Latest News

උසස් පෙළ උසස් ලෙස සමත් ශනූ

පැඟිරි විසේ වාන් දමන දඟකාර දඟමල්ලක් තමයි ශනුද්‍රි. දඟකාරකම කෙසේ වෙතත් ඇය උසස් පෙළ ඉහළින්ම සමත් වෙලා තියනවා. දැන් ඇය උසස්

ශනූ නැවතත් කලා ලොවේ දාංගලේ පටන් ගනී

පහුගිය දවස්වල විභාග කටයුතු නිසා ශනූ කලා කටයුතු වලින් අයින් වෙලා හිටියා.ඒත් දැන් මේ පුංචි දඟකාර කෙලිපැටික්කිගේ විභාගේ ඉවර

කණේ තැන් පහක් විදලා තියනවා. A/L ඉවර වෙලා තව තැනක් විදිනවා.

ජාත්‍යන්තර පාසලක ඉගෙනගන්න ශනුද්‍රි ප්‍රියසාද් පුංචි කාලේ ඉදලම කලාවත් එක්ක ගනුදෙනු කරන ෆන්කාර කෙලි පැටික්කියක්. මේ ෆන්කාර

කාවිංග තමයි කලා ක්ෂේත්‍රයේ ඉන්න විමල් විරවංශ

ශනූ කියන්නෙ පවුලේ තුන්‍වෙනි සහ බාලම කෙල්ල. මුළු රටේම ලයිට් ගිය වෙලාවක ඉටිපන්දමක් පත්තු කරගෙන මේ ෆන්කාර කෙලිපැටික්කිත් එක

Sexy Look එකයි, ලස්සනයි දෙකම තියන කෙල්ලෙක් වෙන්නයි මට ඕනෙ

දිනක්ෂිට සහ ශෙෂාද්‍රිට දඟකාර ෆන්කාර නංගි පැටියෙක් ඉන්නවා. මේ ෆන්කාර කෙලිපැටික්කි එක්ක අපි අපූරු සාකච්ඡාවක් කළා. මීට කළින

සටන් කරලා කොහොමහරි මම මගේ ආදරේ දිනාගන්නවා

ශනූට පෙම්වතෙක් ඉන්නවද කියලා අපි තාම දන්නෙ නෑ. ඒත් කවුරු හරි හොඳ කොල්ලෙක්ට ශනූ පණ වගේ ආදරේ කරනවා කියලා හිතමුකො. ඒත් ඒකට ශ

ෆන්කාර කෙලි පැටික්කි අම්මගෙන් බැනුම් අහලා!

ඔන්න ඉතිං අන්තර්ජාලයේ ෆන්කාර කෙලි පැටික්කි හෙවත් ශනූට යාළුවොත් එක්ක Musical Show එකක් බලන්න යන්න හිතිලා. ඉතිං මේ කෙල්ල අ

ශනූ උසස් පෙළට සැරසෙයි

අන්තර්ජාලයේ ෆන්කාර කෙලිපැටික්කි මේ දවස්වල උසස්පෙළ විභාගයට අදාලව ගොඩක් කාර්යබහුල වෙලා. පන්ති යනවා, ගෙදරට  ගුරුවරුන් එනවා,

ෆන්කාර කෙලිපැටික්කි පෙම්කාර පෙම්වතියක් වෙලා

ෆන්කාර කෙලිපැටික්කි හෙවත් ශනූ දැන් පළවෙනි වතාවට පෙම්වතියක් වෙලා. "ලැන්ටිං සිංඤෝ" ෆිල්ම් එකේ තමයි ඇය මේ විදිහට පෙම්වතියක්

නීතියට උඩින් මැස්සෙකුටවත් යන්න නොදෙන ශනූ

අන්තර්ජාලයේ ෆන්කාර කෙලිපැටික්කි මේ පාර අමුතුම තාලයේ Photoshoot එකක් කරලා තියනවා. ශනූ කියන්නෙ නීතිය තදින්ම ක්‍රියාත්මක කර

