Biography

 Name

Saranga Lalinada Disasekara

 

• Nick Names

Saraa

 

• Born

31 January 1983

 

• Zodiac Sign

Aquarius

 

• Height

5" 11"

 

 

Known as SARA who earned his secondary education from Thurstan College -Colombo and studyinghigher education form Northumbria University - UK. He is a person always want to show him as a simple and humble character and respects anyone who deserves to be. He was nominated for the Best Upcoming Actor in 2007 achieved the same in 2009 and he was awardedMost Popular Actor 2011 in “Sumathi Tele Awards”.

Latest News

රාජ්‍ය නාට්‍ය උළෙලේ හොදම නාට්‍ය 10 අතරට " මාර හොරු "

සාරංග දිසාසේකර ඇතුළු දක්ෂයින් පිරිසකගේ දායකත්වයෙන් ඉතාමත් සාර්ථක වේදිකා නාට්‍යක් ලෙස රට පුරා ජනප්‍රසාදය දිනාගත් වේදිකා න

මධුර සරා සඳ

දෙසැම්බර් 9 වනදා තිරගත වීමට නියමිත අපේ කාලයේ පටාචාරා චිත්‍රපටයේ සුන්දර ප්‍රේම ගීතයක් මේවනවිට නිකුත් වෙලා තියනවා. සාරංග ද

මාර හොරු නොමිලේ

කොයි දිසාවෙන් බැලුවත් කැපී පෙනෙන සාරංග දිසාසේකරගේ රංගනයෙන් සුන්දර වුන මාර හොරු වේදිකා නාට්‍යය නොමිලේම නැරඹීමේ අති දුර්ලභ

සාරංග දැන් වෙනස් කුරුල්ලෙක්

මෑත කාලයේ ඉන්න අතිශය ජනප්‍රිය නළුවෙක් තමයි සාරංග දිසාසේකර. මේ දවස්වල අමුතුම විදිහේ වෙනස්ම චරිතයක් රඟදක්වනවා. කළු කුරුල්ල

යාල් දේවියේ යන සාරංග...

සතියේ දිනවල රාත්‍රී 8.30 ට ස්වර්ණවාහිනිය බැලුවොත් නෙතට පමණක් නොව සිතට පවා අපූර්වත්වයක් ගෙනදෙන වෙනස්ම විදිහේ ටෙලිනාට්‍යක්

කකුල් දෙකෙන් එල්ලලා සාරංගට ගහලා

පහුගිය දවසක පාළු තිප්පලකදී සාරංගව කකුල් දෙකෙන් එල්ලලා ගොඩක් වෙලාවක් තියලා තියනවා. එහෙම තියලා තියෙන්නේ හංස පිහාටු නාට්‍යය

තුවක්කුවක් උදුරන්න ට්‍රයි කරපු සාරංග

ඔන්න ඉතිං එක්තරා වේදිකා නාට්‍යක සාරංගට තිබුනේ අනිත් නළුවගේ අතේ තියන තුවක්කුව උදුරලා ගන්න. ඒත් ඒ නළුවා මත්පැන්වලින් සප්පා

විපතට පත්වුන ජනතාවට සාරංගගෙන් ගීතයක්

ගංවතුර නිසා විපතට පත් වුන අපේම ආදරණීය ජනතාවට උදව් උපකාර කරන්න ගොඩක් කලාකරුවන් ඉදිරිපත් වුනා. මේ කලාකරුවන් අතර හිටපු සාරං

උමාලිගේ තාත්තා මට උදැල්ල දාලා දුෂ්ටයාගේ චරිතය කළා!

