Biography

• Name

Udaya Sri Wickramasinghe

 

• Nick Names

Udaya Sri

 

• Born

June 05

 

• Religion

Buddhist

 

• School

St. John's College

 

 

• Brother

Chathura Jaya Sri • Hobbies

 

UDAYA SRI ( Vocalist / Performer / Entertainer / Music Producer / Lyricist / Dancer ) He is one of the best Vocalists around. He Started playing electronic keyboard at fourteen. A proffessional guitar player who played it on the record. This very talented singer's ability to draw the exact picture of the song he sings, in the listener's mind through his heavenly singing is much admired by many veteran artists. The Debut song was "Traditions" ( 2003 ) and he got the peak with his voice in the single "Dark Angel" ( 2004 ).

Latest News

මෑත කාලීනව බිහිවූ විශිෂ්ටතම මියුසික් වීඩියෝ කතාව මෙන්න

සංවේදී ප්‍රේම කතා පාදක කරගත් මියුසික් වීඩියෝ මේ කාලේ බහුලව බිහිවෙනවා. ඒත් ඒ හැම කතාවක්ම අභිබවා යන විශිෂ්ට වූ කතාවක් පාදක

උදයගේ සංගීතයෙන් වර්ණ ගැන්වෙන රන් දේදුන්නක්

පහුගිය දවස්වල උදය ශ්‍රී ගේ ගීත අපිට අහන්න ලැබුනේ නෑ. ඒකට හේතුව තමයි උදය ‍පහුගිය දවස්වල සිනමා සංගීත අධ්‍යක්ෂණයත් එක්ක කාර

නිර්මාණ කරන්න නම් විවේකය ඕනෙ

නව පරපුරේ අත් දක්ෂ ගායකයෙක් වන උදය ශ්‍රී ඉතාමත් කාර්ය බහුල චරිතයක්. නමුත් ඔහු නියන්නේ සාර්ථක නිර්මාණයක් කරන්න නම් විවේකය

Oh My Darling

මෙරට සංගීත ක්ෂේත්‍රයේ අති විශිෂ්ට හඬවල් දුර්ලභයි. ඉතාමත් දුර්ලභ ඒ හඬවල් අතර ඉහළින්ම තියන හඬක් තමයි උදයගේ හඬ. ඒ හඬින් ගැය

උදයගෙන් අලුත් වැඩක් ළඟදීම..

මෑත කාලීන විශිෂ්ටතම ගායකයන් අතර විශිෂ්ටයෙක් තමයි උදය. සුවිශේෂී හඬක් ඇති මේ අපූරු ගායකයා මොකද්දෝ අලුත් වැඩක් එළිදක්වන්න ය

තරුවක්, වල්ගාතරුවක් වගේ ගිය හැටි

හැටට හැටේ කිව්වට 100ට විතර වාහනය එළවපු තරුවක් ගැන තමයි මේ කියන්න යන්නෙ. මේ තරුව දවසක් නුවර තියන ප්‍රසංගයකට යන්න වෙලාවට ක

දීඝායුෂ් මහේශාක්‍ය සින්දු කියනවට අපි කැමති නෑ!

ලංකාවේ විශිෂ්ටතම ගායකයින් කිහිපදෙනා අතර ඉහළින්ම ඉන්න උදය ශ්‍රීගේ ආදරණීය පුතාගේ අකුරු කියවීමේ මංගල්‍යය ගිය මාසෙ පැවැත්වුණ

උදය ශ්‍රීගේ කල්පාන්තයේ සිහිනය අද රෑ සැබෑ වෙයිද?

අද රාත්‍රියේ පැවැත්වෙන Dearana FIlm Awards උළලේ ජනප්‍රියම/ හොඳම ගීතය සඳහා කල්පාන්තයේ සිහිනයක් Film එකේ තියන උදය ශ්‍රී ගේ

මිනීමරුවාව කොටු කරගත් උදය

උදය ශ්‍රී ගේ අලුත්ම ව දන් අපිට බලන්න එක්පුළුවන්. මේ එකේ තියන කතාව හරිම අමුතුයි. මේ කතාවට අනුව උදය රහස් පරීක්ෂකවරයෙක්. මේ

උදයගේ නවතම ගීත උදානය සඳහා ඇමතුවේ කවුද?

