Biography

Full name : Shalani Tharaka

Nick name : Shalu

Date of birth : 15th November

Zodiac Sign : Aquarius

Religon : Catholic

School : Newstead Girls College , Negombo

Debut movie/ teledrama : Poojasanaya

 

Latest News

මුතුවන් තාරකා

තාරකා කියන්නේ බබළන දෙයක්. ඒ වගේම මුතු කියන්නෙත් බබළන දෙයක්. පුංචිතිරයේ බබළන තාරකාවක් වන ශලනි තාරකා රංගනයෙන් දායක වෙන මුත

ශලනිගේ උපන්දිනයට ඔබටත් ආරාධනා...

තරු අතර තරුවක් වුන ශලනි තාරකා තමන්ගේ උපන්දිනයට රසික රසිකාවියන් 10 දෙනෙක්ට ආරාධනා කරන්න සූදානමින් ඉන්නවා. ඇත්තටම මේ වැඩේ

සිනමාව වෙනුවෙන් "නෙලා" දෙන අලුත්ම සිනමා පුෂ්පය

සිංහල සිනමා මල් බඳුනට අලුත්ම මලක් නෙළා දෙන්නට බෙනට් රත්නායක සූදානම් වෙනවා. ශලනි තාරකා, උදාරි පෙරේරා, රොෂාන් පිලපිටිය හා

මම ඉන්නෙ හදවතේ

මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය සම්මානය දිනාගත්තේ ශලනි තාරකා. ඇය නිතර නිතර ටෙලි තිරයේ පේන්න ඉන්න කෙනෙක් නෙ

උපාය දන්නෝ වතුරට නොවැටේ

එක්තරා රූගත කිරීමක් අතරතුරේදි ශලනි තාරකාට දොළදුකක් ආවා. ඒ තමයි බෝට්ටුවක යන එක. ඔන්න ඉතින් ඒ දොළදුක සන්සිඳවාගන්නත් එක්ක ශ

සාරංග ශලනිගේ තාත්තද? පෙම්වතාද?

ශලනි තාරකා තමයි යෞවනයන්ගේ ආදරණීය තාරකාවිය. ඒ වගේම සාරංග කියන්නෙ සොඳුරු කඩවසම් තරුණයෙක්. එක්තරා අවස්ථාවකදී සාරංගගේ දුව වි

තුන්දෙනාගෙම උපන්දිනේ එකම දවසේ

අමුතු අමුතු කතා කියන ගප්පියගෙයි, යෞවනයේ සොඳුරු තාරකාවිය වන ශලනි තාරකාගෙයි මාරම හැකියාවක් තියන මාරපනගෙයි උපන්දිනය යෙදිලා

ශලනිගේ ළඟින් යන අය ටිකක් පරිස්සමෙන් යන්න

අපි ආදරේ කරන සුන්දර තාරකාවක් තමයි ශලනි තාරකා. මේ ලස්සන කෙල්ල Tele Drama එකක ෂූටිං වලට ළඟදිම අනුරාධපුරයේ යන්න ඉන්නෙ. මේ D

Dialog Starfriends Cash Bonus - රු. ලක්ෂයේ ජයග්‍රාහකයා මෙන්න

සුපිරි තාරකාවක් වන ශලනි තාරකා සහ ගීත ක්ෂේත්‍රයේ රනින් බැබලෙන රුවන් හෙට්ටිඅරච්චිගේ අතින් තරඟයේ ජයග්‍රාහකයාව තෝරාගනු ලැබුව

මම ම SMS ගහලා ජනප්‍රිය නිළිය වෙන්නේ නෑ

ඔබේ සමකාලීනයන් ජනප්‍රිය හෝ හොඳම නිළිය ලෙස සම්මාන ලබද්දී ඔබට තවමත් ඒ සිහිනය සැබෑ කර ගන්න බැරි වුණේ? සම්මාන ගැන සිහිනයක්

Winners of Sumathi Awards 2015

Kavinga Perera & Shalani Tharaka became the Most Popular Actor & Most Popular Actress at 20th Sumathi Awards 201

Gallery

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

How do you vote for ‪Saranga‬ & ‪Shalini‬'s on-screen chemistry in Wassane Premaya tele-drama.





