Biography

• Name

Sumuditha Dananjaya Siriwardana

 

• Nick Names

Dhana

 

• Born

20 May

 

• Religion

Buddhist

 

• Height

5" 10"

 

• School

Ananda College, Colombo.

 

• Brothers/Sisters Name

Two Brothers (Manjula/MaduMadawa)

 

• Debut Tele Drama

Nethranjalee

 

• Cildhood Ambition

To be someone unique

 

 

 

• Favourite Colour

Black

 

• Favourite Actor /Actress

Alpa achino / Ayishawarya Rai

 

• Favourtie Sport

Criket

 

• Favourite Movie genre

classic

 

• Favourite Book

Prabuddha

 

• Favourite Activities

Sleeping

 

• Favourtie TV shows

Friends

 

• A movie you wish you could have been part of

The Curious case of Benjamain Button

 

• One Actor you really admire

kamal Addararachchi

 

• who inspires you

Mother

 

• One Skilll you wish you had

Singing

Latest News

සිනමා තිරපිටපත් ලියමින් ඉන්නවා

ධනංජය සිරිවර්ධන කියන්නේ දක්ෂ රංගන ශල්පියෙක් කියලා අපි කවුරුත් දන්නවා. ඒ ගැන විවාදයක් නෑ. ඒ වගේම ඔහු දක්ෂ සිනමා තිර පිටපත

දැවැන්ත සිනමා නිර්මාණයක දැවැන්ත චරිතයක්

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ දැවැන්ත සිනමා නිර්මාණයක ප්‍රධාන චරිතයට දායක වෙන්න ධනංජයට අවස්ථාවක් ලැබුනා. දැන

කතාව හොඳ නම් මෙගාවලට දායක වෙනවා.

ධනංජය මේදවස්වල සිරජ, අනන්තා, වස්සානේ ප්‍රේමය කියන ටෙලිනාට්‍යත් එක්ක අපි අතරට එනවා. ඇතැම් අය මෙගා ටෙලිනාට්‍යවලට චෝදනා කරන

මැරෙන්න ගිය ධනංජය නැවතත් 99 න් බේරිලා

මීට කලින් ගෙයක් හදන්න ගිහිල්ලා වංචාකරයෙක්ට අහුවෙන්නේ නැතුව ධනංජය බේරුනේ 99 කියලා අපි කිව්වා මතක ඇතිනෙ. මේ ළඟදි දවසක ධනංජ

ගෙයක් හදන්න ගිය ධනංජය 99 න් බේරෙයි

ජීවිත කාලය පුරාවටම ධනංජය සහ ඔහුගේ බිරිඳ උපයාගත්ත සියලුම මුදල් වියදම් කරලා නිවසක් හදන්න මේ යුවල තීරණල කරලා තියනවා. ඒත් මේ

වටපිටාව හරිනම් මම අනිවාර්යෙන් දේශපාලනයට එනවා

හැකියාව, නිර්මාණශීලීත්වය සහ බුද්ධිය යොදාගනිමින් කලා ලොවේ තමන්ගේ නිවැරදි අනන්‍යතාව පවත්වාගෙන යන ධනංජය සිරිවර්ධන, තවත් වසර

ශලනිගේ සහ ධනංජයගේ ආදර අවනඩුව

තරුණ පරපුරේ රචකයෙක් වන සුපුන් රත්නායක මව්බිම පුවත්පතේ අතිරේකය වෙනුවෙන් ලියපු මගේ ආදර අවනඩුව නම් නවකතවේ කොටස් එකතු කරලා ඔ

ඉන්දියාවේ ශිවන්‍යා ලංකාවේ ධනංජයට පැඳුරේදී හමුවූ සොඳුරු අවස්ථාවක්

මේ දවස්වල රූපවාහිනී තිරයේ ජනප්‍රියම සත්තු දෙන්නා තමයි නාගයා සහ පූසා. තවත් විදිහකට කියනවානම් ශිවන්‍යා සහ සරණ. මේ ජනප්‍රිය

ධනංජයගේ පොකට් එකට ධනංජගේම බිරිඳ විදපු හැටි

වෙනස් විදිහට කතාවක් තියන මියුසික් වීඩියෝවකට රංගනයෙන් දායක වෙන්න පහුගිය දවසක ධනංජයට අවස්ථාවක් ලැබුනා. ධනංජයගේම පොකට් එකට

