Biography

Full name : Maryon Raini Charuka Goonatillake

Nick Name : Raini

Birthday : 10 April

Zodiac Sign : Aries

Religon : Catholic

Debut music : Neela Kadugate

Latest News

රයිනිගේ දෙවන විවාහයේ සුන්දර ඡායාරූප

පළමු වතාවට අකිලත් එක්ක නීතියෙන් විවාහ වෙලා හිටපු රයිනි, උඩරට මනාළියක් ආකාරයට හැඩ වෙලා දෙවන වතාවටත් සාම්ප්‍රදායික චාරිත්‍

ලංකාවේ ලස්සනම රැය - රූ සඳ රෑ

රූකාන්ත ගුණතිලක කියන්නේ මෙරට ගීත කලාව නුතන හැඩයක් ලබා දුන් අපූරු ගායකයෙක්. ඔහු පමණක් නෙමෙයි, ඔහුගේ පවුලේ අයත් ගීතවලින් අ

වේදිකා නාට්‍යවලත් වැඩ පෙන්නපු රෛනි

හැමෝම කියන්නේ රයිනි කියලා. ඒත් හරියටම බැලුවොත් ඇයගේ නම රෛනි. ගීත ගායනයට උපන් හපන්කම් ඇති ඇයගේ රංගන හැකියාවන් අපිට බලාගන්

රයිනිගේ ලෝක සංගීත සවාරිය

රයිනිට තියෙන්නෙ අද්විතීය හඬක්. මේ හඬ අහන්න කැමති අය ඉන්නෙ ලංකාවේ විතරක් නෙමෙයි. ඒ නිසා රයිනි තමන්ගේ සුවිශේෂී හඬත් අරගෙන

රයිනි නැවත විවාහ වීමට යයි

මනාළියක් විදිහට සැරසෙන එක ඕනම කෙල්ලෙක්ට තියන හීනයක්. විශේෂයෙන්ම උඩරට මනාළියක් විදිහට මාල හතක් දාලා සැරසෙන්න ගොඩක් තරුණිය

රූකාන්තගෙයි චන්ද්‍රලේඛගෙයි අකමැතිම ලක්ෂණ ගැන රෛනි හෙළි කරයි

රෛනිගේ husband ආදරේට රෛනිව අමතන්නෙ ‘සුද්දප්පු’ කියලා මේ කතාබහේ පළවෙනි කොටස කියවපු අය මේ වෙනකොටත් දන්නවා. මේ තියෙන්නෙ සුද

මගේ නම ලියන්නෙ “වෛරය” ලියන විදිහට

රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරාගේ වැඩිමහල් දියණිය තමයි රයිනි... ආ.. සමාවෙන්න, රයිනි නෙමෙයි. හරියටම කියනවනම් එයාගේ

රයිනි දිහා නොබලා යන්නේ කවුද?

රයිනි කියන්නෙ ඉතා අපූරු සුන්දර තරුණියක්. ඕනම කෙනෙක් ඇය දිහා දෙපාරකට වඩා හැරිලා බලන්නෙ ඒ නිසයි. ඒත්, නොබලා යන කෙනෙක් ගැන

මම ජීවිතේ Enjoy කරන්න පටන්ගත්තේ දාසයේ ඉඳලා

රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරාගේ වැඩිමහල් දියණිය වන රයිනි චාරුකා එයාගේ Husband අකිලත් එක්ක ඇමරිකාවේ ඉඳලා ලංකාවට ඇ

Youth එකේ හඬවල් Mix වෙන - Vibration 2015

Young generation එකේ ඉන්න රයිනි, දුෂ්‍යන්ත්, නදීක, ඉන්ද්‍රචාප, රොමේශ්, ඉරාජ්ගේ හැඩකාර හඬෙන් හැඩ වැඩ වෙන Vibration 2015 ප

Ru Sanda Raa Rain Wind Live in Concert

Ru Sanda Raa Rain Wind live in Concert will be on 25th July 2015. 7.00 pm onwards at Nelum Pokuna.

Gallery

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

Wallpaper Gallery

Video Gallery

Latest News

රයිනිගේ දෙවන විවාහයේ සුන්දර ඡායාරූප

පළමු වතාවට අකිලත් එක්ක නීතියෙන් විවාහ වෙලා හිටපු රයිනි, උඩරට මනාළියක් ආකාරයට හැඩ වෙලා දෙවන වතාවටත් සාම්ප්‍රදායික චාරිත්‍රයට අනුව අකිලත් එක්ක විවාහ වුනා. රයිනිගේ විවාහ ඡායාරූප මෙන්ම ඇය කුඩා කාලයේදී මල් කුමරියක් ලෙස හැඩ වුන අපූරු, දුර්ලභ ඡායාරූප කිහිපයක් අපිට අන්තර්ජාලයෙන් හමු වුනා. රයිනිගේ මේ…

ලංකාවේ ලස්සනම රැය - රූ සඳ රෑ

රූකාන්ත ගුණතිලක කියන්නේ මෙරට ගීත කලාව නුතන හැඩයක් ලබා දුන් අපූරු ගායකයෙක්. ඔහු පමණක් නෙමෙයි, ඔහුගේ පවුලේ අයත් ගීතවලින් අපේ හදවත් රසවත්ව නළවාලන්න සමත් වුනා. රූකාන්ත, චන්ද්‍රලේඛා, රෛනි, වින්ඩි කියන ඒ ගී පවුලම එකතු වෙලා පවත්වන "රූ සඳ රෑ" යනුවෙන් නම් කර ඇති වින්දනීය සංගීත…

