Biography

 

Name

Ranjan Ramanayake

 

Nick name

Chooti

 

Date of birth

11-March

 

Height

6

 

Zodiac sign

Aquarius

 

School

Maris Stella College

 

Sister

1 sister

 

 

Debut Directed movie - Parliment Jokes

 

Childhood ambition - Be an actor

 

Hobbies - music, movies, internet, gym

 

Favorite cartoon character - Scooby doo

 

Favorite sport - Football

 

Favorite book - o-shore

 

Two things people must know about u - Straight & faward

Latest News

දරුවන් 6 දෙනෙකුගේ මවක් නිල්වලා ගඟට බිළි වෙන්න ගියේ ඇයි?

තමන්ගේ දරුවන් 6 දෙනාට පාසැල් පොත් හා උපකරණ අරන් දෙන්න මුදල් නැති නිසා එක්තරා මවක් මාතර නිල්වලා ගඟට පැනලා සියදිවි නසාගන්න

ජාඩියයි මූඩියයි - ගීතයි රංජනුයි

ගීතා කුමාරසිංහ සහ රංජන් රාමනායක දේශපාලනික වශයෙන් ඉන්නේ කඳවුරු දෙකක. ඡන්ද කාලෙදි මේ දෙන්නා නයයි මුගටියයි වගේ මරාගන්නවා. ඒ

තව පොඩ්ඩෙන් රංජන් රාමනායක මිනී මරුවෙක් වෙනවා

ඉස්සර රංජන් ගේ හිත ගිය තරුණියකට පෙම් හසුන් ගිහිල්ලා දෙන වැඩේ පැවරුවේ ඒ තරුණියගේ නිවස ළඟ ඉන්න රංජන්ගේ යාළුවෙක්ට. රංජන් ඒ

ගැහැණුත් නොවන පිරිමිත් නොවන චරිතයක් කිරීම අභියෝගයක්ද?

මායා චිත්‍රපටයේ මායාගේ චරිතය ගැහැණුත් නොවන පිරිමිත් නොවන චරිතයක්. ඒ නිසා මේ චරිතයට තාත්වික පණ පෙවීම ඉතාමත් දුෂ්කර, අභියෝ

මට ලැබෙන මිල වැඩිත් එක්ක

රංජන් රාමනායක කියන්නෙ ලංකාවේ සුපර් ස්ටාර් කෙනෙක්. ඉතිං නිර්මාණවලට දායක වුනහම රංජන්ගේ ගාණත් සුපර් ස්ටාර් ගාණක් වෙන්න ඕනෙ.

වන් ෂොට් ගේ ඉන්දියානු ආක්‍රමණය

මෙරට සිනමා රසිකයින්ට අපූරු අත්දැකීම් රැසක් උරුමකර දුන්න රන්ජන් රාමනායක තවත් යෝධ පියවරකට අතගැහුවා. ඒ තමයි ඉන්දියාව සමග එක

මෙරට සිනමාවේ ප්‍රථම 3D සිනමා සිත්තම - මායා

මෙරට සිනමාවේ නව මානයන් විවර කරමින් සහ එය දැවැන්ත ලෙස උඩු යටිකුරු කරමින් නිර්මාණය වුන අපේ සිංහල සිනමාවේ ප්‍රථම 3D සිනමා ස

ඉන්දියාවේ රජිනි කාන්ත්, ලංකාවේ රජිනි කාන්ත්ගේ කරට අත දාගනී.