ඒ දවස්වල සාරංගගෙයි උමාලිගෙයි ප්‍රේමයට උමාලිගේ තාත්තා උදැල්ල දාලා තියනවලු. උමාලිගේ තාත්තා මේ ප්‍රේමය ගැන දැනගත්ත වහාම උමා

සංසාරෙන් සංසාරයේ හමුවෙන සාරංග සහ උමාලි

සරංගයි උමාලියි අලුතෙන් සින්දුවක් කරලා. මැලේසියාවේ රූගත කරපු මේ ආදරණීය සින්දුවේ නම තමයි සංසාරයෙන් සංසාරයේ. සංසාරෙන් සංසාර

සාරංග සහ උමාලිගේ සම්පූර්ණ Wedding වීඩියෝව

සාරංග සහ ‍උමාලිගේ ජීවිතයේ සොඳුරුම මොහොතේ චමත්කාරය සහ රසවත් අවස්ථා රැගත් සුන්දර වීඩියෝව ඔවුන් අපිට ලබා දුන්නා. ඉතිං, සාරං

කජු කනවා වගේ කජු කන සාරංග

සාරංග සහ උමාලි කියන්නෙ කලා ක්ෂේත්‍රයේ ඉන්න හැකියාවන් රැසක් තියන යුවලක්. ගොඩක් වෙලාවට සාරංගගේ කෑම සූදානම් කරලා දෙන්නෙ සාර

ලංකාවේ අමීර්ඛාන් තමයි පුබුදු චතුරංග.

සාරංග ලලිනාද දිසාසේකර එක්ක කරපු සාකච්ඡාවේ අපූරු උත්තරවලින් පිරුන පළවෙනි කොටස මේවෙනකොටත් ඔබ කියවලා ඇති. අද අපි ඔබට ඉදිරිප

කාන්තාවකට බොක්කෙන්ම ආදරය කරන්න ඕනෙ.

අහිංසක පෙම්වතාගේ ඉඳලා මැර දේශපාලඥයා දක්වා තියන ඕනම චරිතයක් අති විශිෂ්ට විදිහට කරන්න සාරංග ලලිනාදට පුළුවන්. ඉතිං, තමන්ගේ

සාරංග සහ උමාලිගේ ගීතය රූගත කරන්නෙ මැලේසියාවේ

රංගනයෙන් දස්කම් දක්වන සාරංග දැන් ගායන ක්ෂේත්‍රයත් ගේමක් නැතුව ආක්‍රමණය කරලා. සාරංග විතරක් නෙමෙයි, සාරංගගේ බිරිඳත් දැන් හ

අනර්කලී වෙනුවට තියන ළඟම ආදේශකය තමයි යුරේනි නොෂිකා

සාරංග ලලිනාද දිසාසේකර තමයි ඔහුගේ සම්පූර්ණ නම. ඉතිං අපි සාරංගගෙන් ඇහුවා සාරංග ලලිනාද දිසාසේකර කියන නමේ තේරුම මොකක්ද කියලා

සාරංග ඇමරිකාවේ රැකියාවකට යයි

ඕනෑම භූමියක රංගනයේ යෙදිය හැකි සාරංග මේ දවස්වල ඉන්නෙ ඇමෙරිකාවේ. විදෙස්ගතවෙලා රැකියාවක් කරන තරුණයෙකුගේ චරිතයක් නිරූපණය කරන

සමහර නිළියො එක්ක රඟපානවට වයිෆ් කැමති නැද්ද?

සමහර නිළියො ගොඩක් නළුවන්ට බය වුණත්, සාරංගට ඒ අය ආදරෙයි කියලා අපිට ආරංචියක් ලැබුනා. ඒ ගැන වගේම තවත් ගොඩක් දේවල් ගැන අපි ස

සාරංග, පළාත්සභාවෙන් දේශපාලනයට එන්නට සැරසෙයි

දක්ෂ, තරුණ, කඩවසම්, රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර පහුගිය දවස්වල පළාත්සභා මන්ත්‍රීවරයෙක්ගේ අමුතුම චරිතයකට පණ දුන්නා.

සාරංග සහ උමාලි රට හැර යයි

රංගනයෙන් ජනප්‍රිය වුණ සාරංග දිසාසේකර සහ ඔහුගේ බිරිඳ වුණ උමාලි තිලකරත්න දැන් ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. මේ දෙන්නා එහෙ ගිහිල්ලා

ජනප්‍රියත්වය රැකගන්න කියලා අමුතු දෙයක් මං කරන්නේ නැහැ

මෙවර රයිගම් ටෙලි සම්මාන උලෙළේ ජනප්‍රියම නළුවාට හිමි කිරුළ ලැබුණේ සාරංග දිසාසේකරට. 2011 හා 2012 වසරේදිත් එම කිරුළ ඔහුට හි

යුග දිවියක් හා යුග ගීයක්

මේ වසරේදී විවාහය සිදුවන කෙරෙන බව විශ්වාසයි

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

What is your pick?