ෆන්කාර පැටික්කිගේ සීරියස් Music Video එක

හැමතිස්සෙම ෆන්කාර වැඩ කරන, ෆන්කාර කෙලිපැටික්කි මේ පාර කරලා තියෙන්නෙ ටිකක් විතර සීරියස් වැඩක්. වටේ යන්නෙ නැතුව කෙලින්ම කි

ෆන්කාර කෙලිපැටික්කි එක්ක හේමාල් කාපු කට්ට

අන්තර්ජාලයේ Fun වැඩ කරන ෆන්කාර කෙලිපැටික්කි තමයි ශනුද්‍රි ප්‍රියසාද්. ගිය සතියෙ දවසක මේ ෆන්කාර කෙලිපැටික්කි සහ එයාගේ අම්

ඇවිද්ද පය දහස් වටියි ශනූගෙ Fun රටක් වටියි

රටක් වටින Fun වැඩ කරන අන්තර්ජාලයේ ෆන්කාර කෙලිපැටික්කි තමයි ශනුද්‍රි. හිටපුගමන් මේ ෆන්කාර කෙලිපැටික්කි කරන දඟකාර විසේකාර

අන්තර්ජාලයේ ෆන්කාර කෙලි පැටික්කි

මේ වෙනකොට අන්තර්ජාලයේ ඉතා ජනප්‍රිය කෙලි පැටික්කියක් ඉන්නවා. ඒ තමයි ශනුද්‍රි ප්‍රියසාද්. පහුගිය දවස් වල එක එක විදිහේ ෆන්ක

Gallery

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

Wallpaper Gallery

Video Gallery

Latest News

උසස් පෙළ උසස් ලෙස සමත් ශනූ

පැඟිරි විසේ වාන් දමන දඟකාර දඟමල්ලක් තමයි ශනුද්‍රි. දඟකාරකම කෙසේ වෙතත් ඇය උසස් පෙළ ඉහළින්ම සමත් වෙලා තියනවා. දැන් ඇය උසස් අධ්‍යාපන කටයුතුවලට යොමු වෙන්නයි සූදානමින් ඉන්නෙ. ඒ අතරතුරේදි ලැබෙන කෙටි නිවාඩුවේදි නාට්‍යයකට දායක වෙන්න ඇය බලාපොරොත්තු වෙනවා. මේ ගැන තවත් විස්තර අපි ඉදිරියේදි කියන්නම්.…

ශනූ නැවතත් කලා ලොවේ දාංගලේ පටන් ගනී

පහුගිය දවස්වල විභාග කටයුතු නිසා ශනූ කලා කටයුතු වලින් අයින් වෙලා හිටියා.ඒත් දැන් මේ පුංචි දඟකාර කෙලිපැටික්කිගේ විභාගේ ඉවර නිසා ආයිත් කලාව පැත්තට ඇවිල්ලා තියනවා. පහුගිය දවස්වල ශනූ එයගේ අම්මා සහ රයිනිත් එක්ක කොරියාවේ ප්‍රසංගයකට සහභාගී වෙලා. ඉදිරියෙදී අපිට ශනූ කලාව ඔස්සේ වැඩි වැඩියෙන් බලාගන්න…

කණේ තැන් පහක් විදලා තියනවා. A/L ඉවර වෙලා තව තැනක් විදිනවා.

ජාත්‍යන්තර පාසලක ඉගෙනගන්න ශනුද්‍රි ප්‍රියසාද් පුංචි කාලේ ඉදලම කලාවත් එක්ක ගනුදෙනු කරන ෆන්කාර කෙලි පැටික්කියක්. මේ ෆන්කාර කෙලි පැටික්කිත් එක්ක කරපු, කොටස් 3 කින් සමන්විත කතාබහේ අවසාන කොටස තමයි මේ. 1 - ලෝකෙ වටේ සවාරියක් යන්න කොල්ලො තුන් දෙනෙක්වයි කෙල්ලො තුන්දෙනෙක්වයි කලා ක්ෂේත්‍රයේ ඉන්න අය…

