Wednesday, 29 June 2016 11:00

යාල් දේවියේ යන සාරංග...

සතියේ දිනවල රාත්‍රී 8.30 ට ස්වර්ණවාහිනිය බැලුවොත් නෙතට පමණක් නොව සිතට පවා අපූර්වත්වයක් ගෙනදෙන වෙනස්ම විදිහේ ටෙලිනාට්‍යක් ඔබට බලාගන්න පුළුවන්. ඒ තමයි ‍යාල්දෙවි. හමුදා නිලධාරියෙක්ගේ චරිතය පණ පොවමින් සාරංග දිසාසේකර මෙම ටෙලිනාට්‍යට දායක වෙනවා. වෙනස්ම ආකාරයේ සංස්කෘතික කරුණු ඈඳාගනිමින් රචනා වුන ඉතාමත් අපූරු ටෙලිකතාවක් විදිහටත් මේ ටෙලිනාට්‍යය අපිට හඳුන්වන්න පුළුවන්. 

 

තව කියවන්න