Biography

• Name

Senali Koshila Fonseka

 

 

• Nick Names

Sena

 

 

• Born

18th September

 

 

• Zodiac Sign

Libra

 

 

• Height

5'.5"

Latest News

සෙනාලිගෙන් පෙරළිකාර චරිතයක්

කාලෙකට සැරයක් අපේ කලා ක්ෂේත්‍රයට පායන දීප්තිමත් වල්ගාතරුවක් තමයි සෙනාලි. ඇයත් සමඟ සාරංග දිසාසේකර රංගනයෙන් දායක වෙන වෙනස්

සෙනාලිගෙන් අලුත් චරිත දෙකක්

සිනමාවේ අලුත්ම අහිංසකාවිය වන සෙනාලි, තමන්ගේ විදේශ අධ්‍යාපන කටයුතු අහවර කර ලංකාවට ආහු හැටියෙම අපූරු චරිත දෙකකට අත ගැහුවා.

ඇය තරුවක් නෙමෙයි.. ඇය දීප්තිමත් වල්ගාතරුවක්

තරු නිතරම අහසේ පේන්න තියනවා. ඒත් කලාතුරකින් අපිට පේන දීප්තිමත් වල්ගා තරුවල අගය ගොඩාක් වැඩියි. සෙනාලි කියන්නේ එක්තරා කාලෙ

සිනමාවේ වීරවරියන්ගෙන් පැවත එන සෙනාලි, තමන්ගේ සිනමා වීරයන් ගැන කියන කථාව.

සිංහල සිනමාවේ නිළි රැජින වන මාලිනී ෆොන්සේකාගේ පරම්පරාවේ අලුත්ම සිනමා යෞවනිය තමයි සෙනාලි ෆොන්සේකා. මේ පුංචි කෙල්ල සිනමාවේ

ජීවිතේට සුද්දෙක්ව නම් බඳින්නෙ නෑ

සෙනාලි කියන්නෙ අහිංසක වගේම දඟකාර චරිතයක්. මේ පුංචි කෙල්ල පහුගිය කාලේ වැඩියෙන්ම හිටියේ එංගලන්තයේ. මොනා වුණත් ඉතිං සෙනාලිග

නදීශා, සෙනාලි, උදාරි සහ චාමික සමඟ සැබෑ වෙන දුර්ලභ සිහිනය කුමක්ද?

ඔබ කැමතිම සුපිරි තරුත් එක්ක Film එකක් බලන්න යන්න කැමතිද? ඔබේ ඒ සිහිනය සැබෑ කරන තැන තමයි Movie with Stars. මේ දුර්ලභ අවස්

අයියෝ...සෙනාලිගේ හිත බිඳිලා

විදේශගතව අධ්‍යාපන කටයුතු කරන සෙනාලි ෆොන්සේකා තකහනියක් ලංකාවට ආවේ නිර්මාණයකට දායකත්වය දෙන්න. ඒත් ඒ නිර්මාණයේ වැඩ පටන්ගන්න

සෙනාලි Starfriends එක්ක උපන්දිනය සමරපු හැටි

සෙනාලි ෆොන්සේකා කියන නිහතමානී සුන්දර යෞවනියගේ උපන්දිනය අද. ඉතිංන් මේ තියෙන්නේ සතුට, විනෝදය, සිනහව එක්ක විතරක් නෙමෙයි...

තාමත් අම්මා එක්ක හුරතල් වෙන සෙනාලිගේ උපන්දිනේ අද

තාමත් අම්මා එක්ක හුරතල් වෙලා අම්මගෙන් බැනුම් අහන, පුංචි නංගිලා මල්ලිලා එක්ක සෙල්ලම් කරන පුංචි නංගි පැටියෙක් තමයි සෙනාලි

මම එයාට crush කියලා එයාට තේරෙන්නෙ නැති එක එයාගේ මෝඩකම

සෙනාලිත් එක්ක කරපු කතාබහේ පළවෙනි කොටස මේ වෙනකොටත් හැමදෙනාම දකින්න ඇති. මේ තියෙන්නේ ඒ කතාබහේ රස පිරුන, ආදරේ ගැන කතා කරන,

කාන්තාවක් වෙලා ඉපදුනොත් මැරෙන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන්ම කරන්න ඕනෙ දේවල් 3ක් තියනවා.

ළඟදි දවසක England වල ඉඳලා සෙනාලි  ලංකාවට ආවා. නිවාඩුවකට ආපු නිසා එදා සෙනාලි හිටියේ නෑදෑගෙදරක. ඉතිං කලින් කතාකරගත්ත විදිහ

බඩුව හොඳ නම් ගන්නවා වගේ දෙයක් තමයි Proposal Marriage

සෙනාලිගේ boyfriend එක්ක වලියක් ගිහිල්ලා දෙන්නා තරහා වුනොත් සෙනාලිව ආයිත් යාළු කරගන්න නම් boyfriend කරන්න ඕන දේවල් ගැන, P