ධනංජය සොඳුරු ආගන්තුකයෙක් වූ වගයි

ධනංජය සිරිවර්ධන මේ දවස්වල ඉන්නෙ කෑගල්ලෙ. ඔහු කෑගල්ලෙ ඉඳලා සොඳුරු ආගන්තුකයා කියන ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගී වෙනවා

වෙනස්ම ආරක ටෙලි සම්ප්‍රාප්තියක් සමඟ එන අනන්තා

දේශීය ආරක් ඔස්සේ ගලා යන කතා තේමාවක් මූලික කරගෙන, ප්‍රේක්ෂක කුතුහලය අඛණ්ඩව පවත්වාගෙන යන අනන්තා ටෙලිනාට්‍ය සතියේ දිනවල රාත

ධනංජයගේ ආදරණීය චිත්‍රය කවුද?

ධනංජයගේ අපූරු හැකියාවක් පෙන්නන, ළයාන්විත රිද්මයක් තියන වීඩියෝවක් අපිට ලැබුනා. ඇත්තටම මේක මියුසික් වීඩියෝවක්. මේ මියුසික්

ඔළුවෙන් හිටගෙන රඟපාන ධනංජය

ඔළුවෙන් හිටගෙන හරි විශිෂ්ට විදිහට රඟපාන්න පුළුවන් විශිෂ්ට නළුවෙක් තමයි ධනංජය. ඉතිං මේ විශිෂ්ටයා රංගනයෙන් දායක වුන තවත් අ

ධනංජය ඉපදුනේ සල් ගහක් යට

සල් ගසක් යට ඉපදිලා ලෝකය වෙනස් කරපු විශිෂ්ටයින් ගැන ලෝක ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ විදිහට සල් ගසක් යට ඉපදුන අපූරු නළුවෙක් ත

ධනංජය රිලැක්ස් වෙලා

කලා කටයුතු නිසා බිසී වෙලා ඉන්න ගොඩක් කලාකරුවන්ට රිලැක්ස් වෙන්න වෙලාවක් නෑ. ධනංජය කියන්නෙත් ඒ වගේ බිසී කලාකරුවෙක්. මේ බිස

ධනංජයගේ කම්පනය

මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම නළුවා නිර්දේශිත නාම අතරවත් ධනංජයගේ නම තිබුනේ නෑ. ඒත් රතු අහස නාට්‍යයේ විරාග කියන චරිත

රටවල් 60ක පමණ නගර 105කට අධික සංඛාවකට ගිය ධනංජයගේ බිරිඳ

ධනංජයගේ බිරිඳ මීට කලින් ගුවන් සේවිකාවක් නිසා විවිධ රටවල් වලට යන්න සිද්ධ වුණා. ඒ නිසා ගියපාර සිංහල හින්දු අලුත් අවුරුද්ද

ආහාර පිසීමේ නැකතට එකතු වෙන ධනංජය

ලිපේ ගින්න දැල්වීම සහ බඩේ ගින්න නිවී යාම ගැන ජනසමාජයේ ඇති විශ්වාසයන් ගැන අපූරු පැහැදිලි කිරීමක් කරමින් ධනංජය සහ ඇයගේ බිර

ධාතුසේන රජුගේ මස්සිනා ධනංජය සිරිවර්ධන

ධනංජයගේ රඟපෑම රාජකීය මට්ටමේ තියන බව නොරහසක්. මේ පාර ධනංජයට රඟපාන්න වෙලා තියෙන්නෙ ඇත්තටම රාජකීය චරිතයක්. ධාතුසේන රජතුමාගේ

සතියේ දින පහේම නාට්‍යය 5ක ඉන්න ධනංජය

ඉතා කඩවසම්, සම්මානනීය, අති දක්ෂ, මුරණ්ඩු, හිතුවක්කාර කියන හැම විශේෂණයකින්ම හඳුන්වන්න පුළුවන් නළුවන් අපේ කලා ක්ෂේත්‍රයේ ඉ

ධනංජයගේ බිරිඳ නිළියක් වෙයිද? ගායිකාවක් වෙයිද?

