Monday, 27 June 2016 18:21

කකුල් දෙකෙන් එල්ලලා සාරංගට ගහලා

පහුගිය දවසක පාළු තිප්පලකදී සාරංගව කකුල් දෙකෙන් එල්ලලා ගොඩක් වෙලාවක් තියලා තියනවා. එහෙම තියලා තියෙන්නේ හංස පිහාටු නාට්‍යයේ රූගත කිරීම් සඳහා. සාරංගව කකුල් දෙකෙන් එල්ලන්නෙ නැතුව දෘෂ්‍ය ප්‍රයෝග භාවිත කරලත් මේ දේ කරන්න තිබුනා. ඒත් සාරංග සිය කැමැත්තෙන්ම කකුල් දෙකෙන් එල්ලිලා මේ දර්ශනය කරන්න ඉදිරිපත් වුනා. සාරංග කියන විදිහට මේ දර්ශනය මතක ඇති කාලෙක කරපු අමතක නොවන දර්ශනයක්ලු.   

 

තව කියවන්න