Monday, 28 November 2016 16:26

මධුර සරා සඳ

දෙසැම්බර් 9 වනදා තිරගත වීමට නියමිත අපේ කාලයේ පටාචාරා චිත්‍රපටයේ සුන්දර ප්‍රේම ගීතයක් මේවනවිට නිකුත් වෙලා තියනවා. සාරංග දිසාසේකර සහ දුලානි අනුරාධා මෙම ගීතයට ආදරණීයත්වයෙන් මත් වුනු සුන්දර රංගනයක් ඉදිරිපත් කරනවා. නූතන සිනමාවේ ගීත කෝකිලාවිය වන උරේෂා රවිහාරිගේ හඬින් සුගායනීය වූ මේ ගීතය, අනාගත සිනමා සම්මාන උළෙලවල්වල නිර්දේශිත නාමයන් අතර වැජඹෙමින් හා සම්මානයට පාත්‍ර වෙමින් ගෞරවනීයත්වයට පත්වන බවට කල් තියාම කියන්න පුළුවන්. 

තව කියවන්න

 

      

Media