තරුණියන්ගේ අාකර්ෂණය දිනාගත් කඩවසම් නළුෙවක් තමයි ධනංජය සිරිවර්ධන. මෙයාෙග් සුන්දර බිරිඳ තමයි හෂිනි. අැය දැන් ගුවන් සේවා වෘ

ධනාගේ ධනාත්මක නළුකම් එළියට

ධනංජය සිරිවර්ධන කියන්නෙ සම්මානනීය, අති දක්ෂ, ඒ වගේම කඩවසම් නළුවෙක්. මේ මාසේ 15 වෙනිදා ඉඳලා රෑ 9 ට ITN එකේ විකාශය වෙන "නෙ

සද්දේ ආවේ කලිසමෙන් - ධනංජය සිරිවර්ධන

මේ දවස්වල ධනංජය සිරිවර්ධන නවතම ටෙලි නාට්‍යයකට රංගන දායකත්වය ලබා දෙනවා. සුනෙත් කුමාර අධ්‍යක්ෂණය කරන මේ ටෙලිනාට්‍යයේ ධනංජය

Gallery

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

Wallpaper Gallery

Video Gallery

Latest News

සිනමා තිරපිටපත් ලියමින් ඉන්නවා

ධනංජය සිරිවර්ධන කියන්නේ දක්ෂ රංගන ශල්පියෙක් කියලා අපි කවුරුත් දන්නවා. ඒ ගැන විවාදයක් නෑ. ඒ වගේම ඔහු දක්ෂ සිනමා තිර පිටපත් රචකයෙක්ද කියලා නිගමනය කරන්නත් අපිට ළඟදිම අවස්ථාවක් උදාවෙනවා. මේදවස්වල ධනංජය සිනමා පිටපතක වැඩ කටයුතුත් ටික ටික කරගෙන යනවලු. තව කියවන්න

දැවැන්ත සිනමා නිර්මාණයක දැවැන්ත චරිතයක්

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ දැවැන්ත සිනමා නිර්මාණයක ප්‍රධාන චරිතයට දායක වෙන්න ධනංජයට අවස්ථාවක් ලැබුනා. දැන් ඒ සිනමා සිත්තමේ හඬ කැවීමේ කටයුත්තත් අවසන් කරලා ඉවරයි. ධනංජය ප්‍රධාන චරිතයක් කරන පළමු සිනමා සිත්තම තමයි මේ. 2017 අවුරුද්දෙදි මේ සිනමා සිත්තමේ චමත්කාරය විඳින්න බොහෝ දුරට අපිට අවස්ථාව…

කතාව හොඳ නම් මෙගාවලට දායක වෙනවා.

ධනංජය මේදවස්වල සිරජ, අනන්තා, වස්සානේ ප්‍රේමය කියන ටෙලිනාට්‍යත් එක්ක අපි අතරට එනවා. ඇතැම් අය මෙගා ටෙලිනාට්‍යවලට චෝදනා කරනවා. ඒත් ධනංජය නම් කියන්නේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්න පුළුවන් හොඳ කතාවක් සහ හොඳ තිරපිටපතක් තියන දීර්ඝ ටෙලිනාට්‍යවලට තමනගේ කිසිම විරුද්ධත්වයක් නෑ කියලා. මෙගා වුනත් නර්මාණය හොඳයි නම් ඒ…

මැරෙන්න ගිය ධනංජය නැවතත් 99 න් බේරිලා

මීට කලින් ගෙයක් හදන්න ගිහිල්ලා වංචාකරයෙක්ට අහුවෙන්නේ නැතුව ධනංජය බේරුනේ 99 කියලා අපි කිව්වා මතක ඇතිනෙ. මේ ළඟදි දවසක ධනංජයයි, අම්මයි, බිරිඳයි වාහනේ යනකොට මාර්ග නීති උල්ලංඝනය කරගෙන වේගයෙන් ආපු වාහනයක් ධනංජයගේ වාහනේ හැප්පිලා. මේ අනතුරෙනුත් ධනංජය බේරිලා තියෙන්නෙ 99 න්. නැවතත් 99 න් බේරුනත්…

ගෙයක් හදන්න ගිය ධනංජය 99 න් බේරෙයි

ජීවිත කාලය පුරාවටම ධනංජය සහ ඔහුගේ බිරිඳ උපයාගත්ත සියලුම මුදල් වියදම් කරලා නිවසක් හදන්න මේ යුවල තීරණල කරලා තියනවා. ඒත් මේ වැඩේ කරන්න ධනංජය තෝරගෙන තියන කෙනා ලොකු වංචාකාරයෙක්. ඒත් මේ බව ධනංජයට වැටහුනේ තමන්ගේ මුදල්වලට තට්ටු වෙන්න යනකොට. මොනා වුනත් අනිත්මේදී නීතියේ පිහිට ධනංජයට…

