Biography

• Name Roshan Ranawana

• Nick Names RR

• Born March 23

• Height 6"

• Zodiac Sign Gemini

 

6 feet tall and friends call him RR. He studied at St. Joseph Collage - Colombo and Asian international School. He began his career as a model and won the title Mr. Sri Lanka for year 2002. Roshan’s ambition was to become a scientist but ended up with became an actor from the movie “HIRI PODA WESSA”in 2006. Roshan is a music lover and also loves to travel.

Latest News

ක්‍රියාදාම වර්ගයේ දේදුන්නක්

රොෂාන් රණවන ගේ කැමැත්ත වැඩියෙන්ම තියෙන්නේ ක්‍රියාදාම චිත්‍රපටවලට. ඉතිං එහෙම චිත්‍රපටයකට ආරාධනාවක් ලැබුනොත් රොෂාන් වැඩිපු

රොෂාන්ගේ මධුසමය

රොෂාන් සහ කුෂ්ලානිගේ ප්‍රෙම සම්බන්ධය පටන්ගත්ත කාලෙම රොෂාන් කුෂ්ලානිට පොරොන්දුවක් වෙලා තියනවා. ඒ තමයි ඇයව ප්‍රංශයේ සංචාරය

රොෂාන් සමඟ නැගිටින Amazing Fighters

දෙරණ ස්ටාර් සිටි තරගාවලියේ තරු සටන වර්ණවත් කරපු සහ කළඹපු අපූරු කණ්ඩායමක් තයි රොෂාන් රණවන්ගේ කණ්ඩායම. මේ වෙනකොට අවසාන මහා

එයා කැමති නම් මමත් කැමතියි...

රොෂාන් රණවනගේ ආදරණීය බිරිඳ තමයි කුෂ්ලානි. මේ දෙන්නම එකට නිරූපනයේ යෙදෙන රූපවාහිනී දැන්වීම් කිහිපයක් අපිට දකින්නට ලැබුනා.

රොෂාන්ගේ චණ්ඩි වැඩ

රොෂාන් රණවන කියන්නේ කඩවසම් නළුවෙක්. ඒත් සමහරු නම් කියන්නේ රොෂාන්ට විවිධ වූ විශාල පරාසයක තියන චරිත රඟපාන්න බෑ කියලා. ඒත්

රොෂාන් රණවනගෙන් පුණ්‍ය කාලයට ඔවදනක්.

රොෂාන් සහ ඔහුගේ බිරිඳ ආගම දහමට ලැදි අපූරු යුවලක්. මේ යුවල අලුත් අවුරුද්දේ නොනගතය ගැන අපිත් එක්ක කිව්වෙ මෙහෙමයි. වීඩියෝව

සුපිරි පෙම්වතයි සුපිරි වීරයයි අද රෑට වැඩ පෙන්නයි

2015 Derana Film Awards උළෙල තවත් පැය කිහිපයකින් නෙළුම් පොකුණ රඟහලේදී උදාවෙන්න නියමිතයි. සිංහල සිනමාවේ අලුත්ම සුපිරි වීර

Lady Hilton Fashion Show එකේ රොෂාන්ගේ Look එක!

හිරිපොද වැස්ස චිත්‍රපටයෙන් අපි අතරට මුලින්ම ආපු රොෂාන් තාමත් ඉන්නෙ හිරිමල් වයසෙ. මේ නිසා රොෂාන්ගේ look එකට ගොඩක් අය කැමත

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට STARFRIENDS මඟින් හඳුන්වාදෙන අලුත්ම සේවාව

තමන් කැමතිම තරුව කරන කියන දේවල්, හිතන පතන දේවල් හැමදේම ඒ තරුවගේ හඬින්ම දැනගන්න කැමතිද? ඒ වගේම, ඒ තරුව එක්ක Dinner එකකට ය

රොෂාන් රණවනගේ රණකාමී ෂූටිං

රොෂාන් රණවනගේ රණකාමී රංගනයෙන් හැඩ වැඩ වුණ අලුත්ම Film එකක ෂූටිං කරන අවස්ථා කිහිපයක් එකතු කරලා නිර්මාණය කරපු අපූරු උද්වේග

