Biography

 

• Full Name

Sanka Dineth Maneesha de Silva

 

• Birthday

17th November

 

• Heigtht

5'.6''

 

• Zodiac Sign

Aquarius

 

• Rligion

Buddhist

 

 

 

• School

Tissa Central College/ Sumangala Boys College

 

• Hobbies

Music

 

• Wife's name

Teena De Silva

Latest News

සංඛගේ ජීවිතය උමතු වේ

ගායන ‍ක්ෂේත්‍රය තුළ අප්ඩේට් වෙමින් දිගු ගමනක් යන නිර්මාණ ශිල්පියෙක් තමයි සංඛ. ඔහුගේ අලුත්ම මියුසික් වීඩියෝ එක දැන් එළිදක

සංඛගේ කල්පනාව ප්‍රසංගයක් කරන්න

මෑත කාලීනව ඉතාමත් ජනප්‍රිය ගීතයක් බවට පත් වුන රෝස කල්පනා ගීතය ගායනා කරන සංඛ දිනෙත් ලබන අවුරුද්දේ දැවැන්ත ප්‍රසංගයක් පවත්

සංඛගේ කල්පනාවේ පාට මොකද්ද?

බොහෝ ගායක ගායිකාවන්ට සින්දු හදමින් ඉන්න සංඛ දිනෙත් මේ දවස්වල ගොඩක් කාර්යබහුල වෙලා. ඒ වගේම සංඛ ගායනා කරන රෝස කල්පනා ගීතයත

අඳුරේ පවා පෙනෙන ඒ තරු නෙත් කාගෙද?

මතකද සංඛ දිනෙත්ගෙයි අලුත්ම ගායිකාවකගෙයි අලුත්ම ආදර ගීතයක් ගැන අපි දවසක් කිව්වා?ඉතා සුවිශේෂී මිහිරි කටහඬක් ඇති ඒ ගායිකාව

වාසනාවද? හැකියාවද?

බොහෝ අය කලා ලෝකය තුළ සාර්ථක වෙන්නේ වාසනාවත් එක්ක. ඒත් හැකියාවෙන් ඉදිරියට යන අයත් ඕනතරම් ඉන්නවා. සමහරුන්ට වාසනාව තියනවා හ

සංඛ සහ අලුත් ගායිකාවක් ආදරයෙන් පැටලිලා

සංගීත ලොව තුළ ජය සංඛයක් වූ සංඛ දිනෙත්, ළඟදීම අලුත් ආදර ගීතයක් එළිදක්වන්න හිතගෙන ඉන්නවා. සංඛත් එක්ක ඒ ගීතය ගායනා කරන්නේ අ

සංඛගේ සංක්‍රාන්තිය

රියැලිටි තරඟ වලින් බිහිවුණ තරු පොකුරු අතරින් සාර්ථකත්වය වෙත යන්න හැම තරුවකටම බෑ. ඒත් සංඛ දිනෙත් කියන්නේ දක්ෂ ලෙස සාර්ථකත

සංඛ දිනෙත්ගේ ප්‍රසංගයකදී කෙල්ලෙක් වේදිකාවට මොනාහරි විසිකළාද?

මේ දවස්වල කතා බහට ලක්වෙන දක්ෂ ගායකයෙක් තමයි සංඛ දිනෙත්. Enrique කියන ලෝකප්‍රකට ගායකයා ලංකාවේ පවත්වපු ප්‍රසංගයකදී වුන එක්

හඬවල් 28 යි - වයස 28යි... සංඛ ගී ගයයි - දිනය හරි ළඟයි

සිරස සුපර් සිටාර් Reality Show එකෙන් අපි අතරට ආපු සංඛ දිනෙත්, ළඟ ළඟම එන ජනවාරි 16 වෙනිදා හවස 6:30ට මහරගම තරුණ සේවා සභාවෙ

ලබන අවුරුද්දේ පවුලට පුංචි අමුත්තෙක්ව ගේන්නත් ඕනෙ

පහුගිය දවස්වල අලුත් නිවස හදන වැඩත් එක්ක සංඛ ගොඩාක් කාර්යබහුල වෙලා හිටියා. නිවසේ වැඩ ඉවර කරලා පදිංචියට ආවට පස්සෙ තමයි සංඛ

ප්‍රවීණයන්ට තියන සංයමය අලුත් පරපුරට නෑ

නැගී එන බැස යන නව පරපුරේ තරු අතර ඉන්න බැස නොගිය සහ පැහැදිලි අනාගතයක් තියන දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙක් වෙන සංඛ දිනෙත් නවක ප

