Biography

Name

Rajitha Hiran

 

 

Rajitha Hiran (known as PINGPONG) is a comedy actor in Tele& Film industry. He was born 11th of July in Moratuwa. He has attended to Prince of Wales College Moratuwa. His first teledrama was ThattuGewal. He has done many tele dramas & films such as Chaaya, SihinaSiththaravi, HithaHodaKollo, Igillenna Ai Dagalanne..

Latest News

පිංපොං කිඩ්නැප්

පිංපොං අවුරුදු 10 ක් විතර ඉඳලා තියෙන්නේ සුරංග එක්ක තරහා වෙලා. ඒත් දැන් සුරංග අධ්‍යක්ෂණය කරන කිඩ්නැප් ෆිල්ම් එකට පිංපොං ර

රජිත සීරියස් වෙලා

කොමඩි කැරැක්ටර් වලින් තමන්ගේ රංගන ජීවිතය පටන් අරගෙන කොමඩිම කරකර හිටපු රජිතගේ රංගන ජීවිතය වෙනස් වෙන්නයි යන්නෙ. රජිත මේ දව

රොෂාන් සහ රජිත මුහුණට මුහුණ රංගනයක

මෙරට සිනමාවට තවත් නැවුම් අත්දැකීමක් සමීප කරමින් නිර්මාණය වන Face To Face චිත්‍රපටයේ මුහුරත් උළෙල ඔක්තෝබර් 4 වෙන්දා පැවැත

රජිතගේ අලුත්ම මියුසික් විඩියෝව යුරෝපයේ රූගත කෙරේ

අපි කවුරුත් ආදරේ කරන පිංපොං හෙවත් රජිත අලුත් වැඩකට අලුත් විදියකට අත ගහලා. ඔහු දැන් සුරේශ් ගමගේ ගායන කරන සින්දුවක මියුසික

නවක නිළියකගෙන් ගුටි කාපු පිංපොං

රූගත කිරීම් අතරතුරේදී සුන්දර මතකයන් විදියට ඉතුරුවෙන දේවල් අනන්තවත් සිද්ධවෙනවා. උලත් එකයි පිලත් එකයි චිත්‍රපටයේ එක්තරා දර

පිංපොංගේ බිරිඳ හදපු පළවෙනි කිරිබත් එක

පිංපොංගේ බිරිඳ අද ( ජූලි 11 ) උදේ පාන්දරින්ම විශේෂයෙන්ම එලාම් එක තියලා නැගිටලා කිරිබත් හදලා තියනවා. අද ඇය හදලා තියෙන්නේ

කෙල්ලෙක් වෙනුවෙන් බෝම්බයට අහුවුන පිංපොං

රජිත ක්ලාස් යන කාලේ එක්තරා තරුණියකගේ අවධානය අරගන්න අපූරු වැඩක් කරලා තියනවා. ඔන්න ඉතිං රජිත ක්ලාස් යන දවසකදී ගල්කිස්සේදී

ඇඟේ මඩ තියාගෙන රටේ රෙදි හෝදන්න එපා

අලුත් පරපුර නමින් පෙනී ඉන්න පිරිසට තරයේ අවවාද කරන රජිතගේ වීඩියෝ එකක් මේ දවස්වල අන්තර්ජාලයේ හුවමාරු වෙනවා. අලුත් පරපුර කි

උලත් එකයි පිලත් එකයි Film එකක් මමත් කරයි

ගෙදරට හොරු පැනලා, උපන්දිනය දවසේ ගුටි කෑවා.. මේ හැමදේටම මුහුණ දුන්න රජිත මේ දවස්වල උලත් එකයි පිලත් එකයි Film එකේ රඟපානවා.

උපන්දිනය දවසේ හිටු කියලා ගුටි කාලා!!

පිංපොං හෙවත් රජිතගේ ගෙට හොරු පැනලා වෙච්ච හරිය මතකයිනේ. මේකත් ඊට නොදෙවනි සිද්ධියක්. ඔන්න ඉතිං උපන්දිනය දවසේ රජිත යාළුවොත්

හිඟන්නෙක් රජිතගේ නිවස කොල්ලකාලා!!!

