Saturday, 26 November 2016 15:06

මාර හොරු නොමිලේ

කොයි දිසාවෙන් බැලුවත් කැපී පෙනෙන සාරංග දිසාසේකරගේ රංගනයෙන් සුන්දර වුන මාර හොරු වේදිකා නාට්‍යය නොමිලේම නැරඹීමේ අති දුර්ලභ අවස්ථාව ඔබට උදාවී තිබෙනවා. දෙසැම්බර් 2 උදේ 10.30ට ලුම්බිණී රඟහලේදී පැවැත්වෙන මේ දර්ශන වාරයේ සොඳුරු රසය නොමිලේම රස විඳින්නට අපි ඔබට ආරාධනා කර සිටිනවා. 

 

තව කියවන්න