Daily News
Trending

පියුමිගෙන් දුප්පතුන්ට ගෙවල්…




පියුමි හංසමාලිට එක එක විදිය ප්‍රතිචාරනෙ ලැබෙන්නෙ. පහුගිය දවස්වල ඇඳුමක් නිසා පියුමිව සෑහෙන්න කතාබහට ලක් වුණා.

කොහොම වුණත් සාමාන්‍ය රංඟන ශිල්පිනියකට, නිරූපිකාවකට නැති විරල වුවමනාවක් පියුමිට තියෙනවා.

ඒ තමයි පියුමිට ලොකු ආසාවක් තියෙනවලු දුප්පතුන්ට ගෙවල් හදලා දෙන්න. හරියට ඉන්නහිටින්න තැනක් නැති මිනිස්සුන්ව බලලා ඒ අයගේ හිසට සෙවණක් ලබා දීම පියුමිගේ ආසාවක්. ඉතිං ඒ ආසාව ඉෂ්ට කරගන්න නම් ඇයට රටේ ජනධිපති වන්න සිදුවනවා. බන්ධනාගාරයෙදි දරුවන් බිහිකරපු අම්මලාව වගේම දරුවන්වත් එයාලගෙ නිවෙස්වලට යැවීම පියුමිගේ අනිත් ආශාව.

හැබැයි පියුමි මේ සේරම කරන්නෙ ජනාධිපති වුණොත් තමයි…

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close