රජිනි කාන්ත් සහ කමලා හසන් කියන්නේ ඉන්දියානු සිනමාවේ ඉන්න මහා බලසම්පන්න දෙවිවරු වගේ නළුවෝ දෙන්නෙක්. ඉතිං ලංකාවේ රජිනි කාන

වන් ෂොට් වන් ගේ ෂොට් ගැන පොතක් ළඟදීම

රන්ජන් රාමනායක කියන අපූරු කලාකරුවාගේ පෞද්ගලික ජීවිතය, දේශපාලන ජීවිතය, සමාජයට කරපු කියපු දේවල්, පෙම්වතියන් ගැන වගේම තවත්

මීට කලිනුත් මම රුවන්ගිව Kiss කරලා තියනවා

සිනමාවේ දැවැන්තයෙක් සහ දේශපාලන පිටියේ පෙරළිකාර චරිතයක් වුණ රන්ජන් රාමනායක සහ සුරූපී නිළියක් වුණ රුවන්ගි සිපගන්නා දර්ශනයක

තමුසෙ අද රෑට රොබරියක් දෙන්නද යන්නෙ රන්ජන්?

රන්ජන් රාමනායකගේ රංගන ජීවිතයේ මුල්ම අවදියේ ඔහු රඟපාපු භාග්‍යා ටෙලිනාට්‍ය විකාශය වෙන දවසෙදි ඒක බලන්න රන්ජන්ගෙ ගෙදර අය සූද

තනියම ඉන්න රන්ජන් තනිකම ගැන සින්දුවක් කරලා

දේශපාලන කරලියේ පෙරලි කරපු රන්ජන් රාමනායක දැන් සංගීත ලෝකයෙත් පෙරලියක් කරන්න ලෑස්ති වෙනවා. තනිකම ගැන හොඳට දන්න රන්ජන්, තනි

මම ඉපදිලා ඉන්නෙම සටන් කරන්න

රංජන් රාමනායක කියන්නේ සිනමාවේ වීරයෙක් වගේම දක්ෂ සටන් නළුවෙක්. ඒ වගේම දේශපාලන පිටියෙන් අයුක්තියට එරෙහිව සටන් කරන දක්ෂ සටන

Paper Article of Ranjan Ramanayake

Paper Article of Ranjan Ramanayake Full view : http://www.mawbima.lk/thumb/epaper-images/40720.jpg

Gallery

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

Wallpaper Gallery

Video Gallery

Latest News

දරුවන් 6 දෙනෙකුගේ මවක් නිල්වලා ගඟට බිළි වෙන්න ගියේ ඇයි?

තමන්ගේ දරුවන් 6 දෙනාට පාසැල් පොත් හා උපකරණ අරන් දෙන්න මුදල් නැති නිසා එක්තරා මවක් මාතර නිල්වලා ගඟට පැනලා සියදිවි නසාගන්න උත්සහ කලා. ඔව්.. අපි හිතන තරම් මේ ස්මාජයේ තියන ප්‍රශ්ණ සරල නෑ. කොහොම වුනත් පොලීසියේ සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් ඇයව බේරගත්තා. මේ පුවත දැනගත්ත…

ජාඩියයි මූඩියයි - ගීතයි රංජනුයි

ගීතා කුමාරසිංහ සහ රංජන් රාමනායක දේශපාලනික වශයෙන් ඉන්නේ කඳවුරු දෙකක. ඡන්ද කාලෙදි මේ දෙන්නා නයයි මුගටියයි වගේ මරාගන්නවා. ඒත් දේශපාලනික වශයෙන් එහෙම වුනත් පෞද්ගලිකව මේ දෙන්නා ජාඩියයි මූඩියයි වගේ තමයි ඉන්නෙ. ඒත් ඉතිං මැරිච්ච පොළොන් පැටව් පෙන්නලා ගීතව බය කරපු එක සහ රංජන් කරන අනිත්…

තව පොඩ්ඩෙන් රංජන් රාමනායක මිනී මරුවෙක් වෙනවා

ඉස්සර රංජන් ගේ හිත ගිය තරුණියකට පෙම් හසුන් ගිහිල්ලා දෙන වැඩේ පැවරුවේ ඒ තරුණියගේ නිවස ළඟ ඉන්න රංජන්ගේ යාළුවෙක්ට. රංජන් ඒ තරුණියට දෙන පෙම් හසුන්වලට මාස 6 ක් තිස්සේ පිළිතුරු හසුනුත් ලැබිලා තියනවා. ඒත් මේ පෙම් හසුන් ලියලා තියෙන්නේත් අර යාළුවම තමයි කියලා රංජන් දැනගත්තා.…

ගැහැණුත් නොවන පිරිමිත් නොවන චරිතයක් කිරීම අභියෝගයක්ද?