රජිත හෙවත් පිංපොංට පහුගිය දවසක පව් වැඩක් වෙලා. ඒ තමයි රජිතගේ නිවසට හොරු පැනපු එක. පුංචි දියණියගේ පසුම්බියේ තිබුණ රු.250/

Paper article of Rajitha Hiran

The most popular comedian actor Rajitha Hiran's paper article on Sandalla newspaper.

Gallery

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

Wallpaper Gallery

Video Gallery

Latest News

පිංපොං කිඩ්නැප්

පිංපොං අවුරුදු 10 ක් විතර ඉඳලා තියෙන්නේ සුරංග එක්ක තරහා වෙලා. ඒත් දැන් සුරංග අධ්‍යක්ෂණය කරන කිඩ්නැප් ෆිල්ම් එකට පිංපොං රංගනයෙන් දායක වෙනවා. පේන විදිහට නම් දැන් මේ දෙන්නා යාළු වෙලා. ඉදිරියේදී පිංපොංගේ රංගනය කිඩ්නැප් ෆිල්ම් එකෙනුත් අපිට බලාගන්න පුළුවන්. තව කියවන්න

රජිත සීරියස් වෙලා

කොමඩි කැරැක්ටර් වලින් තමන්ගේ රංගන ජීවිතය පටන් අරගෙන කොමඩිම කරකර හිටපු රජිතගේ රංගන ජීවිතය වෙනස් වෙන්නයි යන්නෙ. රජිත මේ දවස්වල ෆේස් ටු ෆේස් සහ සිහින මායාවී කියන ෆිල්ම්ස්වල වැඩ කරගෙන යනවා. කොමඩි වලින් නම තියපු රජිත, ළඟදීම සීරියස් කැරැක්ටර් එකක් කරනවා අපිට බලාගන්න පුළුවන්. මේ…

රොෂාන් සහ රජිත මුහුණට මුහුණ රංගනයක

මෙරට සිනමාවට තවත් නැවුම් අත්දැකීමක් සමීප කරමින් නිර්මාණය වන Face To Face චිත්‍රපටයේ මුහුරත් උළෙල ඔක්තෝබර් 4 වෙන්දා පැවැත්වුනා. රොෂාන්, රජිත අතුළු දක්ෂ නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ හර්ෂ උඩකන්ද. රොෂාන් සහ රජිතගේ රංගන හැකියාවන් වඩාත් හොඳින් දැකගැනීමට හැකිවන මේ…

රජිතගේ අලුත්ම මියුසික් විඩියෝව යුරෝපයේ රූගත කෙරේ

අපි කවුරුත් ආදරේ කරන පිංපොං හෙවත් රජිත අලුත් වැඩකට අලුත් විදියකට අත ගහලා. ඔහු දැන් සුරේශ් ගමගේ ගායන කරන සින්දුවක මියුසික් වීඩියෝ එකෙ ඇක්ට් කරනවා. ඉතාලිය, ස්විට්සර්ලන්තය කියන රටවල්වල රූගත කිරීම් කරන මේ මියුසික් වීඩියෝ එක පට්ට වැඩක් වෙයි කියලා නම් අනාවැකි කියන්න පුළුවන්. මේ…

නවක නිළියකගෙන් ගුටි කාපු පිංපොං

රූගත කිරීම් අතරතුරේදී සුන්දර මතකයන් විදියට ඉතුරුවෙන දේවල් අනන්තවත් සිද්ධවෙනවා. උලත් එකයි පිලත් එකයි චිත්‍රපටයේ එක්තරා දර්ශනයකදී රජිත හිරාන් හෙවත් පිංපොංට තිබුනේ නවක නිළියක් ‍වුන රුක්ෂානා ගෙන් ගුටි කන්න. ඇක්ෂන් කියලා කට් කියනකොට තමන්ගේ අතේ තිබුන කුඩේ කැඩිලා යනකම්ම රුක්ෂානා රජිතට ගහලා ඉවරයි. අන්තිමේදී රජිතට…

