Friday, 20 November 2015 13:28

සාරංග සහ උමාලිගේ ගීතය රූගත කරන්නෙ මැලේසියාවේ

රංගනයෙන් දස්කම් දක්වන සාරංග දැන් ගායන ක්ෂේත්‍රයත් ගේමක් නැතුව ආක්‍රමණය කරලා. සාරංග විතරක් නෙමෙයි, සාරංගගේ බිරිඳත් දැන් හරි හරියට ගීත ගායනා කරනවා. ළඟදිම එන්න තියන මේ දෙන්නගේ අලුත්ම සින්දුවේ රූගත කිරීම්වලට ළඟදිම මේ දෙන්නා මැලේසියාවට යන්න නියමිතයි. මේ ගීතය සම්පුර්ණ කළාට පස්සෙ ඒක මුලින්ම බලන්න නම් Starfriends එක්ක දිගටම ඉන්න.

 

Read More