Biography

 

Name

Pooja Gauthami Umashankar

 

Nick name

Pooji

Height 5.4

 

Zodiac Sign

Cancer

 

Religon

Christian

 

School

Mount carmel College Banglore

 

Borther

Siddhartha Umashankar

 

 

 

Debut movie India

Jay jay

 

Debut movie SL

Anjalica

 

Childhood Ambition

Vet Doctor

 

Hobbies

Reading

 

Favorite cartoon Character

Bugs Bunny " What's up Doc"

 

Favorite Actor/ Actress

AL pacino / Monica bellucci

 

Favorite sport

WWF/WWE

Favorite book - Bible

Latest News

බොරු ෂෝ නැති පූජාගෙන් කලා ලොවට ආදර්ශයක්

නිහතමානීත්වයෙන් ඉදිරියෙන්ම ඉන්න සහ ජූජනීය ගතිගුණ රැසක් ඇති පූජා උමාශංකර් ඉතාමත් සරල, දක්ෂ සිනමා තරුවක්. සරලවම කියනවනම් ඇ

හනිමූන් එකෙන් පස්සෙ පුජා බ්රේක් එකක් අරන්

දැන් පූජගේ විවාහයේ වැඩ කටයුතුත් ඉවරයි. හනිමූන් ගිහිල්ලත් ඉවරයි. ඒත් තාමත් පූජා අලුත් සිනමා පටයකට දායක වෙන බවක් අපිට දානග

පූජා මැරිලා නෑ

ෆේස් බුක් ගිණුම් හිමියෙක් මිය ගිය විට ඔහුගේ/ඇයගේ ගිණුමේ සටහන් වන යන අප්ඩේට් එක පහුගිය දවසක පූජගේ ෆේස්බුක් එකේ සඳහන් වෙලා

හිසට නිවසක් - උතුම් මෙහෙයක්

නිවසක් අවැසි, දරුවන් සමඟ තනිවී සිටින මවකට නිවසක් සදාදීම ඉතාමත් උත්තරීතර කටයුත්තක්. කලුතර ප්‍රදේශයේ සිටින එවන් කාන්තාවකට

ඒකාධිපති පාලනය පෙරළන්න පූජා පෙරමුණ ගනී

පූජා උමාශංඛර් රංගනයෙන් දායක වෙන සරිගම චිත්‍රපටයේ රූගත කිරීම හරිම අපූරු ලෙස සිදුවුන බව අපිට දැනගන්න ලැබුනා. නාවික කපිතාන්

හදවත ලස්සන පූජාගෙන් ලස්සන වැඩකට ඇරයුම්

ගොඩාක් අයගේ මූණේ තියන ලස්සන හදවතේ නෑ. ඒත් පූජා උමාශංකර් කියන්නේ ලස්සන මූණක් වගේම ලස්සන හදවතක් තියන දක්ෂ නිළියක්. ඇයගේ ඒ

පූජාගේ සරිගමප මෙහෙයුම

මෙරට සිනමාවේ තීරණාත්මක චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කරපු සෝමරත්න දිසානායක මහතා මේ දවස්වල අලුත්ම සංගීතමය චිත්‍රපටයක් අධ්‍යක්

සුනිල් ආරියරත්නයන්ගේ ඇඟට කූඩැල්ලෙක්ව දාපු පූජා

පත්තිනි ෆිල්ම් එකේ එක්තරා දර්ශනයක් සඳහා අවශ්‍ය කෘතිම වැසි ලබා දෙන ජලය නොසිතූ විදිහට ඉවර වුනා. මේ නිසා ඒ දර්ශන තලයට ආසන්න

පත්තිනි යනු ෆැන්ටසි රීතියේ නිර්මාණාත්මක සිනමා සිත්තමක්

ඵෙතිහාසික කතා පුවත් රැගත් චිත්‍රපට රැල්ලක් බිහිවී ඇති මෙම වකවානුව තුළ එකී රැල්ල තුළම සිටිමින්, තමන්ගේ කතා පුවතේ අනන්‍යතා

ආදරය සහ සමාව දීම ගැන පූජා කතා කරයි

තමන් ආදරේ කරන කෙනා තමන්ට වංචාවක්, බොරුවක් කළොත් අපිට මොනතරම් දුක හිතෙනවද. මේ ගැන අපි පූජා උමාශංකර්ගෙන් ඇහුවා. ආදරේ කරද්ද

