Thursday, 03 March 2016 13:08

උමාලිගේ තාත්තා මට උදැල්ල දාලා දුෂ්ටයාගේ චරිතය කළා!

ඒ දවස්වල සාරංගගෙයි උමාලිගෙයි ප්‍රේමයට උමාලිගේ තාත්තා උදැල්ල දාලා තියනවලු. උමාලිගේ තාත්තා මේ ප්‍රේමය ගැන දැනගත්ත වහාම උමාලිව ජපානෙට යැව්වා. ඒත් පස්සෙ කාලෙකදි තමයි සාරංග දැනගෙන තියෙන්නෙ තාත්තා ඒ පෙන්නුවේ බොරු අකමැත්තක් කියලා. කෙල්ලගේ තාත්තා දුෂ්ටයෙක් වුණේ නැත්නම් ප්‍රේම කතාව ලස්සන වෙන්නෙ නෑ කියලා උමාලිගේ තාත්තා පස්සෙ දවසක සාරංගට කියලා තියනවා. ගඟක් වුනත් බාධක මැදින් ගලනකොටනෙ ලස්සන.. නේද සාරංග..

 

තව කියවන්න