රොෂාන් අත්අඩංගුවට

කිසිම වරදක් නොකළ රොෂාන් රණවන, බොරු චෝදනාවට වරදකරු බවට පත්වෙනවා. මේ පදනම් විරහිත චෝදනාවට වගකිව යුත්තේ කවුද? මේ නිසා රොෂාන

දඟකාර යෞවනය ගැන තීරණයක් ගැනීමට "රයිනි සහ රොෂාන්" සූදානම්

දඟකාර යෞවනය, විසේකාර යෞවනය, හැඩකාර යෞවනය, භද්‍ර යෞවනය වගේ යෙදුම් අපි නිතරම භාවිත කරනවා. ඇත්තටම මේ යෙදුම් සහ යෞවනය අතර හො

බිරිඳක් කරගන්න පුළුවන් නිළියක් සිනමාවේ නෑ

රොෂාන් අම්මට බයයිද? මෑතක් වෙනකම්ම රොෂාන්ගෙ අම්මා රොෂාන්ගෙ පිටිපස්සෙන්ම ආවද? එහෙම ආවේ නිළියන්ගෙන් රොෂාන්ව බේරගන්නද, නැත්න

පරංගියා කෝට්ටේ ගියාලු - රොෂාන් රණවන

රොෂාන් රණවන මේ දවස්වල 'උලක් එකයි පිලත් එකයි' කියලා චිත්‍රපටයක රඟපානවා. එහි චණ්ඩියකුගේ චරිතයකටයි ඔහු පණ පොවන්නේ. ඔන්න ඉති

Roshan & Kushlani tie the knot

Paper article of Roshan Ranawana & Kushlani's wedding on today's Daily Mirror.

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

Video Gallery

Latest News

ක්‍රියාදාම වර්ගයේ දේදුන්නක්

රොෂාන් රණවන ගේ කැමැත්ත වැඩියෙන්ම තියෙන්නේ ක්‍රියාදාම චිත්‍රපටවලට. ඉතිං එහෙම චිත්‍රපටයකට ආරාධනාවක් ලැබුනොත් රොෂාන් වැඩිපුර ඒ ගැන සලකා බලනවා. මේ නිසාම පහුගිය කාලේ රොෂාන් ක්‍රියාදාම චිත්‍රපටයකට රංගනයෙන් දායක උනා. The Rainbow (රන් දේදුනූ) ලෙස නම්කර ඇති මේ ක්‍රියාදාම චිත්‍රපටය ළඟදීම අපිට බලාගන්න පුළුවන්. තව කියවන්න

රොෂාන්ගේ මධුසමය

රොෂාන් සහ කුෂ්ලානිගේ ප්‍රෙම සම්බන්ධය පටන්ගත්ත කාලෙම රොෂාන් කුෂ්ලානිට පොරොන්දුවක් වෙලා තියනවා. ඒ තමයි ඇයව ප්‍රංශයේ සංචාරයකට ගෙනියනවා කියලා. ඒ පොරොන්දුව දීලා අවුරුදු 11 ක් ගතවෙලා මේ සුන්දර යුවල විවාහ වුනාට පස්සේ මේ දෙන්නම මධුසමය ගතකරන්න දවස් 18 ක් තිස්සේ යුරෝපයේ රටවල් ගණනාවක සංචාරය කරලා…

රොෂාන් සමඟ නැගිටින Amazing Fighters

දෙරණ ස්ටාර් සිටි තරගාවලියේ තරු සටන වර්ණවත් කරපු සහ කළඹපු අපූරු කණ්ඩායමක් තයි රොෂාන් රණවන්ගේ කණ්ඩායම. මේ වෙනකොට අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ඉන්න ඔවුන්, ඉතාමත් හොඳ සූදානමකින් පසුවෙනවා. රොෂාන් කියන විදිහට ඔවුන්ට අභියෝගය තියෙන්නේ තමන්ගෙම කණ්ඩායමත් එක්කයි. මේ හැම අභියෝගයක්ම ජය අරගෙන ප්‍රෙක්ෂක SMS…

එයා කැමති නම් මමත් කැමතියි...

