Biography

Full name

Umaria Sinhawansa Perera

 

Nick Name

Umzy

 

Date of birth

5th of January

 

School - Gateway College

 

Debut song

Pathu Pem Pathum

 

Childhood Ambition

Astronaut

 

Hobbies

Movies, Music, Travelling

 

Favorite colours

Blue Black

 

who inspires you

Parents

Latest News

ස්වරාලදාහය

උගුරේ ස්වර තන්ත්‍ර පළුදු වීම නිසා ඇතිවෙන ස්වරාලදාහය නම් රෝගය නිසා හිටි හැටියේම උමාරියාගේ කට හඬ නැති වුනා. ඊට පස්සේ ප්‍රං

ආනන්දයේ ආනන්දනීය වූ ගී සැදෑව

මෙරට ගායන ක්ෂේත්‍රයේඉ සිටින හදවත් රසවත් කරන අපූරු හඬ ත්‍රිත්වයක් වන උමාරියා, කසුන් කල්හාර සහ ආත්මා ලියනගේ එකම වේදිකාවක ග

අනුර කුමාර දිසානායක උමාරියාට සුබ පතලා

පැතූ පෙම් පැතුම් මල් අරගෙන ගායන ක්ෂේත්‍රයට ආපු උමාරියා සිංහවංශ ගේ ගායන හැකියාව ගැන නොදන්න කෙනෙක් නෑ. ඒ නිසාම ඇයගේ හැකියා

උමාරියා, රුක්මනීදේවිගේ ගී ගයා..

රංගනය හා ගායනය කියන අංශ දෙකෙන්ම අද්විතීයත්වයට පත් මෙරට හොඳම නිළි ගායිකාව ලෙස සැලකෙන රුක්මනී දේවිගේ ගීතයක් උමාරියා විසින්

උමරා උමාරියා සුසංයෝගය නැවතත්

මෙරට ගීත කලාවේ අලුත්ම නැවුම් කට හඬවල් දෙකක් තියන උමාරියා සහ උමාරා කියන්නේ අපූරු සුසංයෝගයක්. ඒත් විවාහයෙන් පස්සෙ උමාරා වි

නූතන හඬ විලාසිතාවන් අතික්‍රමණය කළ උමාරියා

ගායිකාවකගේ කටහඬක තිබිය යුතු නූතන ස්වර විලාසිතාවන් පවා අභිබවා යන ආකාරයේ විශිෂ්ට හඬක් තියන ළාබාල ගායිකාවක් තමයි උමාරියා. ඇ

මගේ ආදරේ...ඩෙනිමක් වගේ...

ඩෙනිම කියන්නේ තාරුණ්‍යයේ ජාතික ඇඳුම. ඉතිං මේ ඩෙනිම සහ ආදරේ තියන අපූරු සම්බන්ධයක් ගැන මනුරංග ඉතාමත් ලස්සන, අහන්න අහන්න ආස

මුළු ලෝකෙම මල් යායක්

ළමා දිනය වෙනුවෙන් උමාරියා ගායනා කරන "මුළු ලෝකෙම එක මල්යායක් වාගේ" ගීතය මේ වෙනකොට දරුවන් අතර ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතින

උමාරියා ගී ගයන Golden Classic with Wayo

ජෝතිපාල, ක්ලැරන්ස්, මිල්ටන් වැනි සුපිරි ගායකයන්ගේ ජනප්‍රිය ගීත ගැයෙන Golden Classic with Wayo සංගීත ප්‍රසංගය සැප්තැම්බර්

Gallery

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

Wallpaper Gallery

Video Gallery

Latest News

ස්වරාලදාහය

උගුරේ ස්වර තන්ත්‍ර පළුදු වීම නිසා ඇතිවෙන ස්වරාලදාහය නම් රෝගය නිසා හිටි හැටියේම උමාරියාගේ කට හඬ නැති වුනා. ඊට පස්සේ ප්‍රංශයට ගිහිල්ලා ඇය අදාළ වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තේ ඇය සතු වටිනාම වස්තුව වන කටහඬ ඉක්මනින්ම නැවටත් ලබාගන්න ඕන නිසා. දැන් ඇයගේ රෝග තත්වය බොහෝ දුරට සුවයි.…

ආනන්දයේ ආනන්දනීය වූ ගී සැදෑව

මෙරට ගායන ක්ෂේත්‍රයේඉ සිටින හදවත් රසවත් කරන අපූරු හඬ ත්‍රිත්වයක් වන උමාරියා, කසුන් කල්හාර සහ ආත්මා ලියනගේ එකම වේදිකාවක ගී ගයන "මා සිහ ගී නාද" නම් සංගීත ප්‍රසංගය නොවැම්බර් 05 වනදා වේදිකාගතවීමට නියමිතයි. ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ පැවැත්වෙන මේ ආනන්දනීය ගී සැදෑවේ සුමිහිරි මාධුර්යයෙන් ඔබේ…

අනුර කුමාර දිසානායක උමාරියාට සුබ පතලා

පැතූ පෙම් පැතුම් මල් අරගෙන ගායන ක්ෂේත්‍රයට ආපු උමාරියා සිංහවංශ ගේ ගායන හැකියාව ගැන නොදන්න කෙනෙක් නෑ. ඒ නිසාම ඇයගේ හැකියාව ගැන නන්දෙසින් සුබපැතුම් සහ ප්‍රශංසා ගලාගෙන එනවා. මේ ළඟදී දවසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් උමාරියාට සුබ පතලා තියනවා. ඒ තමයි අනුර කුමාර දිසානායක මහතා. තව කියවන්න

උමාරියා, රුක්මනීදේවිගේ ගී ගයා..

