Biography

 

• Name

Umayangana Wickramasingha

 

• Nick Names

Uma

 

• Born

October 24

 

• Height

5" 4"

 

• Zodiac Sign

Scorpio

Latest News

සුරංගනාවියක් වගේ ලස්සන උමයංගනාගේ සිහිනය

අපි කාටත් සිහින තියනවා. සුරංගනාවියක් වගේ ලස්සන උමයංගනාටත් තාමත් ඉෂ්ට කරගන්න බැරි වුන සිහිනයක් තියනවා. ඒ තමයි චරිතාංග නිළ

කැපවීමෙන් හොඳම නිළිය වූ වගයි

රාජා මං වහලා වේදිකා නාට්‍යයේ රංගනයේ යෙදෙමින් හොඳම නිළිය සම්මානය ලබා ගත්ත උමයංගනා සැබවින්ම දක්ෂ තරුවක්. කොතරම් දක්ෂ වුනත්

ලිස්සා වැටුනත් නොවැටෙන උමයංගනා

විවිධ හැකියාවන් එක්ක කලා ක්ෂේත්‍රය තුළ නැගී හිටපු දක්ෂ  නිළියක් තමයි උමයංගනා. ඇය පහුගිය දවසක අනුරාධපුරේ රූගත කිරීම් කරන

මෙගා 5ක් ප්‍රතික්ෂේප කළා

ඉතිං ඊට පස්සේ දේදුනු කැලුම්ගේ කතාව ඉවර වුණා. ඊටත් පස්සේ දේදුනු විදිහට රඟපාපු උමයංගනා ජනප්‍රිය වුණා. දැන් උමයංගනා ගොඩක් ක

බෞද්ධ දර්ශනය හදාරන උමයංගනා

ජීවිතේ ලස්සනයි සහ ඉතිං ඊට පස්සෙ ටෙලි නාට්‍ය වලින් අපි හඳුනගත්ත පුංචි අහිංසකාවියක් තමයි උමයංගනා. ඇය විවේකයක් ලැබුන වෙලාවට

ලොකු බැඳීම් හිතේ ඇතිකරගන්නෙ නෑ

උමයංගනා කියන්නෙ ජීවිතේ ලස්සනයි සහ ඉතිං ඊට පස්සෙ ටෙලිනාට්‍ය වලින් අපේ හිත්වලට ඇතුල් වුන අපූරු සුන්දර චරිතයක්. උමයංගනාගේ ප

දේදුන්නේ - උපන් දිනේ සමරන්නේ - අදයි අනේ

ඉතිං ඊට පස්සෙ ටෙලි නාට්‍යයේ දේදුනුගේ චරිතයට පණ දුන්න අහිංසකාවිය තමයි උමයංගනා. මෙයා දැන් අත්දැකිම් බහුල දක්ෂ, සුන්දර නිළි

රඟපාන්න පැමිණි ඖෂදවේදිනිය

අහිංසක රංගනයන් වගේම වෙන ඕනම විදියක රංගනයක නිරත වෙන්න පුළුවන් හැකියාවක් තියන නිළියක් තමයි උමයංගනා වික්‍රමසිංහ. ඒ විතරක් න

Paper article of Umayangana Wickramasinghe

Checkout the latest paper article of Umayangana Wickramasinghe published on Hadagesma tabloid.

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

Wallpaper Gallery

Video Gallery

Latest News

සුරංගනාවියක් වගේ ලස්සන උමයංගනාගේ සිහිනය

අපි කාටත් සිහින තියනවා. සුරංගනාවියක් වගේ ලස්සන උමයංගනාටත් තාමත් ඉෂ්ට කරගන්න බැරි වුන සිහිනයක් තියනවා. ඒ තමයි චරිතාංග නිළියක් වෙන එක. ඒත් උමයංගනාගේ දස්කම් දන්න ඕනම කෙනෙක්ට හිතෙන්නෙ, චරිතාංග නිළියක් වීමේ සිහිනයට යන එක ඇයට අමාරු වෙන්නේ නෑ කියලා. තව කියවන්න

කැපවීමෙන් හොඳම නිළිය වූ වගයි

රාජා මං වහලා වේදිකා නාට්‍යයේ රංගනයේ යෙදෙමින් හොඳම නිළිය සම්මානය ලබා ගත්ත උමයංගනා සැබවින්ම දක්ෂ තරුවක්. කොතරම් දක්ෂ වුනත් සම්මානයක් ලබාගන්න නම් විශාල කැපවීමක් තියෙන්නත් ඕනෙ. රාජා මං වහලා නාට්‍ය වෙනුවෙන් උමයංගනා අවුරුද්දක් විතර පුහුණුවීම් කරල තියනවා. එහි ප්‍රතිඵල සම්මානනීය විදිහට භුක්ති විඳින්න දැන් උමයංගනාට…