අවුරුදු 28යි - හඬවල් 28යි

තමන්ගේ 28 වෙනි උපන්දිනය දවසේ අමුතුම වැඩක් කරන්න තමයි සංඛ දිනෙත් හිතාගෙන ඉන්නෙ. ඒ තමයි අලුත් හඬවල් 28 ක් එක්ක සින්දු 28ක්

Gallery

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

Wallpaper Gallery

Video Gallery

Latest News

සංඛගේ ජීවිතය උමතු වේ

ගායන ‍ක්ෂේත්‍රය තුළ අප්ඩේට් වෙමින් දිගු ගමනක් යන නිර්මාණ ශිල්පියෙක් තමයි සංඛ. ඔහුගේ අලුත්ම මියුසික් වීඩියෝ එක දැන් එළිදක්වලා තියනවා. මේවෙනකොට මේ ගීතයට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. රෑ සිහිනේ මා යනුවෙන් නම් කරලා තියන මේ ගීතයෙන් කියවෙන්නෙ ආදරය නිසා උමතු වෙන තරුණ සිතක තියන…

සංඛගේ කල්පනාව ප්‍රසංගයක් කරන්න

මෑත කාලීනව ඉතාමත් ජනප්‍රිය ගීතයක් බවට පත් වුන රෝස කල්පනා ගීතය ගායනා කරන සංඛ දිනෙත් ලබන අවුරුද්දේ දැවැන්ත ප්‍රසංගයක් පවත්වන්න සූදානමින් ඉන්නවා. 2017 පෙබරවාරි 5 වන දින බිෂොප් විද්‍යාල්යීය ශ්‍රවණාගාරයේ පැවැත්වෙන මේ ප්‍රසංගය නම් කරලා තියෙන්නේ රෝස කල්පනා කියලා. අලුත් අත්හදාබැලීම් කරමින් ඉදිරියට යන සංඛගේ…

සංඛගේ කල්පනාවේ පාට මොකද්ද?

බොහෝ ගායක ගායිකාවන්ට සින්දු හදමින් ඉන්න සංඛ දිනෙත් මේ දවස්වල ගොඩක් කාර්යබහුල වෙලා. ඒ වගේම සංඛ ගායනා කරන රෝස කල්පනා ගීතයත් මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි. රෝස පාට කල්පනාවක් ගැන කියන මේ ගීතයට මේවෙනකොට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතින බව තමයි අපිට දැනගන්න ලැබුනේ. තව කියවන්න

අඳුරේ පවා පෙනෙන ඒ තරු නෙත් කාගෙද?

මතකද සංඛ දිනෙත්ගෙයි අලුත්ම ගායිකාවකගෙයි අලුත්ම ආදර ගීතයක් ගැන අපි දවසක් කිව්වා?ඉතා සුවිශේෂී මිහිරි කටහඬක් ඇති ඒ ගායිකාව තමයි නිරාෂා ඒකනායක. ඉතින් මේ දෙන්නගේ "හුස්මක් පවා" කියන මියුසික් විඩියෝ එක දැන් ඔයාලටත් බලන්න පුළුවන්. තව කියවන්න

වාසනාවද? හැකියාවද?

බොහෝ අය කලා ලෝකය තුළ සාර්ථක වෙන්නේ වාසනාවත් එක්ක. ඒත් හැකියාවෙන් ඉදිරියට යන අයත් ඕනතරම් ඉන්නවා. සමහරුන්ට වාසනාව තියනවා හැකියාව නෑ. සංඛ දිනෙත් නම් කියන්නේ ගායකයෙක් විදිහට මුලින්ම එන්න නම් වාසනාව හේතු වෙනවා ඇති කියලා. ඒත් ගායකයෙක් විදිහට දිගටම පවතින්න නම් හැකියාව නැතුව බෑ කියලා…

සංඛ සහ අලුත් ගායිකාවක් ආදරයෙන් පැටලිලා

සංගීත ලොව තුළ ජය සංඛයක් වූ සංඛ දිනෙත්, ළඟදීම අලුත් ආදර ගීතයක් එළිදක්වන්න හිතගෙන ඉන්නවා. සංඛත් එක්ක ඒ ගීතය ගායනා කරන්නේ අලුත්ම ගායිකාවක්. සංඛගේ වගේම මේ අලුත් ගායිකාවගේ අලුත්ම ආදරණීය හැකියාව ගැන අපිට තව ටික දවසකින් හරියටම බලගන්න පුළුවන්. තව කියවන්න