පිංපොංගේ බිරිඳ හදපු පළවෙනි කිරිබත් එක

පිංපොංගේ බිරිඳ අද ( ජූලි 11 ) උදේ පාන්දරින්ම විශේෂයෙන්ම එලාම් එක තියලා නැගිටලා කිරිබත් හදලා තියනවා. අද ඇය හදලා තියෙන්නේ ඇයගේ ජීවිතේ පළවෙනි කිරිබත් එක. ඇය එහෙම කරලා තියෙන්නේ අද පිංපොංගේ උපන්දිනය නිසා. පිංපොං නම් කියන්නේ බිරිඳ හදපු කිරිබත් එක හරිම රසයිලු. තව තවත්…

කෙල්ලෙක් වෙනුවෙන් බෝම්බයට අහුවුන පිංපොං

රජිත ක්ලාස් යන කාලේ එක්තරා තරුණියකගේ අවධානය අරගන්න අපූරු වැඩක් කරලා තියනවා. ඔන්න ඉතිං රජිත ක්ලාස් යන දවසකදී ගල්කිස්සේදී බස් එකක බොම්බයක් පිපුරුවලු. අනේ ඉතිං අපේ නළුවා එදා ක්ලාස් ගිහිල්ලා තියෙන්නේ බොරුවට වෙලුම්පටි ඔතාගෙන. එදා ක්ලාස් එකේ ඉන්න හැමකෙනාගෙම අවධානය රජිතට ලැබුනා. සර් පවා රජිතගෙන්…

ඇඟේ මඩ තියාගෙන රටේ රෙදි හෝදන්න එපා

අලුත් පරපුර නමින් පෙනී ඉන්න පිරිසට තරයේ අවවාද කරන රජිතගේ වීඩියෝ එකක් මේ දවස්වල අන්තර්ජාලයේ හුවමාරු වෙනවා. අලුත් පරපුර කියන නම යටතේ පෙනී ඉන්න පිරිස, අපේ රටට, ජාතියට, ආගමට, දුටුගැමුණු රජතුමාට අපහාස කරනවා කියලා තමයි රජිත කියන්නේ. රට, ජාතිය, ආගම සහ දුටුගැමුණු චරිතය ගැන ලොකු…

උලත් එකයි පිලත් එකයි Film එකක් මමත් කරයි

ගෙදරට හොරු පැනලා, උපන්දිනය දවසේ ගුටි කෑවා.. මේ හැමදේටම මුහුණ දුන්න රජිත මේ දවස්වල උලත් එකයි පිලත් එකයි Film එකේ රඟපානවා. මේ දේවලුත් එක්ක මේ අවුරුද්දෙදි කරන්න ඉන්න අලුත්ම වැඩක් ගැන රජිත අපිත් එක්ක කිව්වේ මෙන්න මෙහෙමයි "මේ අවුරුද්දෙදි මමත් Film එකක් හදනවා." මොනා වුණත්…

උපන්දිනය දවසේ හිටු කියලා ගුටි කාලා!!

පිංපොං හෙවත් රජිතගේ ගෙට හොරු පැනලා වෙච්ච හරිය මතකයිනේ. මේකත් ඊට නොදෙවනි සිද්ධියක්. ඔන්න ඉතිං උපන්දිනය දවසේ රජිත යාළුවොත් එක්ක නාට්‍යක් බලන්න ගිහිල්ලා. වැඩේ ඉවරවෙනකොට රෑ වුණ නිසා රජිත දුවගෙන දුවගෙන ගෙදර ගිහින්. රජිතගේ පිටිපස්සෙන් යාළුවො දෙන්නත් දුවගෙන ඇවිත්. එකපාරටම එක මිනිහෙක් රජිතව අල්ලලා හිටු…

හිඟන්නෙක් රජිතගේ නිවස කොල්ලකාලා!!!

රජිත හෙවත් පිංපොංට පහුගිය දවසක පව් වැඩක් වෙලා. ඒ තමයි රජිතගේ නිවසට හොරු පැනපු එක. පුංචි දියණියගේ පසුම්බියේ තිබුණ රු.250/- ඇතුළු ලක්ෂ 5ක විතර බඩු මේ හොරා අරගෙන ගිහිල්ලා තියනවා. රජිත නම් කියන්නේ තමන්ගේ දුවගේ රු.250 පවා අරගත්ත මේ හොරානම් හිඟන්නෙක් වෙන්න ඇති කියලා. Read…

Paper article of Rajitha Hiran

The most popular comedian actor Rajitha Hiran's paper article on Sandalla newspaper.

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number