ලන්ඩන් සිට ලංකාවට පියාසර කළ සෙනාලි

මනාළියක් සේ සොඳුරු සෙනාලි ෆොන්සේකා ඊයෙ රෑ ලංකාවට ආවෙ ලන්ඩන් ඉඳලා. හැබැයි ඉතිං මෙදා සැරේ සෙනාලි ඇවිල්ලා තියෙන්නෙ අලුත්ම අ

Popular Actress Senali speaks about her achivement

Popular Actress Senali speaks about her achivement

Gallery

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

Wallpaper Gallery

Video Gallery

Latest News

සෙනාලිගෙන් පෙරළිකාර චරිතයක්

කාලෙකට සැරයක් අපේ කලා ක්ෂේත්‍රයට පායන දීප්තිමත් වල්ගාතරුවක් තමයි සෙනාලි. ඇයත් සමඟ සාරංග දිසාසේකර රංගනයෙන් දායක වෙන වෙනස් ආරක ටෙලි නාට්‍යයක් දෙසැම්බර් 19 වෙනිදා සිට ස්වර්ණවාහිනියෙන් අපිට බලාගන්න පුළුවන්. මෙච්චරකල් අපි සෙනාලිව දැකලා තිබුනේ හුරුබුහුටි චරිත හරහා. ඒත් මෙවර අපිට මෙවර අපිට සෙනාලිව දකින්න ලැබෙන්නෙ…

සෙනාලිගෙන් අලුත් චරිත දෙකක්

සිනමාවේ අලුත්ම අහිංසකාවිය වන සෙනාලි, තමන්ගේ විදේශ අධ්‍යාපන කටයුතු අහවර කර ලංකාවට ආහු හැටියෙම අපූරු චරිත දෙකකට අත ගැහුවා. එක චරිතයකින් සෙනාලිගේ නර්ථන හැකියාවන් බලාගන්න පුළුවන්. මෙච්චරකල් රඟපාපු අහිංසක චරිතවලට වඩා හාත්පසින්ම වෙනස්ම සෙනාලිට පවා අදහාගන්න බැරි අපූරු චරිතයක් තමයි අනිත් චරිතය. මේ චරිත දෙකම…

ඇය තරුවක් නෙමෙයි.. ඇය දීප්තිමත් වල්ගාතරුවක්

තරු නිතරම අහසේ පේන්න තියනවා. ඒත් කලාතුරකින් අපිට පේන දීප්තිමත් වල්ගා තරුවල අගය ගොඩාක් වැඩියි. සෙනාලි කියන්නේ එක්තරා කාලෙකට විතරක් අපිට පේන්න ඉන්න දීප්තිමත් වල්ගා තරුවක්. තමන්ගේ අධ්‍යාපන කටයුතු නිසා ඇය බොහෝවිට ඉන්නේ විදේශගත වෙලා. ඒත් මේ අපූරු වල්ගා තරුව දැනට පැය කිහිපයකට කලින් ලංකාවට…

සිනමාවේ වීරවරියන්ගෙන් පැවත එන සෙනාලි, තමන්ගේ සිනමා වීරයන් ගැන කියන කථාව.

සිංහල සිනමාවේ නිළි රැජින වන මාලිනී ෆොන්සේකාගේ පරම්පරාවේ අලුත්ම සිනමා යෞවනිය තමයි සෙනාලි ෆොන්සේකා. මේ පුංචි කෙල්ල සිනමාවේ යෝධයන් ගැන අපිත් එක්ක කථා කළා. වීඩියෝව පහතින්. තව කියවන්න

ජීවිතේට සුද්දෙක්ව නම් බඳින්නෙ නෑ

සෙනාලි කියන්නෙ අහිංසක වගේම දඟකාර චරිතයක්. මේ පුංචි කෙල්ල පහුගිය කාලේ වැඩියෙන්ම හිටියේ එංගලන්තයේ. මොනා වුණත් ඉතිං සෙනාලිගේ කලවයසත් දැන් හරියාගෙනනෙ එන්නෙ. ඒ වුණාට සෙනාලිට තාම පෙම්වතෙක් නෑ. එංගලන්තයේ වැඩි කාලයක් ඉඳලා, වැඩිදුර අධ්‍යාපන කටයුතු කරන මේ කෙල්ල, සුද්දෙක් එක්ක විවාහ වෙයිද කියලා අපි එයාගෙන්…

නදීශා, සෙනාලි, උදාරි සහ චාමික සමඟ සැබෑ වෙන දුර්ලභ සිහිනය කුමක්ද?