රංගනය හා ගායනය කියන අංශ දෙකෙන්ම අද්විතීයත්වයට පත් මෙරට හොඳම නිළි ගායිකාව ලෙස සැලකෙන රුක්මනී දේවිගේ ගීතයක් උමාරියා විසින් ගායනා කරනු ලැබුවා. රුක්මනී දේවිගේ ඒ ගීය ගැයීම මහත් අභියෝගාත්මක වුවත් උමාරියා ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දුන් නිසාම උමාරියා මේ ගීය ගයන වීඩියෝව අන්තර්ජාලය තුළ වැඩි…

උමරා උමාරියා සුසංයෝගය නැවතත්

මෙරට ගීත කලාවේ අලුත්ම නැවුම් කට හඬවල් දෙකක් තියන උමාරියා සහ උමාරා කියන්නේ අපූරු සුසංයෝගයක්. ඒත් විවාහයෙන් පස්සෙ උමාරා විදෙස් ගත වුන නිසා මේ සුසංයෝගය අපිට දකින්න ලැබුනේ නෑ. ඒත් අවුරුදු ගණනාවක් ලංකාවෙන් පිට හිටපු උමාරා දැන් ආයිත් ලංකාවට ඇවිල්ලා ඉන්නවා. දැන් උමරා සහ උමාරියා…

නූතන හඬ විලාසිතාවන් අතික්‍රමණය කළ උමාරියා

ගායිකාවකගේ කටහඬක තිබිය යුතු නූතන ස්වර විලාසිතාවන් පවා අභිබවා යන ආකාරයේ විශිෂ්ට හඬක් තියන ළාබාල ගායිකාවක් තමයි උමාරියා. ඇය ගායනා කරන අපූරු ගීතයක් අපිට ලැබුණා. සිහිනයක් බඳු වූ ඒ සුන්දර හඬෙහි ඇති විශිෂ්ටත්වය මේ ගීතයෙන් වඩාත් හොඳින් අපිට දැනගන්න පුළුවන්. මේ තියෙන්නේ එආ ගීතය ඇතුලත්…

මගේ ආදරේ...ඩෙනිමක් වගේ...

ඩෙනිම කියන්නේ තාරුණ්‍යයේ ජාතික ඇඳුම. ඉතිං මේ ඩෙනිම සහ ආදරේ තියන අපූරු සම්බන්ධයක් ගැන මනුරංග ඉතාමත් ලස්සන, අහන්න අහන්න ආස හිතෙන සින්දුවක් ලියලා තියනවා. කාලෙකට පස්සෙ අපිට ඇහුන මේ අමුතුම සින්දුව ගායනා කරන්නෙ උමාරියා සහ දෙව්ශාන්. ලහිරු පෙරේරා සහ විරේශ් තමයි සංගීතය නිර්මාණය කරලා තියෙන්නෙ.…

මුළු ලෝකෙම මල් යායක්

ළමා දිනය වෙනුවෙන් උමාරියා ගායනා කරන "මුළු ලෝකෙම එක මල්යායක් වාගේ" ගීතය මේ වෙනකොට දරුවන් අතර ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතිනවා. මේ ගීතයේ පදමාලාව, තනුව සහ මියුසික් වීඩියෝව ඉතාමත් සුන්දර විදිහට නිර්මාණය වෙලා තියනවා. මල් යායක් වගේ ලස්සන ළමා ලෝකයේ සැබෑ සුන්දරත්වය සහ ආදර්ශවත් බව මේ…

උමාරියා ගී ගයන Golden Classic with Wayo

ජෝතිපාල, ක්ලැරන්ස්, මිල්ටන් වැනි සුපිරි ගායකයන්ගේ ජනප්‍රිය ගීත ගැයෙන Golden Classic with Wayo සංගීත ප්‍රසංගය සැප්තැම්බර් 12 වෙනදා සවස 7 සිට මීගමුව ආවේ මරියා විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්වෙනවා. මෙහිදී අතීතයේ ගැයුනු අමරණීය ගීත, උමාරියා, අමල් ඇතුළු තවත් ගායක ගායිකාවන්ගේ හඬින් සහ වායෝ සංගීතය සමඟින් නැවතත් රසවිඳීමට…

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number