Saturday, 04 June 2016 00:36

විපතට පත්වුන ජනතාවට සාරංගගෙන් ගීතයක්

ගංවතුර නිසා විපතට පත් වුන අපේම ආදරණීය ජනතාවට උදව් උපකාර කරන්න ගොඩක් කලාකරුවන් ඉදිරිපත් වුනා. මේ කලාකරුවන් අතර හිටපු සාරංග දිසාසේකර, ඒ ජනතාවට සහනයක් සලසන්න හරිම අපූරු සහ වෙනස්ම විදිහට ඉදිරිපත් වුනා. විපතට පත් වුන ජනතාවගේ මුවට සිනහවක් සහ හදවතට සැනසුමක් ලබා දෙන්න සාරංග දරපු ඒ අගය කළ යුතු අපූරු උත්සහයේ වීඩියෝව තමයි මේ තියෙන්නේ.  

 

තව කියවන්න

      

Media