Wallpaper Gallery

Video Gallery

Latest News

මුතුවන් තාරකා

තාරකා කියන්නේ බබළන දෙයක්. ඒ වගේම මුතු කියන්නෙත් බබළන දෙයක්. පුංචිතිරයේ බබළන තාරකාවක් වන ශලනි තාරකා රංගනයෙන් දායක වෙන මුතුමිණි ටෙලිනාට්‍යය ලබන මාසේ ඉඳලා අයි.ටී.එන්. නාළිකාව ඔස්සේ නරඹන්න පුළුවන්. ශලනි තාරකා රංගනයෙන් දායක වෙන්නේ මුතූ කියන චරිතයට. ශලනිගේ මුතුවන් රංගනය එදාට අපිට බලාගන්න පුළුවන්. තව…

ශලනිගේ උපන්දිනයට ඔබටත් ආරාධනා...

තරු අතර තරුවක් වුන ශලනි තාරකා තමන්ගේ උපන්දිනයට රසික රසිකාවියන් 10 දෙනෙක්ට ආරාධනා කරන්න සූදානමින් ඉන්නවා. ඇත්තටම මේ වැඩේ ඉතාමත් අර්ථාන්විත දෙයක්. ඒත් ඒ ආරාධනාවට සුදුසුකම් ලබන්න නම් ඔබේ හිතේ කරුණාව, දයාව, අවිහිංසාව තියෙන්න ඕනෙ. මේ සුදුසුකම හරියටම සපුරාලන්න ඕනෙ කොහොමද කියලා ශලනි තමන්ගේ ෆෑන්…

සිනමාව වෙනුවෙන් "නෙලා" දෙන අලුත්ම සිනමා පුෂ්පය

සිංහල සිනමා මල් බඳුනට අලුත්ම මලක් නෙළා දෙන්නට බෙනට් රත්නායක සූදානම් වෙනවා. ශලනි තාරකා, උදාරි පෙරේරා, රොෂාන් පිලපිටිය හා උදාර රත්නායක රංගනයෙන් දායක වෙන මේ අලුත්ම ප්‍රේමනීය සිනමා සිත්තමේ නම තමයි "නෙලා". මේ තියෙන්නේ එහි රූගතකිරීම් අතරතුරේදී ලබාගත්ත සොඳුරු ඡායාරූප එකතුවක්. තව කියවන්න

මම ඉන්නෙ හදවතේ

මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය සම්මානය දිනාගත්තේ ශලනි තාරකා. ඇය නිතර නිතර ටෙලි තිරයේ පේන්න ඉන්න කෙනෙක් නෙමෙයි. ඒත් ඇයට මේ අපූරු සම්මානය හිමි වුනා. ශලනි නම් කියන්නේ තමන් හැම රූපවාහිනී වැඩසටහනකටම, හැම අවුරුදු උත්සවයකටම නොගියත් සුළු සුළු දේවල් ඉතාමත් හොඳින් කරලා ප්‍රෙක්ෂකයන්ගේ…

උපාය දන්නෝ වතුරට නොවැටේ

එක්තරා රූගත කිරීමක් අතරතුරේදි ශලනි තාරකාට දොළදුකක් ආවා. ඒ තමයි බෝට්ටුවක යන එක. ඔන්න ඉතින් ඒ දොළදුක සන්සිඳවාගන්නත් එක්ක ශලනි බෝට්ටුවක ගියා. එක තැනකදී බෝට්ටුව හරවද්දී ශලනිව වතුරට වැටෙන්න ගිහිල්ලා තියනවා. තව ටිකෙන් ශලනි තාරකා වතුරේ. ඒ ඇය උපාය උපක්‍රම දන්න නිසා වැඩ කිඩ දාලා…

සාරංග ශලනිගේ තාත්තද? පෙම්වතාද?