Video Gallery

Latest News

රාජ්‍ය නාට්‍ය උළෙලේ හොදම නාට්‍ය 10 අතරට " මාර හොරු "

සාරංග දිසාසේකර ඇතුළු දක්ෂයින් පිරිසකගේ දායකත්වයෙන් ඉතාමත් සාර්ථක වේදිකා නාට්‍යක් ලෙස රට පුරා ජනප්‍රසාදය දිනාගත් වේදිකා නාට්‍යක් තමයි "මාර හොරු". මේ වේදිකා නාට්‍ය මේ වෙනකොට රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේ හොදම නාට්‍ය 10 අතරට තේරි පත් වි තිබෙනවා. රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසාන විනිශ්චයක් සදහා අවසානවරට මේ…

මධුර සරා සඳ

දෙසැම්බර් 9 වනදා තිරගත වීමට නියමිත අපේ කාලයේ පටාචාරා චිත්‍රපටයේ සුන්දර ප්‍රේම ගීතයක් මේවනවිට නිකුත් වෙලා තියනවා. සාරංග දිසාසේකර සහ දුලානි අනුරාධා මෙම ගීතයට ආදරණීයත්වයෙන් මත් වුනු සුන්දර රංගනයක් ඉදිරිපත් කරනවා. නූතන සිනමාවේ ගීත කෝකිලාවිය වන උරේෂා රවිහාරිගේ හඬින් සුගායනීය වූ මේ ගීතය, අනාගත සිනමා…

මාර හොරු නොමිලේ

කොයි දිසාවෙන් බැලුවත් කැපී පෙනෙන සාරංග දිසාසේකරගේ රංගනයෙන් සුන්දර වුන මාර හොරු වේදිකා නාට්‍යය නොමිලේම නැරඹීමේ අති දුර්ලභ අවස්ථාව ඔබට උදාවී තිබෙනවා. දෙසැම්බර් 2 උදේ 10.30ට ලුම්බිණී රඟහලේදී පැවැත්වෙන මේ දර්ශන වාරයේ සොඳුරු රසය නොමිලේම රස විඳින්නට අපි ඔබට ආරාධනා කර සිටිනවා. තව කියවන්න

සාරංග දැන් වෙනස් කුරුල්ලෙක්

මෑත කාලයේ ඉන්න අතිශය ජනප්‍රිය නළුවෙක් තමයි සාරංග දිසාසේකර. මේ දවස්වල අමුතුම විදිහේ වෙනස්ම චරිතයක් රඟදක්වනවා. කළු කුරුල්ලා ටෙලි නාට්‍යය වෙනුවෙන් සාරංග රඟදක්වන මේ චරිතය බලන්න ආසයි. ඇත්තටම කියනවනම් මේ නාට්‍යයේ ඉන්න සාරංගව අපි මීට කලින් කවදාවත් දැකලා නෑ. මේ ගැන හරියටම බලාගන්න ඕනෙ නම්…

යාල් දේවියේ යන සාරංග...

සතියේ දිනවල රාත්‍රී 8.30 ට ස්වර්ණවාහිනිය බැලුවොත් නෙතට පමණක් නොව සිතට පවා අපූර්වත්වයක් ගෙනදෙන වෙනස්ම විදිහේ ටෙලිනාට්‍යක් ඔබට බලාගන්න පුළුවන්. ඒ තමයි ‍යාල්දෙවි. හමුදා නිලධාරියෙක්ගේ චරිතය පණ පොවමින් සාරංග දිසාසේකර මෙම ටෙලිනාට්‍යට දායක වෙනවා. වෙනස්ම ආකාරයේ සංස්කෘතික කරුණු ඈඳාගනිමින් රචනා වුන ඉතාමත් අපූරු ටෙලිකතාවක් විදිහටත්…