මායා චිත්‍රපටයේ මායාගේ චරිතය ගැහැණුත් නොවන පිරිමිත් නොවන චරිතයක්. ඒ නිසා මේ චරිතයට තාත්වික පණ පෙවීම ඉතාමත් දුෂ්කර, අභියෝගාත්මකසහ සමාජීය පීඩනයක් එල්ලවන කටයුත්තක්. නමුත් ඒ අභියෝගය අතිසාර්ථකව ජයගැනීමට රංජන් රාමනායකට හැකි වී තිබෙනවා. ෂාරුක් ඛාන්, සල්මන් ඛාන්, අමීර් ඛාන්, අමිතාබ් බච්චන් වැනි සුපිරි නළුවන්ට පවා…

මට ලැබෙන මිල වැඩිත් එක්ක

රංජන් රාමනායක කියන්නෙ ලංකාවේ සුපර් ස්ටාර් කෙනෙක්. ඉතිං නිර්මාණවලට දායක වුනහම රංජන්ගේ ගාණත් සුපර් ස්ටාර් ගාණක් වෙන්න ඕනෙ. රංජන් කියන විදිහට කෝටි එකසිය විසිපහක් විතර මිනිස්සු ජීවත් වෙන ඉන්දියාවේ සුපිරි තරු වලට ලැබෙන ගාණත් එක්ක බලද්දී, දෙකෝටි විසිලක්ෂයක් විතර මිනිස්සු ඉන්න ලංකාවේ සුපිරි තරුවකට දැන්…

වන් ෂොට් ගේ ඉන්දියානු ආක්‍රමණය

මෙරට සිනමා රසිකයින්ට අපූරු අත්දැකීම් රැසක් උරුමකර දුන්න රන්ජන් රාමනායක තවත් යෝධ පියවරකට අතගැහුවා. ඒ තමයි ඉන්දියාව සමග එක් වී දැවැන්ත චිත්‍රපටයක් නිර්මාණය කිරීම. ඉන්දියාවේ සහ ලංකාවේ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන මේ චිත්‍රපටයේ නිෂ්පාදන ගිවිසුම් අත්සන් කරන්න මීට සති කිහිපයකට කලින් රන්ජන් රාමනායක…

මෙරට සිනමාවේ ප්‍රථම 3D සිනමා සිත්තම - මායා

මෙරට සිනමාවේ නව මානයන් විවර කරමින් සහ එය දැවැන්ත ලෙස උඩු යටිකුරු කරමින් නිර්මාණය වුන අපේ සිංහල සිනමාවේ ප්‍රථම 3D සිනමා සිත්තමේ පූර්ව ප්‍රචාරක පටය මේවනවිට අපට ලැබී තිබෙනවා. පුබුදු චතුරංග, රන්ජන් රාමනායක ඇතුළු අති දක්ෂ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන මායා නම් වූ…

ඉන්දියාවේ රජිනි කාන්ත්, ලංකාවේ රජිනි කාන්ත්ගේ කරට අත දාගනී.

රජිනි කාන්ත් සහ කමලා හසන් කියන්නේ ඉන්දියානු සිනමාවේ ඉන්න මහා බලසම්පන්න දෙවිවරු වගේ නළුවෝ දෙන්නෙක්. ඉතිං ලංකාවේ රජිනි කාන්ත් තමයි රන්ජන් රාමනයක. රන්ජන්ගේ මීළඟ ෆිල්ම් එකේ නිෂ්පාදන කටයුතු ගැන කතා කරන්න ඉන්දියාවේ ගිය වෙලාවකදී රන්ජන් රාමනයකට මේ අද්විතීය නළුවො දෙන්නම මුණගැහිලා තියෙනවා. රන්ජන්ට, රජිනි කාන්ත්…