වටපිටාව හරිනම් මම අනිවාර්යෙන් දේශපාලනයට එනවා

හැකියාව, නිර්මාණශීලීත්වය සහ බුද්ධිය යොදාගනිමින් කලා ලොවේ තමන්ගේ නිවැරදි අනන්‍යතාව පවත්වාගෙන යන ධනංජය සිරිවර්ධන, තවත් වසර 10 කින් අනිවාර්යෙන්ම දේශපාලනයට පිවිසීමට අදහස් කරගෙන සිටිනවා. නමුත් ඒ කාලෙදී දේශපාලනය කිරීම සඳහා සුදුසු වටපිටාවක් තිබිය යුතු බවත් ඔහු කියා සිටිනවා. ඒත් ඒ දේශපාලනය කුමන පක්ෂයකින්, කුමන මට්ටමකින්…

ශලනිගේ සහ ධනංජයගේ ආදර අවනඩුව

තරුණ පරපුරේ රචකයෙක් වන සුපුන් රත්නායක මව්බිම පුවත්පතේ අතිරේකය වෙනුවෙන් ලියපු මගේ ආදර අවනඩුව නම් නවකතවේ කොටස් එකතු කරලා ඔහු පොතක් මුද්‍රණය කළා. තරුණ පරපුර අතර ජනප්‍රිය වුන ඒ පොත පාදක කරගෙන ඔහු ටෙලිනාට්‍යක් නිර්මාණය කරලා තියනවා. ළඟදීම ස්වර්ණවාහිනියෙන් අපිට බලාගන්න පුළුවන්. මේ ටෙලි නිර්මාණය…

ඉන්දියාවේ ශිවන්‍යා ලංකාවේ ධනංජයට පැඳුරේදී හමුවූ සොඳුරු අවස්ථාවක්

මේ දවස්වල රූපවාහිනී තිරයේ ජනප්‍රියම සත්තු දෙන්නා තමයි නාගයා සහ පූසා. තවත් විදිහකට කියනවානම් ශිවන්‍යා සහ සරණ. මේ ජනප්‍රියත්වය කෙසේ වෙතත් ස්වර්ණවාහිනියේ විකාශය වන අනන්තා ටෙලිනාට්‍යයේ විශේෂ චරිතයක් විදිහට මේ දෙන්නටම වඩා නියම දක්ෂයෙක් ඉන්නවා. ඒ තමයි මේ නාග රාජයා. වෙලාවකට මූ ධනංජයට දෂ්ඨ කලාට,…

ධනංජයගේ පොකට් එකට ධනංජගේම බිරිඳ විදපු හැටි

වෙනස් විදිහට කතාවක් තියන මියුසික් වීඩියෝවකට රංගනයෙන් දායක වෙන්න පහුගිය දවසක ධනංජයට අවස්ථාවක් ලැබුනා. ධනංජයගේම පොකට් එකට ධනංජයගේම බිරිඳ විදපු හැටි බලාගන්න නම් මේ මියුසික් වීඩියෝව ඔබට නරඹන්නම වෙනවා. තව කියවන්න

ධනංජය සොඳුරු ආගන්තුකයෙක් වූ වගයි

ධනංජය සිරිවර්ධන මේ දවස්වල ඉන්නෙ කෑගල්ලෙ. ඔහු කෑගල්ලෙ ඉඳලා සොඳුරු ආගන්තුකයා කියන ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගී වෙනවා. ධනංජය රඟපාන්නේ ලස්සන ගමකට එන ආගන්තුක ග්‍රාමසේවකගේ චරිතය. බුවිනි සහ රුවංගිත් මේ ටෙලිනාට්‍යයේ චරිතවලට පණ පොවනවා. මේ ලස්සන ගමට ගියාම මේ සොඳුරු ආගන්තුකයට මූණ දෙන්න වෙන ලස්සන වගේම…

වෙනස්ම ආරක ටෙලි සම්ප්‍රාප්තියක් සමඟ එන අනන්තා

දේශීය ආරක් ඔස්සේ ගලා යන කතා තේමාවක් මූලික කරගෙන, ප්‍රේක්ෂක කුතුහලය අඛණ්ඩව පවත්වාගෙන යන අනන්තා ටෙලිනාට්‍ය සතියේ දිනවල රාත්‍රී 8.30 ට ස්වර්ණවාහිනියේ විකාශය වෙනවා. ධනංජය සහ තිසුරි රංගනයෙන් දායක වන අනන්තා ටෙලිනාට්‍යයේ එක් කොටසක් නැරඹුවොත් අනිත් කොටසත් අනිවාර්යෙන්ම නරඹන්න හිතෙන තරමටම කුතුහලය ගැබ්වෙලා තියනවා. තව…

ධනංජයගේ ආදරණීය චිත්‍රය කවුද?

