Tuesday, 21 June 2016 11:31

තුවක්කුවක් උදුරන්න ට්‍රයි කරපු සාරංග

ඔන්න ඉතිං එක්තරා වේදිකා නාට්‍යක සාරංගට තිබුනේ අනිත් නළුවගේ අතේ තියන තුවක්කුව උදුරලා ගන්න. ඒත් ඒ නළුවා මත්පැන්වලින් සප්පායන් වෙලා හිටපු නිසා සාරංගට තුවක්කුව දීලම නෑ. මේ සිද්ධිය නිසා නාට්‍යයේ සජීවීත්වයට වගේම රසයටත් හානියක් වෙලා තියනවා. මත්පැන් බීලා නාට්‍යවලට ඇවිල්ලා වැඩේ අවුල් කරන ඒ වගේ නළුවො නිසා මේ දවස් වල සාරංග ටිකක් විතර කලකිරිලා ඉන්නෙ. 

 

තව කියවන්න