Thursday, 23 February 2017 12:55

රාජ්‍ය නාට්‍ය උළෙලේ හොදම නාට්‍ය 10 අතරට " මාර හොරු "

සාරංග දිසාසේකර ඇතුළු දක්ෂයින් පිරිසකගේ දායකත්වයෙන් ඉතාමත් සාර්ථක වේදිකා නාට්‍යක් ලෙස රට පුරා ජනප්‍රසාදය දිනාගත් වේදිකා නාට්‍යක් තමයි "මාර හොරු". මේ වේදිකා නාට්‍ය මේ වෙනකොට රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේ හොදම නාට්‍ය 10 අතරට තේරි පත් වි තිබෙනවා. රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසාන විනිශ්චයක් සදහා අවසානවරට මේ නාට්‍යය වේදිකාගත වන්නේ අද (23). වේදිකා නාට්‍ය කලාවේ තරගකාරිත්වය ඉතා සීග්‍රයෙන් ඉහළ යන මේ කලයේදි " මාර හොරු " වේදිකා නාට්‍ය විසින් අත්කරගත් මේ සාර්ථකත්වයට අපගේ උණුසුම් පෑතුම්.

 

තව කියවන්න