වේදිකා නාට්‍යවලත් වැඩ පෙන්නපු රෛනි

හැමෝම කියන්නේ රයිනි කියලා. ඒත් හරියටම බැලුවොත් ඇයගේ නම රෛනි. ගීත ගායනයට උපන් හපන්කම් ඇති ඇයගේ රංගන හැකියාවන් අපිට බලාගන්න පුළුවන් වුනේ සිංහාවලෝකනය චිත්‍රපටයෙන්. සිනමාවේ විතරක් නෙමෙයි, ඇය වේදිකා නාට්‍යවලත් රංගනයේ යෙදිලා තියනවා. හැබැයි ඇය ඒ වේදිකා නාට්‍යවල රඟපාලා තියෙන්නේ ඇමරිකාවේදී. තව කියවන්න

රයිනිගේ ලෝක සංගීත සවාරිය

රයිනිට තියෙන්නෙ අද්විතීය හඬක්. මේ හඬ අහන්න කැමති අය ඉන්නෙ ලංකාවේ විතරක් නෙමෙයි. ඒ නිසා රයිනි තමන්ගේ සුවිශේෂී හඬත් අරගෙන ලෝක සංගීත සවාරියක් යන්න සූදානමින් ඉන්නවා. ඕමානය, ඩුබායි, ඇමරිකාව, කැනඩාව කියන රටවල් වල නගර කිහිපයක පැවැත්වෙන සංගීත ප්‍රසංග කිහිපයකට සහභාගී වීමේ අරමුණෙන් අද (මාර්තු 16)…

රයිනි නැවත විවාහ වීමට යයි

මනාළියක් විදිහට සැරසෙන එක ඕනම කෙල්ලෙක්ට තියන හීනයක්. විශේෂයෙන්ම උඩරට මනාළියක් විදිහට මාල හතක් දාලා සැරසෙන්න ගොඩක් තරුණියන් කැමතියි. රයිනිගෙ හිතෙත් මේ කැමැත්ත තියනවා. ඇමරිකානු නීතිය යටතේ විවාහ වුන අකිල සහ රයිනි දැන් අපේ රටේ සම්ප්‍රදායට අනුව නැවතත් විවාහ වෙන්න සූදානමින් ඉන්නවා. මේ විවාහය සිද්ධ…

රූකාන්තගෙයි චන්ද්‍රලේඛගෙයි අකමැතිම ලක්ෂණ ගැන රෛනි හෙළි කරයි

රෛනිගේ husband ආදරේට රෛනිව අමතන්නෙ ‘සුද්දප්පු’ කියලා මේ කතාබහේ පළවෙනි කොටස කියවපු අය මේ වෙනකොටත් දන්නවා. මේ තියෙන්නෙ සුද්දප්පු එක්ක අපි එක්ක කරපු කතාබහේ දෙවනි කොටස. මේ කොටසේ තියන විශේෂත්වය තමයි සුද්දප්පු ගේ husbandගෙනුත් ප්‍රශ්න ටිකක් අහපු එක. මේ දේවල් සිදුවුණ ආකාරය හරිම රසවත්. 1.…

මගේ නම ලියන්නෙ “වෛරය” ලියන විදිහට

රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරාගේ වැඩිමහල් දියණිය තමයි රයිනි... ආ.. සමාවෙන්න, රයිනි නෙමෙයි. හරියටම කියනවනම් එයාගේ නම රෛනි. ඇය ඉතා සුහදශීලී කෙනෙක්. ඇයගේ හඬ වගේම ඇයත් සුන්දරයි. අපි රෛනිගේ ගෙදර යනකොට එයාගේ husband අකිලත් හිටියා. අකිල කියන්නෙ රෛනිට නොදෙවනි නිහතමානීත්වයක් සහ සුහදශීලීත්වයක් තියන තරුණයෙක්. මේ…

රයිනි දිහා නොබලා යන්නේ කවුද?

රයිනි කියන්නෙ ඉතා අපූරු සුන්දර තරුණියක්. ඕනම කෙනෙක් ඇය දිහා දෙපාරකට වඩා හැරිලා බලන්නෙ ඒ නිසයි. ඒත්, නොබලා යන කෙනෙක් ගැන රයිනි ගායනා කරපු ගීතයක Music Video එකක් ළඟදිම එළියට එනවා. හර්ෂදේව ගායනා කරපු ගීතයේ Music Video එකේ දෙවනි කොටස විදිහට තමයි රයිනිගේ වීඩියෝ එක…

මම ජීවිතේ Enjoy කරන්න පටන්ගත්තේ දාසයේ ඉඳලා

රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරාගේ වැඩිමහල් දියණිය වන රයිනි චාරුකා එයාගේ Husband අකිලත් එක්ක ඇමරිකාවේ ඉඳලා ලංකාවට ඇවිල්ලා. ඉතිං අපි මේ සුන්දර තරුණියත් එක්ක කතාබහ කළා. ඒ කතාබහේදී රයිනිගේ සහ අකිලගේ රසමුසු තැන් රැසක් අපිට දැනගන්න ලැබුණා. ඒ වගේම ආදරේ වැඩි වුණහම අකිල රයිනිට කතා…

Youth එකේ හඬවල් Mix වෙන - Vibration 2015

Young generation එකේ ඉන්න රයිනි, දුෂ්‍යන්ත්, නදීක, ඉන්ද්‍රචාප, රොමේශ්, ඉරාජ්ගේ හැඩකාර හඬෙන් හැඩ වැඩ වෙන Vibration 2015 ප්‍රසංගය අගෝස්තු 7 වෙනිදට නුවර ධර්මරාජ විද්‍යාලයේදී පැවැත්වෙනවා. එන්න..අහන්න, බලන්න, විඳින්න.

Ru Sanda Raa Rain Wind Live in Concert

Ru Sanda Raa Rain Wind live in Concert will be on 25th July 2015. 7.00 pm onwards at Nelum Pokuna.

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number