Biography

Name

Theekshana Anuradha

 

 

TheekshanaAnuradha is a young singer who steps into field in 2006. He participated for Sirasa Super Star season 1 competition and he was among top 12 Singers.

 

 

TheekshanaAnuradha was born in 19th of February 1985 in Galle. He studied at St. Aloysius College and took his graduation from University of Sri Jayawadenapura. Now he has become a well-known person in the Sri Lankan music industry. Some of the famous songs of Theekshana Anuradha are

-

Oba Tharam

AyethHadanna

SandaRenuGalana

Latest News

තීක්ෂණගේ ආරේ ගති නෑරේ

රැල්ලට යන්නෙ නැතුව, රැල්ලෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා යන අලුත්ම ආරක ගීතයක් අපි වෙනුවෙන් ලබා දෙන්න තීක්ෂණ තීරණය කරලා තියනව

හැර යන්න තරම් ඇයි ඉක්මන් වුනේ

තීක්ෂණ අනුරාධ පහුගිය දවස්වල ටිකක් කාර්යබහුල වුනා. ඒකට හේතුව තමයි ඔහුගේ අලුත්ම ගීතයකට අදාළ මියුසික් වීඩියෝවේ රූගත කිරීම ස

තීක්ෂණ ළං වෙලා හිටපු හැටි

"සඳ රේණු ගලන" ගීතයෙන් තමන්ගේ අනන්‍ය හඬ අපට හඳුන්වා දුන්න තීක්ෂණ අනුරාධගේ "සායම් කිරිල්ලය" ඇතුළු ගීත බොහොමයක් අපි අතර ගොඩ

තීක්ෂණගේ කටහඬ අවුල් වෙලා.

තීක්ෂණ හඬක් තියන තීක්ෂණ අනුරාධ මාර්තු අන්තිමේදී අලුත් ගීතයක් එළිදක්වන්න අදහස් කරගෙන හිටියා. ඒත් ඒ කාලෙදි අසනීප තත්වයක් න

5 වෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් තීක්ෂණ සින්දුවක් කරලා

සුපිරි තරුවක් විදිහට අපි අතරට ආපු තීක්ෂණ අනුරාධ විවාහ වෙලා දැන් අවුරුදු 5ක් වෙනවා. මේ අපූරු සන්ධිස්ථානය තීක්ෂණ සැමරුවේ අ

ගීතයේ අයිතිය මට නෑ!

හදවත Ring වෙන රිද්මයට ගැලපෙන Ringing Tone එකක් තමන්ගේ ෆෝන් එකට දාගන්න හැමෝම කැමතියි. පහුගිය දවස්වල Ringing Tone වෙළඳපොළේ

තීක්ෂණගේ සඳ දිය යායට ඔබත් එන්න

සඳ දියෙන් වැසී ගිය යායක තියන සුන්දරත්වය අපේගේ නෙතට විතරක් නෙමෙයි සිතටත් චමත්කාරය දනවන දර්ශනයක්. මේ වසර අවසානයේදී සඳදිය ය

මිනිස්සුන්ට ඕනෙ තීක්ෂණව අඬවන්න!!

දුක්බර විරහා සින්දු මේ කාලේ ගොඩක් ජනප්‍රියයි. මේ සින්දු හඳුන්වන තවත් නමක් තමයි අඬන සින්දු. තීක්ෂණ අනුරාධ කියන්නෙ තීක්ෂණ

දෙන්නා තුන්දෙනා වෙන්න යන එක ගැන තීක්ෂණ කියන කතාව

තීක්ෂණ අනුරාධ සහ ඇයගේ බිරිඳ වුණ අනුරුද්ධිකා ඉන්න නිවසට දැන් තුන්වෙනි අමුත්තෙක් ඇවිල්ලා කියලා අපිට ආරංචි වුණා. ගොඩාක් මාධ

Theekshana Anuradha @ Mangala Sihinaya Magazine Launch

Check out the images of Theekshana Anuradha @ Mangala Sihinaya Magazine Launch. Get the Latest Goss directly from the So

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

Wallpaper Gallery

Video Gallery

Latest News

තීක්ෂණගේ ආරේ ගති නෑරේ

රැල්ලට යන්නෙ නැතුව, රැල්ලෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා යන අලුත්ම ආරක ගීතයක් අපි වෙනුවෙන් ලබා දෙන්න තීක්ෂණ තීරණය කරලා තියනවා. මේ ගීතයේ නම තමයි "ආරේ ගති නෑරේ". මේ ගීතයට අපූරු මියුසික් වීඩියෝ එකකුත් කරන බව තමයි තීක්ෂණ අපිට කිව්වෙ. අපි බලමුකො තීක්ෂණගේ ආරේ ගති නෑරෙන ගීතය…

හැර යන්න තරම් ඇයි ඉක්මන් වුනේ

තීක්ෂණ අනුරාධ පහුගිය දවස්වල ටිකක් කාර්යබහුල වුනා. ඒකට හේතුව තමයි ඔහුගේ අලුත්ම ගීතයකට අදාළ මියුසික් වීඩියෝවේ රූගත කිරීම සිදුවීම. අනූජ් රණසිංහ සහ නිරංජනී ෂන්මුගරාජා රංගනයෙන් දායක වුන මේ මියුසික් වීඩියෝව අධ්‍යක්ෂණය කළේ ළහිරු මුදලිගේ. ඔබ සිතනා තරම් වරදක් නෑ කළේ... හැර යන්නට තරම් ඇයි ඉක්මන්…

තීක්ෂණ ළං වෙලා හිටපු හැටි

"සඳ රේණු ගලන" ගීතයෙන් තමන්ගේ අනන්‍ය හඬ අපට හඳුන්වා දුන්න තීක්ෂණ අනුරාධගේ "සායම් කිරිල්ලය" ඇතුළු ගීත බොහොමයක් අපි අතර ගොඩක් ජනප්‍රිය වුනා. දැන් තීක්ෂණ තවත් අලුත් ගීතයක් ගායනා කරනවා. මේ ගීතය ඔහු නම් කරලා තියෙන්නෙ "ළං වී සිටි කාලේ" කියලා. තීක්ෂණ ළං වෙලා හිටපු හැටි…

තීක්ෂණගේ කටහඬ අවුල් වෙලා.