කකුල් දෙකෙන් එල්ලලා සාරංගට ගහලා

පහුගිය දවසක පාළු තිප්පලකදී සාරංගව කකුල් දෙකෙන් එල්ලලා ගොඩක් වෙලාවක් තියලා තියනවා. එහෙම තියලා තියෙන්නේ හංස පිහාටු නාට්‍යයේ රූගත කිරීම් සඳහා. සාරංගව කකුල් දෙකෙන් එල්ලන්නෙ නැතුව දෘෂ්‍ය ප්‍රයෝග භාවිත කරලත් මේ දේ කරන්න තිබුනා. ඒත් සාරංග සිය කැමැත්තෙන්ම කකුල් දෙකෙන් එල්ලිලා මේ දර්ශනය කරන්න ඉදිරිපත්…

තුවක්කුවක් උදුරන්න ට්‍රයි කරපු සාරංග

ඔන්න ඉතිං එක්තරා වේදිකා නාට්‍යක සාරංගට තිබුනේ අනිත් නළුවගේ අතේ තියන තුවක්කුව උදුරලා ගන්න. ඒත් ඒ නළුවා මත්පැන්වලින් සප්පායන් වෙලා හිටපු නිසා සාරංගට තුවක්කුව දීලම නෑ. මේ සිද්ධිය නිසා නාට්‍යයේ සජීවීත්වයට වගේම රසයටත් හානියක් වෙලා තියනවා. මත්පැන් බීලා නාට්‍යවලට ඇවිල්ලා වැඩේ අවුල් කරන ඒ වගේ…

විපතට පත්වුන ජනතාවට සාරංගගෙන් ගීතයක්

ගංවතුර නිසා විපතට පත් වුන අපේම ආදරණීය ජනතාවට උදව් උපකාර කරන්න ගොඩක් කලාකරුවන් ඉදිරිපත් වුනා. මේ කලාකරුවන් අතර හිටපු සාරංග දිසාසේකර, ඒ ජනතාවට සහනයක් සලසන්න හරිම අපූරු සහ වෙනස්ම විදිහට ඉදිරිපත් වුනා. විපතට පත් වුන ජනතාවගේ මුවට සිනහවක් සහ හදවතට සැනසුමක් ලබා දෙන්න සාරංග දරපු…

උමාලිගේ තාත්තා මට උදැල්ල දාලා දුෂ්ටයාගේ චරිතය කළා!

ඒ දවස්වල සාරංගගෙයි උමාලිගෙයි ප්‍රේමයට උමාලිගේ තාත්තා උදැල්ල දාලා තියනවලු. උමාලිගේ තාත්තා මේ ප්‍රේමය ගැන දැනගත්ත වහාම උමාලිව ජපානෙට යැව්වා. ඒත් පස්සෙ කාලෙකදි තමයි සාරංග දැනගෙන තියෙන්නෙ තාත්තා ඒ පෙන්නුවේ බොරු අකමැත්තක් කියලා. කෙල්ලගේ තාත්තා දුෂ්ටයෙක් වුණේ නැත්නම් ප්‍රේම කතාව ලස්සන වෙන්නෙ නෑ කියලා උමාලිගේ…

සංසාරෙන් සංසාරයේ හමුවෙන සාරංග සහ උමාලි

සරංගයි උමාලියි අලුතෙන් සින්දුවක් කරලා. මැලේසියාවේ රූගත කරපු මේ ආදරණීය සින්දුවේ නම තමයි සංසාරයෙන් සංසාරයේ. සංසාරෙන් සංසාරයේ හමුවෙන සාරංගයි උමාලියි ගායනා කරන මේ අලුත්ම සින්දුව අපිට බලාගන්න පුළුවන් වෙන්නෙ ආදරණීය වැලන්ටයින් මාසයේ. Read More

