Monday, 25 July 2016 17:52

සාරංග දැන් වෙනස් කුරුල්ලෙක්

මෑත කාලයේ ඉන්න අතිශය ජනප්‍රිය නළුවෙක් තමයි සාරංග දිසාසේකර. මේ දවස්වල අමුතුම විදිහේ වෙනස්ම චරිතයක් රඟදක්වනවා. කළු කුරුල්ලා ටෙලි නාට්‍යය වෙනුවෙන් සාරංග රඟදක්වන මේ චරිතය බලන්න ආසයි. ඇත්තටම කියනවනම් මේ නාට්‍යයේ ඉන්න සාරංගව අපි මීට කලින් කවදාවත් දැකලා නෑ. මේ ගැන හරියටම බලාගන්න ඕනෙ නම්  කළු කුරුල්ලව බලන්නම වෙනවා.

 

තව කියවන්න