Monday, 16 November 2015 10:07

අනර්කලී වෙනුවට තියන ළඟම ආදේශකය තමයි යුරේනි නොෂිකා

සාරංග ලලිනාද දිසාසේකර තමයි ඔහුගේ සම්පූර්ණ නම. ඉතිං අපි සාරංගගෙන් ඇහුවා සාරංග ලලිනාද දිසාසේකර කියන නමේ තේරුම මොකක්ද කියලා. ඒ වගේම ලංකාවේ ඉන්න sexyම කෙල්ල කවුද? ලංකාවේ ඉන්න අමීර් ඛාන් කවුද? වගේ අපූරු ප්‍රශ්න ටිකක් අපි සාරංගගෙන් ඇහුවා. අනර්කලී සහ යුරේනි ගැනත් අපි ඇහුවා. මේ අපූරු ප්‍රශ්නවලට සාරංග දීපු උත්තර ලඟදිම වෙතින් ඔබට බලාගන්න පුළුවන්.

 

Read More