ධනංජයගේ අපූරු හැකියාවක් පෙන්නන, ළයාන්විත රිද්මයක් තියන වීඩියෝවක් අපිට ලැබුනා. ඇත්තටම මේක මියුසික් වීඩියෝවක්. මේ මියුසික් වීඩියෝවේ ධනංජය රඟදක්වන්නේ ආදරණීය හදවතක් තියන චිත්‍ර ශිල්පියෙකුගේ චරිතයක්. තව කියවන්න

ඔළුවෙන් හිටගෙන රඟපාන ධනංජය

ඔළුවෙන් හිටගෙන හරි විශිෂ්ට විදිහට රඟපාන්න පුළුවන් විශිෂ්ට නළුවෙක් තමයි ධනංජය. ඉතිං මේ විශිෂ්ටයා රංගනයෙන් දායක වුන තවත් අපූරු ටෙලි නාට්‍යයක් ළඟදීම ජාතික රූපවාහිනියෙන් අපිට බලාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ නාට්‍යයේ තිරය පිටුපස වීඩියෝවක්. තව කියවන්න

ධනංජය ඉපදුනේ සල් ගහක් යට

සල් ගසක් යට ඉපදිලා ලෝකය වෙනස් කරපු විශිෂ්ටයින් ගැන ලෝක ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ විදිහට සල් ගසක් යට ඉපදුන අපූරු නළුවෙක් තමයි ධනංජය සිරිවර්ධන. අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න මේ විශිෂ්ටයා තමන්ගේ ආදරණීය තාත්තා ගැන සහ ඒ ආදරණීය තාත්තා තමන්ගේ විශිෂ්ට පුතා ගැන අපිත් එක්ක කතා…

ධනංජය රිලැක්ස් වෙලා

කලා කටයුතු නිසා බිසී වෙලා ඉන්න ගොඩක් කලාකරුවන්ට රිලැක්ස් වෙන්න වෙලාවක් නෑ. ධනංජය කියන්නෙත් ඒ වගේ බිසී කලාකරුවෙක්. මේ බිසී කලාකරුවා ළඟදී දවසක රිලැක්ස් කළා. ඒ රිලැක්ස් කළේ ධනංජයගේ කොණ්ඩෙ. දැන් අපි බලාගෙන ඉන්නේ ධනංජයගේ මේ අලුත් කොණ්ඩ විලාසිතාව ගැන ඔහුගේ රසික රසිකාවියන් මොනාද කියන්නේ…

ධනංජයගේ කම්පනය

මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම නළුවා නිර්දේශිත නාම අතරවත් ධනංජයගේ නම තිබුනේ නෑ. ඒත් රතු අහස නාට්‍යයේ විරාග කියන චරිතය වෙනුවෙන් විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරන්න ධනංජයට පුළුවන් වුනා. මේ සිදුවීම ගැන ධනංජයගේ හිතේ පොඩි කම්පනයක් තිබුනත්, බොහෝ සම්මාන දිනාගත්ත නළුවෙක් විදිහට මේ සිදුවීම හයියක්…

රටවල් 60ක පමණ නගර 105කට අධික සංඛාවකට ගිය ධනංජයගේ බිරිඳ

ධනංජයගේ බිරිඳ මීට කලින් ගුවන් සේවිකාවක් නිසා විවිධ රටවල් වලට යන්න සිද්ධ වුණා. ඒ නිසා ගියපාර සිංහල හින්දු අලුත් අවුරුද්ද ධනංජයට සමරන්න වුණේ තනියම. ඒත් ධනංජයගේ බිරිඳ ගුවන් සේවයෙන් සමුගත්ත නිසා මෙදා සැරේ අවුරුද්ද තමන්ගේ බිරිඳත් එක්ක සමරන්න ධනංජයට පුළුවන් වුණා. ධනංජයගේ බිරිඳ ගුවන් සේවිකාවක්…

