි රාජපක්ෂ, බිමල් ජයකොඩි රංගනයෙක් දායකවන, අද්විතීය ආදර කතාවක් වටා ගෙතුන අලුත්ම Film එකේ trailer එක අපිට ලැබුණා. මේ Film එ‍කේ නම තමයි “ආදරණීය කතාවක්”. මේවා දකිනකොට නම් අපිට හිතෙන්නෙ සිංහල සිනමාවේ මීළඟ ස්වර්ණමය යුගය වැඩි ඈතක නෑ කියලා. තව කියවන්න

නූතන ගීත කෝකිලාවියගේ නවතම ගීතය අන්තර්ජාලයේ

වළාකුල් වියන් තනා උස් අහසේ සතපා දයාබර සෙනෙහසින් තමන්ව රැකබලාගත් ආදරණීය පියාණන් ගැන කියවෙන අලුත්ම ගීතයක් දැන් අන්තර්ජාලයට එක් කර තිබෙනවා. ප්‍රබල සිනමානාත්මක ගී හඬකට උරුමකම් කියන උරේෂා රවිහාරිගේ නවතම ගීතය ලෙසිනුයි මේ ගීතය අප අතරට එන්නේ. ගායනය : උරේෂා රවිහාරි | සංගීතය : ප්‍රියන්ත…

ජෝති අංකල්ගේ සින්දු අනුන් කියද්දී මට කන් කැක්කුමයි - උරේෂා රවිහාරි

“මම අලුත් පරම්පරාවේ ගී පද රචකයෙකු සහ සංගීතඥයෙකු සමඟ කළ නිර්මාණයක් තමයි මේ ‘දුටුව මුත් මා නෙතින්‘ ගීතය. මුලින්ම මේ ගීතයේ නඳුන් දිසානායක කරපු තනුව අහන්න දුන්නාම මට ආස හිතුණා, විශේෂයෙන්ම අලුත් නිර්මාණ ශිල්පීන් එක්ක නිර්මාණයක් කරන්න කලින් එහි පදමාලාව සහ තනුව මට ගැළපෙනවද කියලා…

Paper article of Uresha Ravihari

Popular singer Uresha Ravihari's father speaks about Uresha

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number