Thursday, 10 December 2015 08:00

කජු කනවා වගේ කජු කන සාරංග

සාරංග සහ උමාලි කියන්නෙ කලා ක්ෂේත්‍රයේ ඉන්න හැකියාවන් රැසක් තියන යුවලක්. ගොඩක් වෙලාවට සාරංගගේ කෑම සූදානම් කරලා දෙන්නෙ සාරංගගේ අම්මා. ඒකට හේතුව තමයි උමාලිගේ අධික කාර්යබහුලත්වය. ඒත් උමාලිට පුළුවන් හැම වෙලාවෙම සාරංගට කෑම හදලා දෙන්නේ බොහොම කැමැත්තෙන්. ඒ වෙලාවට සාරංග කැමතිම වම්බටු මෝජු, කජු වගේ වෑංජන හදන්න උමාලි අමතක කරන්නෙ නෑ. කොහොන්ම වුණත් සාරංගට වැඩි වැඩියෙන් වම්බටු මෝජු සහ කජු කන්න තව තවත් අවස්ථාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. 

 

Read More