සංඛගේ සංක්‍රාන්තිය

රියැලිටි තරඟ වලින් බිහිවුණ තරු පොකුරු අතරින් සාර්ථකත්වය වෙත යන්න හැම තරුවකටම බෑ. ඒත් සංඛ දිනෙත් කියන්නේ දක්ෂ ලෙස සාර්ථකත්වය වෙත ගිය සුපිරි තරුවක්. මේ ආකාරයට ගායනයෙන් දිනෙන් දින ඉහළට යන සංඛ පවත්වන සංක්‍රාන්ති නම් ප්‍රසංගය මැයි මාසයේ 20 වෙනිදා ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමට නියමිතයි.…

සංඛ දිනෙත්ගේ ප්‍රසංගයකදී කෙල්ලෙක් වේදිකාවට මොනාහරි විසිකළාද?

මේ දවස්වල කතා බහට ලක්වෙන දක්ෂ ගායකයෙක් තමයි සංඛ දිනෙත්. Enrique කියන ලෝකප්‍රකට ගායකයා ලංකාවේ පවත්වපු ප්‍රසංගයකදී වුන එක්තරා සිදුවීමක් ගැන මේ දවස්වල සමාජයේ ලොකු කතා බහක් තියනවා. ඒ වගේ සිදුවීමක් සංඛට වුනොත් සංඛ මොකද කරන්නෙ කියලා අපි සංඛගෙන් අහලා බැලුවා. එතකොට එයා කිව්වෙ තමන්…

හඬවල් 28 යි - වයස 28යි... සංඛ ගී ගයයි - දිනය හරි ළඟයි

සිරස සුපර් සිටාර් Reality Show එකෙන් අපි අතරට ආපු සංඛ දිනෙත්, ළඟ ළඟම එන ජනවාරි 16 වෙනිදා හවස 6:30ට මහරගම තරුණ සේවා සභාවෙදි ප්‍රසංගයක් පවත්වන්න නියමිතයි. ඒ ප්‍රසංගයේ නම තමයි 28 Voices New Borns with Sanka Dineth. සංඛගේ මැදිහත් වීමෙන් හොයාගත්ත අලුත් ගායක ගායිකාවන් 28…

ලබන අවුරුද්දේ පවුලට පුංචි අමුත්තෙක්ව ගේන්නත් ඕනෙ

පහුගිය දවස්වල අලුත් නිවස හදන වැඩත් එක්ක සංඛ ගොඩාක් කාර්යබහුල වෙලා හිටියා. නිවසේ වැඩ ඉවර කරලා පදිංචියට ආවට පස්සෙ තමයි සංඛගේ හිතට සැනසීමක් දැනිලා තියෙන්නෙ. 2016 අවුරුද්දෙදි මේ නිවසට අලුත් අමුත්තෙක්ව ගේන එක ගැනත් හිතලා බලන්න ඕනෙ කියල තමයි සංඛ අපිත් එක්ක කිව්වෙ. Read More

ප්‍රවීණයන්ට තියන සංයමය අලුත් පරපුරට නෑ

නැගී එන බැස යන නව පරපුරේ තරු අතර ඉන්න බැස නොගිය සහ පැහැදිලි අනාගතයක් තියන දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙක් වෙන සංඛ දිනෙත් නවක පරපුර ගැන පොඩි මතයක් පළකරලා තියනවා. ඔහු කියන විදිහට නවක පරපුරේ සමහරු, සංයමයක් ඉවසීමක් හැදෑරීමක් නැතුව විවිධ දේ කරන්න යොමු වෙනවා. සංඛ කියන…

අවුරුදු 28යි - හඬවල් 28යි

තමන්ගේ 28 වෙනි උපන්දිනය දවසේ අමුතුම වැඩක් කරන්න තමයි සංඛ දිනෙත් හිතාගෙන ඉන්නෙ. ඒ තමයි අලුත් හඬවල් 28 ක් එක්ක සින්දු 28ක් කරලා, ඒ සින්දු ඇතුළත් ප්‍රසංගයක් "28 Voices" නමින් කරන එක. ලබන අවුරුද්දේ ජනවාරි 16 වෙනිදා පැවැත්වීමට නියමිත මේ ප්‍රසංගය, වෙනස් ආකාරයක දැවැන්ත සංගීත…

Paper Article of Sanka Dineth

Paper Article of Sanka Dineth

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number