පෙම්වතියගේ චරිත වගේම දුෂ්කර චරිතත් කරන්න ඕනෙ

පූජා උමාශංකර් නම් වූ අතිශය නිහතමානී නිළිය මේ දවස්වල ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ පත්තිනි චිත්‍රපටයේ කණ්ණගී චරිතය නිසා. ස

පත්තිනි චරිතය කරන්න පූජා මුලින් බෑ කියලා

සුන්දරත්වයෙන්, දක්ෂතාවෙන් සහ නිහතමානීත්වයෙන් ඉතාමත් ඉහළ තලයක ඉන්න නිළියක් තමයි පූජා උමශංකර්. ඇය රංගනයෙන් දායක වෙන පත්තින

පත්තිනි අද සිට 

සිංහල සාහිත්‍යයේ නොමැකෙන සටහන් තැබූ අද්විතීය කලා කරුවෙක් මෙන්ම විද්වතෙක් වන මහාචර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචනා කොට අ

පතිව්‍රතාවේ දෙවඟන - පූජා උමශංකර්

මෙරට සිංහල සිනමා වංශ කතාවට තවත් චමත්කාරයෙන් පිරි නිර්මාණයක් දායාද කිරීමට මහාචාර්ය  සුනිල් ආරියරත්නයන් සමත් වී තිබෙනවා. ම

පූජාව Busy කරපු නිර්මාණකරුවා කවුද

පූජා දැන් හරි බිසී. පූජාව මේ තරම් බිසී කරපු නිර්මාණකරුවා කවුද...? ම්... ශ්‍රී ලංකාව කියන නිර්මාණකරුවා තමයි මාව මේ තරම්

Shopping with Pooja Umashankar

Starfriends lucky fans got a fabulous chance to shop with Pooja Umashankar at Cool Planet. Stay tuned you might be the n

Close encounters with Pooja Umashankar

Paper article of Pooja Umashankar. Full view :  http://www.mawbima.lk/thumb/epaper-images/40714.jpg

Gallery

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

Wallpaper Gallery

Video Gallery

Latest News

බොරු ෂෝ නැති පූජාගෙන් කලා ලොවට ආදර්ශයක්

නිහතමානීත්වයෙන් ඉදිරියෙන්ම ඉන්න සහ ජූජනීය ගතිගුණ රැසක් ඇති පූජා උමාශංකර් ඉතාමත් සරල, දක්ෂ සිනමා තරුවක්. සරලවම කියනවනම් ඇයගේ බොරු ෂෝ නෑ. තමන්ගේ ජනප්‍රියත්වය ඉතාමත් වගකීමෙන් හා මැනවින් භාවිත කරන ඇය විශාල සමාජ සත්කාර රැසකට දායන වෙනවා. ඇය රංගනයෙන් දායක වුන සරිගම ෆිල්ම් එක බලන්න පහුගිය…

හනිමූන් එකෙන් පස්සෙ පුජා බ්රේක් එකක් අරන්

දැන් පූජගේ විවාහයේ වැඩ කටයුතුත් ඉවරයි. හනිමූන් ගිහිල්ලත් ඉවරයි. ඒත් තාමත් පූජා අලුත් සිනමා පටයකට දායක වෙන බවක් අපිට දානගන්න ලැබුනෙ නෑ. පූජා අපිට කිව්වෙ විවාහයෙන් පස්සෙ හස්බන්ඩ්ගේ ව්‍යාපාරික වැඩවලට උදව් වෙන්න ඕන නිසා සහ සමාජ සේවා වැඩ කිහිපයකට දායක වෙන්න ඕන නිසා සිනමාවෙන් පොඩි…

පූජා මැරිලා නෑ

ෆේස් බුක් ගිණුම් හිමියෙක් මිය ගිය විට ඔහුගේ/ඇයගේ ගිණුමේ සටහන් වන යන අප්ඩේට් එක පහුගිය දවසක පූජගේ ෆේස්බුක් එකේ සඳහන් වෙලා තිබුනා. පූජා තමන්ගේම ගිණුම තමන්ගේ ගිණුම තමන්ගේ නංගිලා මල්ලිලාට භාවිත කරන්න ඉඩ දීලා තියෙන්නෙ. ඉතිං.. විහිළුවක් කරන්න හිතාගෙන තමයි ඒ අය මෙහෙම කරලා තියෙන්නෙ.…