රොෂාන් රණවනගේ ආදරණීය බිරිඳ තමයි කුෂ්ලානි. මේ දෙන්නම එකට නිරූපනයේ යෙදෙන රූපවාහිනී දැන්වීම් කිහිපයක් අපිට දකින්නට ලැබුනා. මේ යන විදිහට කුෂ්ලානිට ටෙලිඩ්‍රාමා එකක හරි ෆිල්ම් එකක හරි රඟපාන්න අවස්ථාවක් ලැබුනොත් ඒකට රොෂාන් කැමති වෙයිද? රොෂාන් නම් කියන්නේ කුෂ්ලානි කැමති නම් තමනුත් කැමතියි කියලා. ඔන්න ඉතිං…

රොෂාන්ගේ චණ්ඩි වැඩ

රොෂාන් රණවන කියන්නේ කඩවසම් නළුවෙක්. ඒත් සමහරු නම් කියන්නේ රොෂාන්ට විවිධ වූ විශාල පරාසයක තියන චරිත රඟපාන්න බෑ කියලා. ඒත් උලත් එකයි පිලත් එකයි චිත්‍රපටයේ චණ්ඩියෙක්ගේ චරිතයක් රඟපාමින් වෙනස් මට්ටම්වල ඇති චරිත කිරීමේ හැකියාවක් තමන්ට ඇති බව මේ වෙනකොටත් රොෂාන් ඔප්පු කරලා හමාරයි. ඉදිරියේදී රොෂාන්ගේ…

රොෂාන් රණවනගෙන් පුණ්‍ය කාලයට ඔවදනක්.

රොෂාන් සහ ඔහුගේ බිරිඳ ආගම දහමට ලැදි අපූරු යුවලක්. මේ යුවල අලුත් අවුරුද්දේ නොනගතය ගැන අපිත් එක්ක කිව්වෙ මෙහෙමයි. වීඩියෝව පහතින් තව කියවන්න

සුපිරි පෙම්වතයි සුපිරි වීරයයි අද රෑට වැඩ පෙන්නයි

2015 Derana Film Awards උළෙල තවත් පැය කිහිපයකින් නෙළුම් පොකුණ රඟහලේදී උදාවෙන්න නියමිතයි. සිංහල සිනමාවේ අලුත්ම සුපිරි වීරයා වන හේමාල් රණසිංහ සහ සිංහල සිනමාවේ කඩවසම් පෙම්වතා වන රොෂාන් රණවන ඒ සම්මාන රාත්‍රිය විචිත්‍රවත් කරන අංගයන් ඉදිරිපත් කරනවා. මේ වෙනකොටත් මේ දෙන්නා තමන්ගේ අවසාන පෙර පුහුණුවීම්…

Lady Hilton Fashion Show එකේ රොෂාන්ගේ Look එක!

හිරිපොද වැස්ස චිත්‍රපටයෙන් අපි අතරට මුලින්ම ආපු රොෂාන් තාමත් ඉන්නෙ හිරිමල් වයසෙ. මේ නිසා රොෂාන්ගේ look එකට ගොඩක් අය කැමතියි. ඉතිං මේ කඩවසම් තරුණයාගේ හැඩකාර Fashion Photos ටිකක් අපිට ලැබුනා. මේ තියෙන්නේ ඒ Photos. තව කියවන්න

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට STARFRIENDS මඟින් හඳුන්වාදෙන අලුත්ම සේවාව

තමන් කැමතිම තරුව කරන කියන දේවල්, හිතන පතන දේවල් හැමදේම ඒ තරුවගේ හඬින්ම දැනගන්න කැමතිද? ඒ වගේම, ඒ තරුව එක්ක Dinner එකකට යන්න කැමතිද? කැමතියි නම්, ඒකට නියම chance එකක් Dialog use කරන හැම කෙනාටම දැන් තියනවා. මේක ලංකාවේ පලවෙනි වතාවට හඳුන්වාදෙන අලුත්ම දෙයක් නිසා…

