Wednesday, 27 January 2016 10:40

සංසාරෙන් සංසාරයේ හමුවෙන සාරංග සහ උමාලි

සරංගයි උමාලියි අලුතෙන් සින්දුවක් කරලා. මැලේසියාවේ රූගත කරපු මේ ආදරණීය සින්දුවේ නම තමයි සංසාරයෙන් සංසාරයේ. සංසාරෙන් සංසාරයේ හමුවෙන සාරංගයි උමාලියි ගායනා කරන මේ අලුත්ම සින්දුව අපිට බලාගන්න පුළුවන් වෙන්නෙ ආදරණීය වැලන්ටයින් මාසයේ.

 

Read More