ඔබ කැමතිම සුපිරි තරුත් එක්ක Film එකක් බලන්න යන්න කැමතිද? ඔබේ ඒ සිහිනය සැබෑ කරන තැන තමයි Movie with Stars. මේ දුර්ලභ අවස්ථාව ලැබෙන්නෙ අතිශයින්ම Starfriends Fansලට විතරයි. මේ දුර්ලභ සිහිනය සැබෑ කරගත්ත පිරිසක් අද MC Platinum එකේ පෙන්නන Maze Runner - 2 Movie එක…

අයියෝ...සෙනාලිගේ හිත බිඳිලා

විදේශගතව අධ්‍යාපන කටයුතු කරන සෙනාලි ෆොන්සේකා තකහනියක් ලංකාවට ආවේ නිර්මාණයකට දායකත්වය දෙන්න. ඒත් ඒ නිර්මාණයේ වැඩ පටන්ගන්න එක කල් ගිහිල්ලා. අනේ ඉතිං මේ නිසා අමාරුවෙන් කාලය හොයාගෙන රූගතකිරීම් වලට සහභාගීවෙන්න කියලා හිතාගෙන ලන්ඩන්වල ඉඳලා ලංකාවට ආපු සෙනාලිගේ හිත පොඩ්ඩක් බිඳිලා. තව කියවන්න

සෙනාලි Starfriends එක්ක උපන්දිනය සමරපු හැටි

සෙනාලි ෆොන්සේකා කියන නිහතමානී සුන්දර යෞවනියගේ උපන්දිනය අද. ඉතිංන් මේ තියෙන්නේ සතුට, විනෝදය, සිනහව එක්ක විතරක් නෙමෙයි... අපිත් එක්කත් ඒකතු වෙලා එයා උපන්දිනය සමරපු හැටි. Video ව පහතින්. තව කියවන්න

තාමත් අම්මා එක්ක හුරතල් වෙන සෙනාලිගේ උපන්දිනේ අද

තාමත් අම්මා එක්ක හුරතල් වෙලා අම්මගෙන් බැනුම් අහන, පුංචි නංගිලා මල්ලිලා එක්ක සෙල්ලම් කරන පුංචි නංගි පැටියෙක් තමයි සෙනාලි ෆොන්සේකා කියන්නෙ. මෙයාගේ නමේ තේරුම නම් ලියන්ට අධිපති කියන එක. ඒත් ඉතිං හුරතලේටයි සෙල්ලමටයි තමයි වැඩියෙන්ම කැමති. ලොකු ලොකු කලා නිර්මාණ වගේම පුංචි හුරතල් වැඩ කරන…

මම එයාට crush කියලා එයාට තේරෙන්නෙ නැති එක එයාගේ මෝඩකම

සෙනාලිත් එක්ක කරපු කතාබහේ පළවෙනි කොටස මේ වෙනකොටත් හැමදෙනාම දකින්න ඇති. මේ තියෙන්නේ ඒ කතාබහේ රස පිරුන, ආදරේ ගැන කතා කරන, විසේකාර දෙවැනි කොටස. ★ Boyfriend කෙනෙක් ඉන්නවද කියලා මම සෙනාලිගෙන් අහන්නෙ නෑ...මොකද ඉතිං Marry කරපු නැති ඔක්කොම නිළියෝ කියන්නෙ Boyfriend කෙනෙක් නෑ කියලනෙ. අයියෝ…

කාන්තාවක් වෙලා ඉපදුනොත් මැරෙන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන්ම කරන්න ඕනෙ දේවල් 3ක් තියනවා.

ළඟදි දවසක England වල ඉඳලා සෙනාලි ලංකාවට ආවා. නිවාඩුවකට ආපු නිසා එදා සෙනාලි හිටියේ නෑදෑගෙදරක. ඉතිං කලින් කතාකරගත්ත විදිහට සෙනාලිව හම්බවෙන්න අපි ඒ ගෙදරට ගියා. අපි යනකොට පුංචිම පුංචි මල්ලිලා කට්ටියක් වත්තේ ක්‍රිකට් ගහනවා. ඒ මල්ලිලට අමතරව තවත් ලස්සන කෙල්ලෙක් මල්ලිලත් එක්ක පොඩි එකෙක් වගේ…

බඩුව හොඳ නම් ගන්නවා වගේ දෙයක් තමයි Proposal Marriage

සෙනාලිගේ boyfriend එක්ක වලියක් ගිහිල්ලා දෙන්නා තරහා වුනොත් සෙනාලිව ආයිත් යාළු කරගන්න නම් boyfriend කරන්න ඕන දේවල් ගැන, Proposal Marriage ගැන, Boyfriendsලා කරන සමාව දෙන්න බැරි වැරදි ගැන, England වල කෙල්ලොන්ට කරන්න පුළුවන් ඒත් ලංකාවේ කෙල්ලන්ට කරන්න බැරි දේවල් ගැන සහ සෙනාලි ෆොන්සේකා කියන තවත්…

ලන්ඩන් සිට ලංකාවට පියාසර කළ සෙනාලි

මනාළියක් සේ සොඳුරු සෙනාලි ෆොන්සේකා ඊයෙ රෑ ලංකාවට ආවෙ ලන්ඩන් ඉඳලා. හැබැයි ඉතිං මෙදා සැරේ සෙනාලි ඇවිල්ලා තියෙන්නෙ අලුත්ම අලුත් වැඩක් කරන්න. Starfriendss එක්ක හිටියොත්, ඒ අලුත්ම අලුත් වැඩේ මොකක්ද කියලා මුලින්ම දැනගන්න පුලුවන්.

Popular Actress Senali speaks about her achivement

Popular Actress Senali speaks about her achivement

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number