උදය කියන්නෙ දුර්ලභ කටහඬක් තියන අති දක්ෂ ගායකයෙක්. මේ ගායකයා අලුතෙන්ම එළිදක්වපු ගීතය දැන් අපිට අහන්න පුළුවන්. මේ ගීතය නම්

UDAYA SRI New Music Video

The Biggest Music Video Project of UDAYA SRI - "ඔබ වෙනුවෙන්ම තමා (Oba Wenuwenma Thama)" is COMING SOON....! Keep Waiting

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

Wallpaper Gallery

Video Gallery

Latest News

මෑත කාලීනව බිහිවූ විශිෂ්ටතම මියුසික් වීඩියෝ කතාව මෙන්න

සංවේදී ප්‍රේම කතා පාදක කරගත් මියුසික් වීඩියෝ මේ කාලේ බහුලව බිහිවෙනවා. ඒත් ඒ හැම කතාවක්ම අභිබවා යන විශිෂ්ට වූ කතාවක් පාදක කරගත් අලුත්ම මියුසික් වීඩියෝවක් අපිට දකින්න ලැබුනා. මේ වීඩියෝව නිර්මාණය වුනේ උදය ශ්‍රී ගායනා කරන "පාරා දෑස" නම් ගීතය වෙනුවෙන්. අද්විතීය වූ පරාර්ථකාමී ප්‍රේමයක්…

උදයගේ සංගීතයෙන් වර්ණ ගැන්වෙන රන් දේදුන්නක්

පහුගිය දවස්වල උදය ශ්‍රී ගේ ගීත අපිට අහන්න ලැබුනේ නෑ. ඒකට හේතුව තමයි උදය ‍පහුගිය දවස්වල සිනමා සංගීත අධ්‍යක්ෂණයත් එක්ක කාර්යබහුල වීම. ඔහු සංගීත අධ්‍යක්ෂණය කරපු ස්පන්ධන චිත්‍රපටයේ සංගීතයට හොඳ ප්‍රතිචාර ලැබුනා. ඒ වගේම ඉදිරියේදී උදයගේ සංගීතයෙන් වර්ණවත් වුන රන් දේදුන්නක් කියන චිත්‍රපටයත් අපිට බලාගන්න…

නිර්මාණ කරන්න නම් විවේකය ඕනෙ

නව පරපුරේ අත් දක්ෂ ගායකයෙක් වන උදය ශ්‍රී ඉතාමත් කාර්ය බහුල චරිතයක්. නමුත් ඔහු නියන්නේ සාර්ථක නිර්මාණයක් කරන්න නම් විවේකය කියන දේ අනිවාර්යෙන්ම තිබිය යුතුයි කියලා. වර්තමානයේ නිර්මාණ ශිල්පීන් අධික ලෙස කාර්යබහුල වී තිබෙන නිසා සාර්ථක නිර්මාණ බිහිවීම අඩු වෙලා තියන බව තමයි උදය කියන්නෙ.…

Oh My Darling

මෙරට සංගීත ක්ෂේත්‍රයේ අති විශිෂ්ට හඬවල් දුර්ලභයි. ඉතාමත් දුර්ලභ ඒ හඬවල් අතර ඉහළින්ම තියන හඬක් තමයි උදයගේ හඬ. ඒ හඬින් ගැයෙන ඉංග්‍රීසි ගීතයක ඕඩියෝ එකක් අපිට මේ වෙනකොට ලැබිලා තියනවා. මේ දුර්වල හඬේ තියන අපූර්වත්වය ඔබත් අහලම බලන්නකෝ. තව කියවන්න

උදයගෙන් අලුත් වැඩක් ළඟදීම..