ආහාර පිසීමේ නැකතට එකතු වෙන ධනංජය

ලිපේ ගින්න දැල්වීම සහ බඩේ ගින්න නිවී යාම ගැන ජනසමාජයේ ඇති විශ්වාසයන් ගැන අපූරු පැහැදිලි කිරීමක් කරමින් ධනංජය සහ ඇයගේ බිරිඳ මෙදා සැරේ ලිපගිනි දල්වීම ගැන අපිට කිව්වා. වීඩියෝව පහතින්. Watch More

ධාතුසේන රජුගේ මස්සිනා ධනංජය සිරිවර්ධන

ධනංජයගේ රඟපෑම රාජකීය මට්ටමේ තියන බව නොරහසක්. මේ පාර ධනංජයට රඟපාන්න වෙලා තියෙන්නෙ ඇත්තටම රාජකීය චරිතයක්. ධාතුසේන රජතුමාගේ මස්සිනාගේ චරිතය තමයි මේ දවස්වල රාජකීය විදිහට ධනංජය රඟපාන්නෙ. මේ චරිතය තියෙන්නෙ ජැක්සන් ඇන්තනී අධ්‍යක්ෂණය කරන ශ්‍රී රජ චිත්‍රපටයේ. ධනංජයගේ මේ රාජකීය රංගනය අපිට ළඟදිම බලාගන්න පුළුවන්…

සතියේ දින පහේම නාට්‍යය 5ක ඉන්න ධනංජය

ඉතා කඩවසම්, සම්මානනීය, අති දක්ෂ, මුරණ්ඩු, හිතුවක්කාර කියන හැම විශේෂණයකින්ම හඳුන්වන්න පුළුවන් නළුවන් අපේ කලා ක්ෂේත්‍රයේ ඉතාමත් දුර්ලභයි. ඒ දුර්ලභ නළුවන් අතර ඉහළින්ම ඉන්න සුපිරි දක්ෂයෙක් තමයි ධනංජය සිරිවර්ධන. මේ දවස්වල ධනංජයට ඉතා දුර්ලභ වාසනාවක් පෑදිලා තියනවා. ඒ වාසනාව තමයි සතියේ දවස් පහේම විකාශය වන…

ධනංජයගේ බිරිඳ නිළියක් වෙයිද? ගායිකාවක් වෙයිද?

තරුණියන්ගේ අාකර්ෂණය දිනාගත් කඩවසම් නළුෙවක් තමයි ධනංජය සිරිවර්ධන. මෙයාෙග් සුන්දර බිරිඳ තමයි හෂිනි. අැය දැන් ගුවන් සේවා වෘත්තියට සමු දීලා ලංකාෙව් ස්ථීර පිදිංචියට අැවිල්ලා ඉන්නෙ. ධනංජය කියන විදිහට නළුෙවක්ගේ බිරිඳක් වු පමණින් අැයට නිළියක් වීෙම් සිහිනයක් නෑ. ඒත් , අැය ගායනයට කැමති නිසා ධනංජයගේ පියා…

ධනාගේ ධනාත්මක නළුකම් එළියට

ධනංජය සිරිවර්ධන කියන්නෙ සම්මානනීය, අති දක්ෂ, ඒ වගේම කඩවසම් නළුවෙක්. මේ මාසේ 15 වෙනිදා ඉඳලා රෑ 9 ට ITN එකේ විකාශය වෙන "නෙතු අද්දර" ටෙලිඩ්‍රාමා එකෙන් මේ නළුවාගේ නළුකම් බලාගන්න පුළුවන් අවස්ථාවක් අපිට උදා වෙනවා. තව කියවන්න

සද්දේ ආවේ කලිසමෙන් - ධනංජය සිරිවර්ධන

මේ දවස්වල ධනංජය සිරිවර්ධන නවතම ටෙලි නාට්‍යයකට රංගන දායකත්වය ලබා දෙනවා. සුනෙත් කුමාර අධ්‍යක්ෂණය කරන මේ ටෙලිනාට්‍යයේ ධනංජය රඟපාන්නේ ‘සුනෙත්’ නමැති හොරෙක් ගේ චරිතයක්. මේ චරිතය රඟපාන්න ගිහින් ධනංජය නොහිතපු අන්දමේ අකරතැබ්බකට මුහුණ පෑ පුවතක් අපිට ආරංචි වුණා.මේ ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ තරමක් අවරගණයේ චරිතයක්.…

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number