කාවිංග තමයි කලා ක්ෂේත්‍රයේ ඉන්න විමල් විරවංශ

ශනූ කියන්නෙ පවුලේ තුන්‍වෙනි සහ බාලම කෙල්ල. මුළු රටේම ලයිට් ගිය වෙලාවක ඉටිපන්දමක් පත්තු කරගෙන මේ ෆන්කාර කෙලිපැටික්කිත් එක්ක කරපු කතාබහේ දෙවනි කොටස තමයි මේ. (පළවෙනි කොටස) 1. කෙල්ලෙක් විවාහ වෙන්න සුදුසුම වයස? අවුරුදු 26 – 30 ත් අතර 2. කොල්ලෙක් විවාහ වෙන්න සුදුසුම වයස? …

Sexy Look එකයි, ලස්සනයි දෙකම තියන කෙල්ලෙක් වෙන්නයි මට ඕනෙ

දිනක්ෂිට සහ ශෙෂාද්‍රිට දඟකාර ෆන්කාර නංගි පැටියෙක් ඉන්නවා. මේ ෆන්කාර කෙලිපැටික්කි එක්ක අපි අපූරු සාකච්ඡාවක් කළා. මීට කළින් තරු එක්ක අපි කරපු සාකච්ඡාවලට වඩා මේ සාකච්ඡාව හරිම වෙනස්. අපි මේ ෆන්කාර කෙලි පැටික්කිගේ ගෙදරට ගිය වෙලාවේ ලයිට් තිබ්බෙ නෑ. ඒ නිසා අපි මේ සාකච්ඡාව කළේ…

සටන් කරලා කොහොමහරි මම මගේ ආදරේ දිනාගන්නවා

ශනූට පෙම්වතෙක් ඉන්නවද කියලා අපි තාම දන්නෙ නෑ. ඒත් කවුරු හරි හොඳ කොල්ලෙක්ට ශනූ පණ වගේ ආදරේ කරනවා කියලා හිතමුකො. ඒත් ඒකට ශනූගේ දෙමව්පියන් විරුද්ධ වුනොත් ශනූ මොනා කරයිද? ශනූ නම් කියන්නේ එහෙම දෙයක් වුනොත් තමන්ගේ අවංක ආදරේ වෙනුවෙන් මොන සටනක් හරි කරලා කොහොම හරි…

ෆන්කාර කෙලි පැටික්කි අම්මගෙන් බැනුම් අහලා!

ඔන්න ඉතිං අන්තර්ජාලයේ ෆන්කාර කෙලි පැටික්කි හෙවත් ශනූට යාළුවොත් එක්ක Musical Show එකක් බලන්න යන්න හිතිලා. ඉතිං මේ කෙල්ල අම්මගෙන් ඒකට අවසර ඉල්ලුවා. අම්මා ඒකට අවසර දිලා නෑ. අනේ ඉතිං මේ ෆන්කාර කෙල්ල ඒ වෙලාවේ පොඩ්ඩක් නහයෙන් අඬලා තියනවා. එතකොට ඉතිං මේ ෆන්කාර කෙලි පැටික්කිගේ…

ශනූ උසස් පෙළට සැරසෙයි

අන්තර්ජාලයේ ෆන්කාර කෙලිපැටික්කි මේ දවස්වල උසස්පෙළ විභාගයට අදාලව ගොඩක් කාර්යබහුල වෙලා. පන්ති යනවා, ගෙදරට ගුරුවරුන් එනවා, පාඩම් කරනවා, විෂය කරුණු හොයනවා.. මේ වගේ වැඩ ගොඩයි. ලබන අවුරුද්දේ තියන A/L විභාගෙට අන්තිම මොහොත වෙනකම් ඉන්නෙ නැතුව දැන් ඉඳලම ලෑස්තිවෙන එක නම් හොඳ දෙයක්. මේ විභාග කටයුතු…

