Tuesday, 11 August 2015 16:25

සාරංග සහ උමාලි රට හැර යයි

රංගනයෙන් ජනප්‍රිය වුණ සාරංග දිසාසේකර සහ ඔහුගේ බිරිඳ වුණ උමාලි තිලකරත්න දැන් ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. මේ දෙන්නා එහෙ ගිහිල්ලා තියෙන්නෙ මෙල්බන්, සිඩ්නි ඇතුළු නගර කිහිපයක තියන සංගීත ප්‍රසංග වලට සහභාගී වෙන්න. ජුලි 16 වෙනිදා රට හැර ගිය මේ දෙන්නා මාසෙකට ආසන්න සංගීත චාරිකාව අවසන් කරලා අගෝස්තු 13 වෙනිදට ආයිත් ලංකාවට එනවා.