හිසට නිවසක් - උතුම් මෙහෙයක්

නිවසක් අවැසි, දරුවන් සමඟ තනිවී සිටින මවකට නිවසක් සදාදීම ඉතාමත් උත්තරීතර කටයුත්තක්. කලුතර ප්‍රදේශයේ සිටින එවන් කාන්තාවකට තමන්ගේම වියදමින් නිවසක් සාදාදීමට අපේ කලා ලොවේ සිටින දක්ෂතාවයෙන්, රූපයෙන් පමණක් නොව නිහතමානීත්වයෙනුත් සුපිරි තරුවක් වන පූජා උමාශංකර් දායක වෙලා තියනවා. Habitat for Humanity Sri Lanka සමඟ එකතු…

ඒකාධිපති පාලනය පෙරළන්න පූජා පෙරමුණ ගනී

පූජා උමාශංඛර් රංගනයෙන් දායක වෙන සරිගම චිත්‍රපටයේ රූගත කිරීම හරිම අපූරු ලෙස සිදුවුන බව අපිට දැනගන්න ලැබුනා. නාවික කපිතාන් වරයෙක් සහ ඔහුගේ ඒකාධිපති නීතිවලට යටවී සිටින දරුවන් ගැන තමයි මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ. ඒ වගේම මේ නිවසට එන සුරූපී මෙහෙකාරිය විසින් මේ ඒකාධිපති පාලනයට මුහුණ දෙන…

හදවත ලස්සන පූජාගෙන් ලස්සන වැඩකට ඇරයුම්

ගොඩාක් අයගේ මූණේ තියන ලස්සන හදවතේ නෑ. ඒත් පූජා උමාශංකර් කියන්නේ ලස්සන මූණක් වගේම ලස්සන හදවතක් තියන දක්ෂ නිළියක්. ඇයගේ ඒ ලස්සන හදවතින් ඇය SOS ළමා ගම්මානයේ පුංචි පැටවුන්ගේ හදවත් සුවපත් කරන්න සූදානම් වෙලා ඉන්නවා. මේ සඳහා සැප්තැම්බර් 10 වෙනිදා සවස 4.30 ඉඳලා SOS ළමා…

පූජාගේ සරිගමප මෙහෙයුම

මෙරට සිනමාවේ තීරණාත්මක චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කරපු සෝමරත්න දිසානායක මහතා මේ දවස්වල අලුත්ම සංගීතමය චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරමින් ඉන්නවා. මේ චිත්‍රපටයේ සුන්දරත්වය තවත් වැඩි වෙන්නේ පූජා උමාශංකර් නම් අපූරු නිළිය මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන නිසා. සංගීතමය බවින් අනූන මේ චිත්‍රපටය තාමත් නිෂ්පාදනය වෙමින් පවතින නිසා,…

සුනිල් ආරියරත්නයන්ගේ ඇඟට කූඩැල්ලෙක්ව දාපු පූජා

පත්තිනි ෆිල්ම් එකේ එක්තරා දර්ශනයක් සඳහා අවශ්‍ය කෘතිම වැසි ලබා දෙන ජලය නොසිතූ විදිහට ඉවර වුනා. මේ නිසා ඒ දර්ශන තලයට ආසන්නව තිබුන වැවක අපිරිසිදු ජලය අරගෙන තමයි අදාළ දර්ශනය සම්පූර්ණයෙන් රූගත කිරීමට අවශ්‍ය කෘතිම වැස්ස නිර්මාණය කළේ. මේ වැස්සේ තෙමුන උද්දික සහ පූජා මේ…

පත්තිනි යනු ෆැන්ටසි රීතියේ නිර්මාණාත්මක සිනමා සිත්තමක්

ඵෙතිහාසික කතා පුවත් රැගත් චිත්‍රපට රැල්ලක් බිහිවී ඇති මෙම වකවානුව තුළ එකී රැල්ල තුළම සිටිමින්, තමන්ගේ කතා පුවතේ අනන්‍යතාව සිනමා රසිකයින් අතරට ගෙන යාම ඉතාමත් අපහසු කරුණක්. නමුත් පුරාතන කතාවක් පාදක කරගනිමින් නිර්මාණය වුන පත්තිනි චිත්‍රපටය, රසිකයන්ගේ අවධානය පැහැරගන්නා, පවුලේ සැමට නැරඹිය හැකි අපූරු නිර්මාණාත්මක…

