Daily News
Trending

රෝෂානාගේ ජීවිතේ අලුත්ම වෙනසක…




කාලයක් පුරාවට ටෙලිනාට්‍යය වලින් නිරන්තරයෙන් රුපවාහිනියෙන් දැක ගන්න පුලුවන් උන රෝෂානා ලොකු කාලයකින් දැක ගන්න ලැබුනෙ නැහැ. රෝෂානාගේ පලමු විවාහයෙන් වෙන් උනාට පස්සේ රෝෂානා දියණියගේ වැඩත් එක්ක ටිකක් රංගනයෙන් ඈත්වෙලා හිටියා.

මේ කියන්න යන්නෙ රෝෂානාගේ ජිවිතේ සිද්ද වෙන්න යන සුභ කටයුත්තක් ගැන. ඒ තමයි ඇය ආයෙත් විවාහ වෙන්න තීරණය කරලා තියෙනවා. ලගදිම මේ විවාහය සිදුවෙනවලු. ඇය විවාහ වෙන්න බොහොම සාමන්‍යය මහා වත්පොහොසත් තියෙන කෙනෙක් එක්ක නෙමෙයි කියලා තමයි රෝෂානා මේ පාර ඇගේ තේරිම ගැන කියලා තිබුනෙ. කොහොම උනත් අලුතින් පටන් ගන්න රෝෂානාගේ අලුත් ජිවිතයට අපිත් සුභ පතනවා.

Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close