වන් ෂොට් වන් ගේ ෂොට් ගැන පොතක් ළඟදීම

රන්ජන් රාමනායක කියන අපූරු කලාකරුවාගේ පෞද්ගලික ජීවිතය, දේශපාලන ජීවිතය, සමාජයට කරපු කියපු දේවල්, පෙම්වතියන් ගැන වගේම තවත් බොහෝ දේවල් ගැන සඳහන් කරලා පොතක් ලියන්න ප්‍රවීණ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ මේ වනවිටත් කටයුතු කරගෙන යනවා. ඉතිං.. මේ වන්ෂොට් ගැන ඔබ දන්න අපූරු කතා සහ විස්තර තියනවනම් ඒ…

මීට කලිනුත් මම රුවන්ගිව Kiss කරලා තියනවා

සිනමාවේ දැවැන්තයෙක් සහ දේශපාලන පිටියේ පෙරළිකාර චරිතයක් වුණ රන්ජන් රාමනායක සහ සුරූපී නිළියක් වුණ රුවන්ගි සිපගන්නා දර්ශනයක් තියන මියුසික් වීඩියෝවක් පසුගිය දවස්වල අපිට දකින්න ලැබුණා. රුවන්ගි සහ තමන් හොඳ යාලුවෝ නිසා ඒ රංගනය කරන එක ඒ තරම් අපහසු වුණේ නෑ කියලා තමයි රන්ජන් කියන්නෙ. ඒ…

තමුසෙ අද රෑට රොබරියක් දෙන්නද යන්නෙ රන්ජන්?

රන්ජන් රාමනායකගේ රංගන ජීවිතයේ මුල්ම අවදියේ ඔහු රඟපාපු භාග්‍යා ටෙලිනාට්‍ය විකාශය වෙන දවසෙදි ඒක බලන්න රන්ජන්ගෙ ගෙදර අය සූදානම් වුනේ හරියට මඟුල් ගෙදරකට සූදානම් වෙනවා වගේ. ටෙලිනාට්‍ය බලන ගමන් කන්න කඩලත් තම්බලා. ඒත් රෑට ලයිට් ගියොත් ඉතිං සොරිම තමයි. ඒ නිසා රන්ජන් එදා දවල් මීගමුව…

තනියම ඉන්න රන්ජන් තනිකම ගැන සින්දුවක් කරලා

දේශපාලන කරලියේ පෙරලි කරපු රන්ජන් රාමනායක දැන් සංගීත ලෝකයෙත් පෙරලියක් කරන්න ලෑස්ති වෙනවා. තනිකම ගැන හොඳට දන්න රන්ජන්, තනිකම ගැනම කියැවෙන සින්දුවක Audio එකක් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම කරලා ඉවරයි. වන්ෂොට්ගේ මේ අලුත්ම ෂොට් එකේ Video එක කරන වැඩේ තමයි ඊලඟට තියෙන්නෙ. ඒ Music Video එක…

මම ඉපදිලා ඉන්නෙම සටන් කරන්න

රංජන් රාමනායක කියන්නේ සිනමාවේ වීරයෙක් වගේම දක්ෂ සටන් නළුවෙක්. ඒ වගේම දේශපාලන පිටියෙන් අයුක්තියට එරෙහිව සටන් කරන දක්ෂ සටන්කරුවෙක්. ඒ නිසාම තමයි ජනතාව වෙනුවෙන් සටන්කරන රංජන් රාමනායකට පාර්ලිමේන්තුවට යන්න පුළුවන් වුණේ. මේ නිසාමද කොහෙද "මම ඉපදිලා ඉන්නෙම සටන් කරන්න" කියලා රංජන් පහුගිය දවසක කිව්වෙ. තව…

Paper Article of Ranjan Ramanayake

Paper Article of Ranjan Ramanayake Full view : http://www.mawbima.lk/thumb/epaper-images/40720.jpg

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number