ආදරය සහ සමාව දීම ගැන පූජා කතා කරයි

තමන් ආදරේ කරන කෙනා තමන්ට වංචාවක්, බොරුවක් කළොත් අපිට මොනතරම් දුක හිතෙනවද. මේ ගැන අපි පූජා උමාශංකර්ගෙන් ඇහුවා. ආදරේ කරද්දි තමන්ට වංචා කරන අයට සමාව දෙන්න එපා කියලා තමයි පූජා උමාශංකර් කියන්නේ. ඒත් තමන් කරපු වැරැද්ද පිළිඅරගෙන, ඒ වැරද්ද හදාගැනීමේ අවංක චේතනාව තියෙන අයට සමාව…

පෙම්වතියගේ චරිත වගේම දුෂ්කර චරිතත් කරන්න ඕනෙ

පූජා උමාශංකර් නම් වූ අතිශය නිහතමානී නිළිය මේ දවස්වල ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ පත්තිනි චිත්‍රපටයේ කණ්ණගී චරිතය නිසා. සුන්දර පෙම්වතියන්ගේ චරිත නිරූපණය කරමින් සිංහල සිනමාවට ආපු පූජා, සංකීර්ණ දුෂ්කර චරිත කරන්න දැන් යොමු වෙලා. කණ්ණගී කියන්නෙත් ඒ වගේ දුෂ්කර චරිතයක්. මේ විදිහේ වෙනස්ම ආකාරයේ චරිත…

පත්තිනි චරිතය කරන්න පූජා මුලින් බෑ කියලා

සුන්දරත්වයෙන්, දක්ෂතාවෙන් සහ නිහතමානීත්වයෙන් ඉතාමත් ඉහළ තලයක ඉන්න නිළියක් තමයි පූජා උමශංකර්. ඇය රංගනයෙන් දායක වෙන පත්තිනි චිත්‍රපටය මේ දවස්වල ඉහළ දෛනික ආදායම් වාර්තා තබමින් තිරගත වෙනවා. කොහොම වුනත් මේ චිත්‍රපටයේදී පූජා රඟපාන්නේ වැඳුම් පිදුම් ලබන දෙවඟනකගේ චරිතයක්. මේ වගේ දෙයක් කරන්න පූජ මුලින්ම කැමති…

පත්තිනි අද සිට 

සිංහල සාහිත්‍යයේ නොමැකෙන සටහන් තැබූ අද්විතීය කලා කරුවෙක් මෙන්ම විද්වතෙක් වන මහාචර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද පත්තිනි චිත්‍රපටය අද සිට (2016 මැයි 05) සිනමාශාලා වල ප්‍රදර්ශනය වීම ආරම්භ වෙනවා. පූජා උමාශංකර්, උද්දික ප්‍රේමරත්න, අරුණි රාජපක්ෂ, විනූ සිරිවර්ධන, රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක,…

පතිව්‍රතාවේ දෙවඟන - පූජා උමශංකර්

මෙරට සිංහල සිනමා වංශ කතාවට තවත් චමත්කාරයෙන් පිරි නිර්මාණයක් දායාද කිරීමට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමත් වී තිබෙනවා. මේ නවතම සිනමා නිර්මාණයේ නම තමයි "පත්තිනි". පතිව්‍රතාවේ දෙවඟනක් ගැන කියැවෙන මෙම දැවැන්ත නිර්මාණයට පූජා උමශංකර් සහ උද්දික ප්‍රේමරත්න ප්‍රධාන නළු නිළියන් විදිහට දායක වෙනවා. මේ තියෙන්නේ "පත්තිනි"…

පූජාව Busy කරපු නිර්මාණකරුවා කවුද

පූජා දැන් හරි බිසී. පූජාව මේ තරම් බිසී කරපු නිර්මාණකරුවා කවුද...? ම්... ශ්‍රී ලංකාව කියන නිර්මාණකරුවා තමයි මාව මේ තරම් බිසී කළේ. සිටි ඔෆ් ඩාන්ස්, දස්කොන්, පත්තිනි වැඩ අවසන් වෙලා තියෙනවා. සදේශ්ගේ තව ෆිල්ම් එකක් එනවා. හේමාල්, මම තමයි රඟපාන්න ඉන්නේ. ඒකෙ වැඩ නම් ප්‍රවේගය…

Shopping with Pooja Umashankar

Starfriends lucky fans got a fabulous chance to shop with Pooja Umashankar at Cool Planet. Stay tuned you might be the next lucky winner to meet your favourite star. Drop your comments below!

Close encounters with Pooja Umashankar

Paper article of Pooja Umashankar. Full view : http://www.mawbima.lk/thumb/epaper-images/40714.jpg

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number