සාරංග සහ උමාලිගේ සම්පූර්ණ Wedding වීඩියෝව

සාරංග සහ ‍උමාලිගේ ජීවිතයේ සොඳුරුම මොහොතේ චමත්කාරය සහ රසවත් අවස්ථා රැගත් සුන්දර වීඩියෝව ඔවුන් අපිට ලබා දුන්නා. ඉතිං, සාරංගගේ සහ උමාලිගේ රසික රසිකාවියන්ට ඒ වීඩියෝව නැරඹීමේ අවස්ථාව STARFRIENDS තුළින් සලසා දෙන්න අපි තීරණය කළා. මේ තියෙන්නෙ ඔවුන් දෙන්නගේ wedding එකේ සම්පූර්ණ වීඩියෝව. Read More

කජු කනවා වගේ කජු කන සාරංග

සාරංග සහ උමාලි කියන්නෙ කලා ක්ෂේත්‍රයේ ඉන්න හැකියාවන් රැසක් තියන යුවලක්. ගොඩක් වෙලාවට සාරංගගේ කෑම සූදානම් කරලා දෙන්නෙ සාරංගගේ අම්මා. ඒකට හේතුව තමයි උමාලිගේ අධික කාර්යබහුලත්වය. ඒත් උමාලිට පුළුවන් හැම වෙලාවෙම සාරංගට කෑම හදලා දෙන්නේ බොහොම කැමැත්තෙන්. ඒ වෙලාවට සාරංග කැමතිම වම්බටු මෝජු, කජු වගේ…

ලංකාවේ අමීර්ඛාන් තමයි පුබුදු චතුරංග.

සාරංග ලලිනාද දිසාසේකර එක්ක කරපු සාකච්ඡාවේ අපූරු උත්තරවලින් පිරුන පළවෙනි කොටස මේවෙනකොටත් ඔබ කියවලා ඇති. අද අපි ඔබට ඉදිරිපත් කරන්නෙ ඒ සාකච්ඡාවේ දෙවනි කොටස. 1. විවාහය කියන සංකල්පය සාරංග අර්ථකථනය කරන්නෙ කොහොමද? විශ්වාසය, ආදරය, පරිත්‍යාගය මත පදනම් වුන දෙයක්. 2. විවාහය කියන එකේ අර්ථකථනය ඒ…

කාන්තාවකට බොක්කෙන්ම ආදරය කරන්න ඕනෙ.

අහිංසක පෙම්වතාගේ ඉඳලා මැර දේශපාලඥයා දක්වා තියන ඕනම චරිතයක් අති විශිෂ්ට විදිහට කරන්න සාරංග ලලිනාදට පුළුවන්. ඉතිං, තමන්ගේ කලා කටයුතු අවසන් වෙලා නිවසට ඇවිලා හිටපු රාත්‍රී ජාමේ, සාරංග ලලිනාද දිසාසේකර එක්ක අපි පොඩි කතාබහක් කළා. මේ තියෙන්නෙ ඒ සාකච්ඡාවේ පළවෙනි කොටස. 1. සම්පූර්ණ නම : …

සාරංග සහ උමාලිගේ ගීතය රූගත කරන්නෙ මැලේසියාවේ

රංගනයෙන් දස්කම් දක්වන සාරංග දැන් ගායන ක්ෂේත්‍රයත් ගේමක් නැතුව ආක්‍රමණය කරලා. සාරංග විතරක් නෙමෙයි, සාරංගගේ බිරිඳත් දැන් හරි හරියට ගීත ගායනා කරනවා. ළඟදිම එන්න තියන මේ දෙන්නගේ අලුත්ම සින්දුවේ රූගත කිරීම්වලට ළඟදිම මේ දෙන්නා මැලේසියාවට යන්න නියමිතයි. මේ ගීතය සම්පුර්ණ කළාට පස්සෙ ඒක මුලින්ම බලන්න…

අනර්කලී වෙනුවට තියන ළඟම ආදේශකය තමයි යුරේනි නොෂිකා

සාරංග ලලිනාද දිසාසේකර තමයි ඔහුගේ සම්පූර්ණ නම. ඉතිං අපි සාරංගගෙන් ඇහුවා සාරංග ලලිනාද දිසාසේකර කියන නමේ තේරුම මොකක්ද කියලා. ඒ වගේම ලංකාවේ ඉන්න sexyම කෙල්ල කවුද? ලංකාවේ ඉන්න අමීර් ඛාන් කවුද? වගේ අපූරු ප්‍රශ්න ටිකක් අපි සාරංගගෙන් ඇහුවා. අනර්කලී සහ යුරේනි ගැනත් අපි ඇහුවා. මේ…