ෆන්කාර කෙලිපැටික්කි පෙම්කාර පෙම්වතියක් වෙලා

ෆන්කාර කෙලිපැටික්කි හෙවත් ශනූ දැන් පළවෙනි වතාවට පෙම්වතියක් වෙලා. "ලැන්ටිං සිංඤෝ" ෆිල්ම් එකේ තමයි ඇය මේ විදිහට පෙම්වතියක් වෙලා තියෙන්නෙ. මේ ෆන්කාර කෙලිපැටික්කිගේ පෙම්කාර රංගනය මේ ෆිල්ම් එකෙන් පළවෙනි වතාවට අපිට බලාගන්න පුළුවන්. තව කියවන්න

නීතියට උඩින් මැස්සෙකුටවත් යන්න නොදෙන ශනූ

අන්තර්ජාලයේ ෆන්කාර කෙලිපැටික්කි මේ පාර අමුතුම තාලයේ Photoshoot එකක් කරලා තියනවා. ශනූ කියන්නෙ නීතිය තදින්ම ක්‍රියාත්මක කරන හැඩකාර පොලිස් නිලධාරිණියක් කියලා තමයි මේ Photos දැක්කම අපිට නම් හිතෙන්නෙ. තව කියවන්න

ෆන්කාර පැටික්කිගේ සීරියස් Music Video එක

හැමතිස්සෙම ෆන්කාර වැඩ කරන, ෆන්කාර කෙලිපැටික්කි මේ පාර කරලා තියෙන්නෙ ටිකක් විතර සීරියස් වැඩක්. වටේ යන්නෙ නැතුව කෙලින්ම කියනවනම් ශනූ Music Video එකක් කරලා. මේ අලුත්ම Music Video එක Starfriends එක්ක ඉන්න හැමෝටම දැන් බලාගන්න පුළුවන්. තව කියවන්න

ෆන්කාර කෙලිපැටික්කි එක්ක හේමාල් කාපු කට්ට

අන්තර්ජාලයේ Fun වැඩ කරන ෆන්කාර කෙලිපැටික්කි තමයි ශනුද්‍රි ප්‍රියසාද්. ගිය සතියෙ දවසක මේ ෆන්කාර කෙලිපැටික්කි සහ එයාගේ අම්මා, හේමාල් එක්ක කාර් එකේ නැගලා කුරුණාගල NIBM Walk එකට යන්න පිටත් වුණා. කුරුණෑගලට යන එක කෙසේ වෙතත් හේමාල් කොළඹින් එළියට යන විදිහ දන්නෙ නැතුව කොළඹ වටේ ප්‍රවේගකාරී…

ඇවිද්ද පය දහස් වටියි ශනූගෙ Fun රටක් වටියි

රටක් වටින Fun වැඩ කරන අන්තර්ජාලයේ ෆන්කාර කෙලිපැටික්කි තමයි ශනුද්‍රි. හිටපුගමන් මේ ෆන්කාර කෙලිපැටික්කි කරන දඟකාර විසේකාර Videos වල තියන ෆන්කාර ගතියේ කිසිම අඩුවක් නෑ. ඉතිං මේ පුංචිම පුංචි ෆන්කාර කෙලි පැටික්කි 2015 NIBM Walk එකට සහභාගී වුණා. ශනුද්‍රි එක්ක හේමාල් රණසිංහත් මේ වැඩේට සහභාගී…

අන්තර්ජාලයේ ෆන්කාර කෙලි පැටික්කි

මේ වෙනකොට අන්තර්ජාලයේ ඉතා ජනප්‍රිය කෙලි පැටික්කියක් ඉන්නවා. ඒ තමයි ශනුද්‍රි ප්‍රියසාද්. පහුගිය දවස් වල එක එක විදිහේ ෆන්කාර විසේකාර දඟකාර Videos නිසා ශනූ ඉතා ජනප්‍රිය වුණා. අන්තර්ජාලයේ ඇයට තිබුන ජනප්‍රියත්වය නිසා ඇය සම්මාන පවා දිනාගත්තා. මේ සම්මානනීය කෙලි පැටික්කිට අද විශේෂ දවසක්. අද තමයි…

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number