තීක්ෂණ හඬක් තියන තීක්ෂණ අනුරාධ මාර්තු අන්තිමේදී අලුත් ගීතයක් එළිදක්වන්න අදහස් කරගෙන හිටියා. ඒත් ඒ කාලෙදි අසනීප තත්වයක් නිසා තීක්ෂණගේ කටහඬ ඒතරම් හොඳ මට්ටමක තිබුණෙ නෑ. මේ නිසා නියමිත කාලෙදි ගීතය එළිදක්වන්න තීක්ෂණට බැරිවුණා. ඒත් තීක්ෂණ නම් කියන්නෙ මැයි වෙනකොට මේ අලුත් ගීතය තමන්ගේ රසික…

5 වෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් තීක්ෂණ සින්දුවක් කරලා

සුපිරි තරුවක් විදිහට අපි අතරට ආපු තීක්ෂණ අනුරාධ විවාහ වෙලා දැන් අවුරුදු 5ක් වෙනවා. මේ අපූරු සන්ධිස්ථානය තීක්ෂණ සැමරුවේ අපූරු ගීතයක් නිර්මාණය කරලා. මේ ගීතයෙන් පේන විදිහට නම් උදේට තීක්ෂණව ඇහැරවන්න ටිකක් විතර අමාරුයි. ඒත් ඉතිං තීක්ෂණගේ බිරිඳ අවුරුදු 5ක් තිස්සේ තීක්ෂණව ඇහැරවන නිසා, තීක්ෂණගේ…

ගීතයේ අයිතිය මට නෑ!

හදවත Ring වෙන රිද්මයට ගැලපෙන Ringing Tone එකක් තමන්ගේ ෆෝන් එකට දාගන්න හැමෝම කැමතියි. පහුගිය දවස්වල Ringing Tone වෙළඳපොළේ අතිශය ජනප්‍රිය වුණ ගීත ගායනා කරපු තීක්ෂණ අනුරාධ කියන විදිහට "Ringing Tones වලට ගීත ගායනා කළාම ඒකෙ අයිතිය ගායකයට නෑ. අයිතිය තියෙන්නෙ ලියපු කෙනාටයි සංගීත අධ්‍යක්ෂවරයටයි.…

තීක්ෂණගේ සඳ දිය යායට ඔබත් එන්න

සඳ දියෙන් වැසී ගිය යායක තියන සුන්දරත්වය අපේගේ නෙතට විතරක් නෙමෙයි සිතටත් චමත්කාරය දනවන දර්ශනයක්. මේ වසර අවසානයේදී සඳදිය යාය නමින් අපූරු සංගීත ප්‍රසංගයක් පවත්වන්න තීක්ෂණ අනුරාධ මේ වනකොටත් සැලසුම් කරලා ඉවරයි. මේ "සඳදිය යාය" අපේ නෙතට සහ සිතට විතරක් නෙමෙයි අපේ සවනටත් අපූරු අත්දැකීමක්…

මිනිස්සුන්ට ඕනෙ තීක්ෂණව අඬවන්න!!

දුක්බර විරහා සින්දු මේ කාලේ ගොඩක් ජනප්‍රියයි. මේ සින්දු හඳුන්වන තවත් නමක් තමයි අඬන සින්දු. තීක්ෂණ අනුරාධ කියන්නෙ තීක්ෂණ බුද්ධියකින් රසිකයින්ව හඳුනාගෙන ගීත නිර්මාණය කරන ගායකයෙක්. හැබැයි තීක්ෂණ වැඩියෙන්ම ගායනා කරලා තියෙන්නේ අඬන සින්දු නෙමෙයි. ඒත් එයා ගායනා කරන විරහා ගීත ගොඩක් ජනප්‍රිය වුනේ මේ…

දෙන්නා තුන්දෙනා වෙන්න යන එක ගැන තීක්ෂණ කියන කතාව

තීක්ෂණ අනුරාධ සහ ඇයගේ බිරිඳ වුණ අනුරුද්ධිකා ඉන්න නිවසට දැන් තුන්වෙනි අමුත්තෙක් ඇවිල්ලා කියලා අපිට ආරංචි වුණා. ගොඩාක් මාධ්‍යවේදීන් තීක්ෂණගෙන් මේ ගැන අහනකොට තීක්ෂණ දෙන අපූරු උත්තරයක් තියනවා. ඒ තමයි "මේ දවස්වල අපේ ගෙදරට තුන්වෙනි අමුත්තෙක් ඇවිල්ලා ඉන්නෙ" කියන උත්තරේ. අපිත් හොයලා බැලුවා කවුද මේ…

Theekshana Anuradha @ Mangala Sihinaya Magazine Launch

Check out the images of Theekshana Anuradha @ Mangala Sihinaya Magazine Launch. Get the Latest Goss directly from the Source !!! (Srilankan Celebrity News, Photoshoot, Celebrity Wallpapers and much more only on starfriends)

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number