සාරංග ඇමරිකාවේ රැකියාවකට යයි

ඕනෑම භූමියක රංගනයේ යෙදිය හැකි සාරංග මේ දවස්වල ඉන්නෙ ඇමෙරිකාවේ. විදෙස්ගතවෙලා රැකියාවක් කරන තරුණයෙකුගේ චරිතයක් නිරූපණය කරන්න තමයි සාරංග ඇමරිකාවට ගිහිල්ලා තියෙන්නෙ. චිත්‍රපටයක් වෙනුවෙන් කරන මේ රංගනයේ හොඳ නරක බලාගන්න නම් තව ටික කාලයක් යයි. තව කියවන්න

සමහර නිළියො එක්ක රඟපානවට වයිෆ් කැමති නැද්ද?

සමහර නිළියො ගොඩක් නළුවන්ට බය වුණත්, සාරංගට ඒ අය ආදරෙයි කියලා අපිට ආරංචියක් ලැබුනා. ඒ ගැන වගේම තවත් ගොඩක් දේවල් ගැන අපි සාරංගත් එක්ක පොඩි chat එකක් දැම්මා. මේ තියෙන්නෙ සාරංගත් එක්ක කරපු Spicy Chat එක. තව කියවන්න

සාරංග, පළාත්සභාවෙන් දේශපාලනයට එන්නට සැරසෙයි

දක්ෂ, තරුණ, කඩවසම්, රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර පහුගිය දවස්වල පළාත්සභා මන්ත්‍රීවරයෙක්ගේ අමුතුම චරිතයකට පණ දුන්නා. ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන“හංස පිහාටු” ටෙලිනාට්‍යය වෙනුවෙන් තමයි මේ රංගනය සාරංග ඉදිරිපත් කරලා තියෙන්නෙ. මේ ටෙලිනාට්‍යයෙන් මෙදා සැරේ අපිට දකින්න ලැබෙන්නෙ මීට කලින් දැකලා නැති අමුතුම ආකාරයේ සාරංග කෙනෙක්ව.…

සාරංග සහ උමාලි රට හැර යයි

රංගනයෙන් ජනප්‍රිය වුණ සාරංග දිසාසේකර සහ ඔහුගේ බිරිඳ වුණ උමාලි තිලකරත්න දැන් ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. මේ දෙන්නා එහෙ ගිහිල්ලා තියෙන්නෙ මෙල්බන්, සිඩ්නි ඇතුළු නගර කිහිපයක තියන සංගීත ප්‍රසංග වලට සහභාගී වෙන්න. ජුලි 16 වෙනිදා රට හැර ගිය මේ දෙන්නා මාසෙකට ආසන්න සංගීත චාරිකාව අවසන් කරලා අගෝස්තු…

ජනප්‍රියත්වය රැකගන්න කියලා අමුතු දෙයක් මං කරන්නේ නැහැ

මෙවර රයිගම් ටෙලි සම්මාන උලෙළේ ජනප්‍රියම නළුවාට හිමි කිරුළ ලැබුණේ සාරංග දිසාසේකරට. 2011 හා 2012 වසරේදිත් එම කිරුළ ඔහුට හිමිවුණා. මෙවර රයිගම් ටෙලි සම්මාන උලෙළ වෙනදාට වඩා සාරංගට විශේෂත්වයක් වුණා. ඒ හොඳම නළුවාට නිර්දේශිත නම් ‍ගොන්නේ ද ඔහුගේ නම සටහන්ව තිබුණු නිසා. එය රංගන ශිල්පියකුට…

යුග දිවියක් හා යුග ගීයක්

මේ වසරේදී විවාහය සිදුවන කෙරෙන බව විශ්වාසයි

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number