මෑත කාලීන විශිෂ්ටතම ගායකයන් අතර විශිෂ්ටයෙක් තමයි උදය. සුවිශේෂී හඬක් ඇති මේ අපූරු ගායකයා මොකද්දෝ අලුත් වැඩක් එළිදක්වන්න යනවා කියලා මේ දවස්වල අපිට පේන්න තියනවා. ඒත් ඒ වැඩේ මොකද්ද කියලා අපි කවුරුත් තාම දන්නෙ නෑ. මොනා වුනත් මේ අලුත්ම, අමුතුම, වෙනස්ම දේ මොකද්ද කියලා අපිට…

තරුවක්, වල්ගාතරුවක් වගේ ගිය හැටි

හැටට හැටේ කිව්වට 100ට විතර වාහනය එළවපු තරුවක් ගැන තමයි මේ කියන්න යන්නෙ. මේ තරුව දවසක් නුවර තියන ප්‍රසංගයකට යන්න වෙලාවට කලාවට සූදානම් වුණා. ඒත් නොහිතපු විදිහට වාහනයේ ඇතිවුණ කාර්මික දෝෂයක් නිසා යන ගමන ගොඩක් ප්‍රමාද වුණා. අනේ ඉතිං කොහොමහරි යන්නත් ඕන නිසා වාහනේ දෝෂය…

දීඝායුෂ් මහේශාක්‍ය සින්දු කියනවට අපි කැමති නෑ!

ලංකාවේ විශිෂ්ටතම ගායකයින් කිහිපදෙනා අතර ඉහළින්ම ඉන්න උදය ශ්‍රීගේ ආදරණීය පුතාගේ අකුරු කියවීමේ මංගල්‍යය ගිය මාසෙ පැවැත්වුණා. මේ පුංචි පුතාගේ නම තමයි දීඝායුෂ් මහේශාක්‍ය. තමන්ගේ පුතා අනාගතේදී වෘත්තීය මට්ටමේ ගායකයෙක් වෙනවට උදය සහ උදයගේ බිරිඳ කැමති නෑලු. ලංකාවේ ස්ථාවර සංගීත ක්ෂේත්‍රයක් නැති එක තමයිලු ඒකට…

උදය ශ්‍රීගේ කල්පාන්තයේ සිහිනය අද රෑ සැබෑ වෙයිද?

අද රාත්‍රියේ පැවැත්වෙන Dearana FIlm Awards උළලේ ජනප්‍රියම/ හොඳම ගීතය සඳහා කල්පාන්තයේ සිහිනයක් Film එකේ තියන උදය ශ්‍රී ගේ "දුර ඈත" ගීතය නිර්දේශ වෙලා තියනවා. උදය ශ්‍රී ගේ මේ සිහිනය අද රෑ සැබෑ වෙයිද නැද්ද කියලා බලාගන්න තියෙන්නෙ තවත් පැය කිහිපයයි. Read More

මිනීමරුවාව කොටු කරගත් උදය

උදය ශ්‍රී ගේ අලුත්ම ව දන් අපිට බලන්න එක්පුළුවන්. මේ එකේ තියන කතාව හරිම අමුතුයි. මේ කතාවට අනුව උදය රහස් පරීක්ෂකවරයෙක්. මේ රහස් පරීක්ෂකවරයා අපරාධයක සුලමුල අනාවරණය කරගන්න හැටි මේ ව පුරාවට හරි අපූරුවට අපිට බලාගන්න පුළුවන්. මේ තියෙන්නෙ ඒ වීඩියෝව. තව කියවන්න

උදයගේ නවතම ගීත උදානය සඳහා ඇමතුවේ කවුද?

උදය කියන්නෙ දුර්ලභ කටහඬක් තියන අති දක්ෂ ගායකයෙක්. මේ ගායකයා අලුතෙන්ම එළිදක්වපු ගීතය දැන් අපිට අහන්න පුළුවන්. මේ ගීතය නම් කරලා තියෙන්නෙ "අමතලා ආයෙ අමතලා" කියලා. මේ ගීතය ආයෙ ආයෙ අහන්න හිතෙන තරම් හැඟීම්බර සුන්දරත්වයක් මේ ගීතය ඇතුලේ හැංගිලා තියනවා. උදයව අමතපු මේ කතාව හරියටම…

UDAYA SRI New Music Video

The Biggest Music Video Project of UDAYA SRI - "ඔබ වෙනුවෙන්ම තමා (Oba Wenuwenma Thama)" is COMING SOON....! Keep Waiting for a different performance from your favorite artist with a huge project. Just start your count down right now.

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number