රොෂාන් රණවනගේ රණකාමී ෂූටිං

රොෂාන් රණවනගේ රණකාමී රංගනයෙන් හැඩ වැඩ වුණ අලුත්ම Film එකක ෂූටිං කරන අවස්ථා කිහිපයක් එකතු කරලා නිර්මාණය කරපු අපූරු උද්වේගකාරී වීඩියෝවක් අපිට ලැබුණා. සටන් ජවනිකා රැසක් තියන මේ Film එකේ රූගත කිරීම් අතරතුර සිද්ධවෙන දේවල් හරිම අපූරුවට මේ වීඩියෝවේ සටහන් වෙලා තියනවා. තව කියවන්න

රොෂාන් අත්අඩංගුවට

කිසිම වරදක් නොකළ රොෂාන් රණවන, බොරු චෝදනාවට වරදකරු බවට පත්වෙනවා. මේ පදනම් විරහිත චෝදනාවට වගකිව යුත්තේ කවුද? මේ නිසා රොෂාන්ගේ පෙම්වතියට සිදු වූයේ කුමක්ද? මේ ගැන දැනගන්න මේ Video එක බලන්න. වීඩියෝව පහළින් තව කියවන්න

දඟකාර යෞවනය ගැන තීරණයක් ගැනීමට "රයිනි සහ රොෂාන්" සූදානම්

දඟකාර යෞවනය, විසේකාර යෞවනය, හැඩකාර යෞවනය, භද්‍ර යෞවනය වගේ යෙදුම් අපි නිතරම භාවිත කරනවා. ඇත්තටම මේ යෙදුම් සහ යෞවනය අතර හොඳ සම්බන්ධයක් තියනවා. මේ වගේ පසුබිමක ඉන්න සුන්දර යෞවනියන් අතරින් සුන්දරතම යෞවනිය කවුද කියලා තීරණය කරන එක ලේසි වැඩක් නෙමෙයි. ඒත් මේ ලේසි නැති වැඩේ…

බිරිඳක් කරගන්න පුළුවන් නිළියක් සිනමාවේ නෑ

රොෂාන් අම්මට බයයිද? මෑතක් වෙනකම්ම රොෂාන්ගෙ අම්මා රොෂාන්ගෙ පිටිපස්සෙන්ම ආවද? එහෙම ආවේ නිළියන්ගෙන් රොෂාන්ව බේරගන්නද, නැත්නම් රොෂාන්ගෙන් නිළියන්ව බේරගන්නද? රොෂාන්ගේ අම්මයි රොෂාන්ගේ බිරිඳයි..ඒ කියන්නෙ නැන්දම්මයි ලේලියි අතර ගැටුමක් ඇතිවුණොත් රොෂාන් ගන්නෙ කාගෙ පැත්තද? මේවා ගැන අපි නම් හරියටම දන්නෙ නෑ. දන්නෙ නැති මේ දේවල් දැනගන්නත්…

පරංගියා කෝට්ටේ ගියාලු - රොෂාන් රණවන

රොෂාන් රණවන මේ දවස්වල 'උලක් එකයි පිලත් එකයි' කියලා චිත්‍රපටයක රඟපානවා. එහි චණ්ඩියකුගේ චරිතයකටයි ඔහු පණ පොවන්නේ. ඔන්න ඉතින් ඒ චිත්‍රපටයේ ෂූටිං තිබුණු දවසක උදේ පාන්දරම වාහනයක් ආවලු රොෂාන්ව ගන්න. හැබැයි එනවා කියපු වෙලාවට වඩා තරමක් ප්‍රමාද වෙලයි වාහනය ඇවිත් තියෙන්නේ. රොෂාන් හේතුව ඇහැව්වාම රථයේ…

Roshan & Kushlani tie the knot

Paper article of Roshan Ranawana & Kushlani's wedding on today's Daily Mirror.

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number