ලිස්සා වැටුනත් නොවැටෙන උමයංගනා

විවිධ හැකියාවන් එක්ක කලා ක්ෂේත්‍රය තුළ නැගී හිටපු දක්ෂ නිළියක් තමයි උමයංගනා. ඇය පහුගිය දවසක අනුරාධපුරේ රූගත කිරීම් කරන අතරතුරේදී නැවතිලා හිටපු නවාතැනේදී ඇඳ ළඟ ලිස්සලා වැටිලා තියනවා. වාසනාවට ලොකු අනතුරක් වෙලා නෑ. ඒත් පොඩ්ඩක් රිදිලා තියනවා. මොනා වුනත් උමයංගනා කියන දක්ෂ නිළිය ක්ෂේත්‍රය තුළදී…

මෙගා 5ක් ප්‍රතික්ෂේප කළා

ඉතිං ඊට පස්සේ දේදුනු කැලුම්ගේ කතාව ඉවර වුණා. ඊටත් පස්සේ දේදුනු විදිහට රඟපාපු උමයංගනා ජනප්‍රිය වුණා. දැන් උමයංගනා ගොඩක් කලා මාධ්‍යයන් ජයගෙන හමාරයි. විශේෂයෙන්ම වේදිකා නාට්‍යත් එක්ක උමයංගනා ගොඩාක් කාර්යබහුල වුණා. මේ නිසා පහුගිය දවස්වල තමන්ට ලැබුණ මෙගා ටෙලිනාට්‍ය 5ක්ම ප්‍රතික්ෂේප කරන්න වුණා කියලා තමයි…

බෞද්ධ දර්ශනය හදාරන උමයංගනා

ජීවිතේ ලස්සනයි සහ ඉතිං ඊට පස්සෙ ටෙලි නාට්‍ය වලින් අපි හඳුනගත්ත පුංචි අහිංසකාවියක් තමයි උමයංගනා. ඇය විවේකයක් ලැබුන වෙලාවට කරන්නේ හොඳට නිදාගන්න එකලු. ඊට අමතරව බෞද්ධ පොත් පත් කියවලා බෞද්ධ දර්ශනය ගැන තමන්ට තියන දැනුම වැඩි කරගැනීම සඳහාත් මේ විවේක කාලය යොදාගන්න උමයංගනා හැමතිස්සෙම උත්සහ…

ලොකු බැඳීම් හිතේ ඇතිකරගන්නෙ නෑ

උමයංගනා කියන්නෙ ජීවිතේ ලස්සනයි සහ ඉතිං ඊට පස්සෙ ටෙලිනාට්‍ය වලින් අපේ හිත්වලට ඇතුල් වුන අපූරු සුන්දර චරිතයක්. උමයංගනාගේ පෞද්ගලික ජීවිතේ ඉන්න ගොඩක් යාළුවෝ ඉන්නෙ ක්ෂේත්‍රයෙන් පිට. කලා ක්ෂේත්‍රයේ ඉන්න අයත් එක්ක සුහදව ඇසුරු කළත්, ඒ අයත් එක්ක ලොකු බැඳීම් නෑ කියලා තමයි උමයංගනා කියන්නේ. තව…

දේදුන්නේ - උපන් දිනේ සමරන්නේ - අදයි අනේ

ඉතිං ඊට පස්සෙ ටෙලි නාට්‍යයේ දේදුනුගේ චරිතයට පණ දුන්න අහිංසකාවිය තමයි උමයංගනා. මෙයා දැන් අත්දැකිම් බහුල දක්ෂ, සුන්දර නිළියක්. අද තමයි මේ සුන්දර නිළියගේ උපන්දිනය. ඉතිං උමයංගනා, ඔයාට සුබම - සුබ, සුන්දරම - සුන්දර උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තව කියවන්න

රඟපාන්න පැමිණි ඖෂදවේදිනිය

අහිංසක රංගනයන් වගේම වෙන ඕනම විදියක රංගනයක නිරත වෙන්න පුළුවන් හැකියාවක් තියන නිළියක් තමයි උමයංගනා වික්‍රමසිංහ. ඒ විතරක් නෙමෙයි ඇයට තවත් හැකියාවන් තියනවා. A/L කළාට පස්සේ උමයංගනාව ඖෂදවේදිනියක් විදියට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් තොරගත්තේ රංගනයට අමතරව තිබුණ තවත් හැකියාවක් නිසා. ඒත් ඒ අවස්ථාව වෙනුවට කලාව තෝරාගෙන ඉදිරියට…

Paper article of Umayangana Wickramasinghe

Checkout the latest paper article of Umayangana Wickramasinghe published on Hadagesma tabloid.

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number