Tuesday, 01 September 2015 11:09

සාරංග, පළාත්සභාවෙන් දේශපාලනයට එන්නට සැරසෙයි

දක්ෂ, තරුණ, කඩවසම්, රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර පහුගිය දවස්වල පළාත්සභා මන්ත්‍රීවරයෙක්ගේ අමුතුම චරිතයකට පණ දුන්නා. ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන“හංස පිහාටු” ටෙලිනාට්‍යය වෙනුවෙන් තමයි මේ රංගනය සාරංග ඉදිරිපත් කරලා තියෙන්නෙ. මේ ටෙලිනාට්‍යයෙන් මෙදා සැරේ අපිට දකින්න ලැබෙන්නෙ මීට කලින් දැකලා නැති අමුතුම ආකාරයේ සාරංග කෙනෙක්ව. සැප්තැම්බර් 11 වනදා සිට රාත්‍රී 8.30 ට ස්වර්ණවාහිනියෙන්“හංස පිහාටු” අපිට  නරඹන්න පුළුවන්.

 

තව කියවන්න