ශලනි තාරකා තමයි යෞවනයන්ගේ ආදරණීය තාරකාවිය. ඒ වගේම සාරංග කියන්නෙ සොඳුරු කඩවසම් තරුණයෙක්. එක්තරා අවස්ථාවකදී සාරංගගේ දුව විදිහට ශලනි තාරකා රඟපාලා තියනවා. ඒ වගේම තවත් අවස්ථාවකදී සාරංගගේ පෙම්වතිය විදිහටත් ශලනි තාරකා රඟපාලා තියනවා. ඇත්තටම මේ වගේ අවස්ථා කලා ලෝකය තුළ ඉතාමත් දුර්ලභයි, ඒ වගේම අපූරුයි.…

තුන්දෙනාගෙම උපන්දිනේ එකම දවසේ

අමුතු අමුතු කතා කියන ගප්පියගෙයි, යෞවනයේ සොඳුරු තාරකාවිය වන ශලනි තාරකාගෙයි මාරම හැකියාවක් තියන මාරපනගෙයි උපන්දිනය යෙදිලා තියෙන්නෙ අද. මාරපන කියලා කිව්වෙ දුලීකා මාරපනට. මේ තුන්දෙනාටම සුබම සුබ සොඳුරු බවින් පිරිපුන් වුණ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. Read More

ශලනිගේ ළඟින් යන අය ටිකක් පරිස්සමෙන් යන්න

අපි ආදරේ කරන සුන්දර තාරකාවක් තමයි ශලනි තාරකා. මේ ලස්සන කෙල්ල Tele Drama එකක ෂූටිං වලට ළඟදිම අනුරාධපුරයේ යන්න ඉන්නෙ. මේ Drama එකේදි ශලනි යාළු වෙන්නෙ පික්පොකට්කාරයෙක් එක්ක. අන්තිමට ශලනිත් පික්පොකට් ගහන්න පටන් ගන්නවා. මේ වැඩේ මාට්ටු වෙයි කියලා බොරුවට ගොළු වෙලත් ඉන්නවලු. මොනා වුනත්…

Dialog Starfriends Cash Bonus - රු. ලක්ෂයේ ජයග්‍රාහකයා මෙන්න

සුපිරි තාරකාවක් වන ශලනි තාරකා සහ ගීත ක්ෂේත්‍රයේ රනින් බැබලෙන රුවන් හෙට්ටිඅරච්චිගේ අතින් තරඟයේ ජයග්‍රාහකයාව තෝරාගනු ලැබුවා. එහිදී රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් දිනාගත් එම වාසනාවන්තයා බවට පත් වුණේ කහටගස්දිලියේ පදිංචි යුද හමුදාවේ සේවය කරන එම්.ජී.පී.කේ. ගුණසේකර මහතායි. මේ එම අවස්ථාවේ ලබාගත් පින්තූර කිහිපයක්.

මම ම SMS ගහලා ජනප්‍රිය නිළිය වෙන්නේ නෑ

ඔබේ සමකාලීනයන් ජනප්‍රිය හෝ හොඳම නිළිය ලෙස සම්මාන ලබද්දී ඔබට තවමත් ඒ සිහිනය සැබෑ කර ගන්න බැරි වුණේ? සම්මාන ගැන සිහිනයක් මට නැහැ. විශේෂයෙන්ම ජනප්‍රිය නිළිය සම්මානය පස්සේ නම් කොටින්ම පන්නන්නේ නැහැ. මොකද එය එස්. එම්. එස් ඔස්සේ දෙන සම්මානයක්. ඉතින් මාව දිනවන්න මම ම…

Winners of Sumathi Awards 2015

Kavinga Perera & Shalani Tharaka became the Most Popular Actor & Most Popular Actress at 20th Sumathi Awards 2015. Drop your wishes for them in the comments below.

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number