Biography

• Name

Nirosha Virajini De Silva

 

• Nick Names

Nirosha

 

• Born

13 January

 

• Zodiac Sign

Capricorn

 

• Height

5" 7"

Latest News

නිරෝෂාගේ මල්ලී නිරෝෂාගේ සැමියට පහර දෙයි

දැනට අවුරුදු 15 ක් විතර තිස්සේ ඉඳලා එක්තරා මානසික රෝගයක් තියන තැනැත්තෙක් නිරෝෂා විරාජිනීගේ සැමියා යැයි කියාගනිමින් නිරෝෂ

අපි දෙන්නගේ සුසංයෝගය සාර්ථක නෑ

නිරෝෂා විරාජිනී කියන්නේ අපේ ගීත කලවේ විරාජ්නීය හඬකට හිමිකම් කියන තැනැත්තියක් උරේෂා රවිහාරි කියන්නෙ අපේ සිනමාවේ නූතන ගීත

තුන් සිතක රන් ස්වර නෙලුම් පොකුණේදී

මෙරට ගීත ක්ෂේත්‍රයේ අමරණීය හඬ ත්‍රිත්වයකට හිමිකම් කියන අමරසිරි පීරිස්, කසුන් කල්හාර සහ නිරෝෂා විරාජිනි සහභාගීවන තුන් සිත

නිරෝෂාගේ වයස 60+ ?

සරාගී තරුණ හඬකට හිමිකම් කියන නිරෝෂා විරාජිනී කියන්නේ ඉතාමත් සුන්දර පෙනුමක් තියන අපූරු තැනැත්තියක්. නමුත් ඇයගේ ඇත්ත වයස ක

ඔහු දැන් දෙදරු පියෙක්

ලංකාවේ ගීත රාජිණිය තමයි නිරෝෂා විරාජිනී. ඇයට අවුරුදු 23 දී එක්තරා පුද්ගලයෙක් ගැන ආදරයක් ඇතිවෙලා තියෙනවා. ඒත් නිරෝෂා කවදා

නිරෝෂා විරාජිණී රංගනයට පිවිසෙයි?

දක්ෂ ගායිකාවක් විදිහට සංගීත ලොවේ විරාජමානව වැජඹෙන නිරෝෂා විරාජිනීගේ නර්ථන හැකියාවන් ගැන පහුගිය දවස්වල ගොඩක් දෙනෙක් කතාවු

විරාජිණිය නව පරපුර සමඟ මුසු වෙයි

විවිධත්වයෙන් පිරි දක්ෂ ගායන පරම්පරා දෙකක් එකතු වෙනවයි කියන්නෙ කොහොමත් ලස්සන දෙයක්. දුර්ලභ, ඒ වගේම සුවිශේෂී හඬක් තියන නිර

මගේ පුද්ගලික ජීවිතය මාධ්‍යට වැදගත් නෑ

නිරෝෂා විරාජිනී කියන්නෙ ලාංකික ගීත කලාවේ විරාජමාන වුන අද්විතීය ගායිකාවක්. ඒත් මාධ්‍ය නිතර නිතර ඇයගෙන් ප්‍රශ්න කරන්නෙ ඇයග

නිරෝෂාගේ ප්‍රසංගයට "විරාජිනී සඳ තනියම" කියලා නම දැම්මේ කවුද?

නොවැම්බර් 14 වෙනිදා නෙළුම් පොකුණෙදි පැවැත්වෙන "විරාජිනී සඳ තනියම" ප්‍රසංගයේ නම හරිම අපූරුයි. සඳ උපමාවක් විදිහට තෝරගත්ත ග

ගැහැණු ජීවත් වෙන්න ඕනෙ ගැහැණු ගතිත් එක්ක

අති දුර්ලභ හඬක් තියන මෙරට ගීත අඹරේ විරාජිණිය තමයි නිරෝෂා විරාජිනී. විවිධ අභියෝග මැද තනිකඩව ඉන්න ඇය සැබවින්ම තනිවුණ සඳක්.

නෙළුම් පොකුණේ සඳ තනිවේ

මෙරට ගීත කලාවේ විරාජමාන ලෙස වැජඹෙන විරාජිනියක් තමයි නිරෝෂා විරාජිනී. ඇයිගේ ජනප්‍රිය ගීත ඇතුළතු *විරාජිනී - සද තනියම* ප්‍

කාටූන් ශිල්පියෙක් දුටු "ඔබ නැතුව ඔබ එක්ක" චිත්‍රපටය

ලොව පුරා ප්‍රදර්ශනය කිරමින් සුවිශේෂී ජාත්‍යන්තර සම්මාන 6ක් දිනාගත්, ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ඔබ නැතුව ඔබ එක්ක චිත්

ජාත්‍යන්තර සම්මාන 6ක් දිනූ "ඔබ නැතුව ඔබ එක්ක" මංගල දර්ශනය අද

හොඳම නිළිය, හොඳම චිත්‍රපටය, ජාත්‍යන්තර විචාරාත්මක සම්මාන ඇතුළු තවත් ජාත්‍යන්තර සිනමා සම්මාන 6ක් දිනාගත් "ඔබ නැතුව ඔබ එක්

සිනහා රැලි ගිලිහෙන්න කලින්...කඳුළු දෙනෙතට එන්න කලින්... නවතිමු... නවතිමු... නවතිමු!

ජාත්‍යන්තර සම්මාන උළෙලකදී "ඔබ නැතුව ඔබ එක්ක" චිත්‍රපටය නරඹන්න මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාට අවස්ථාවක් ලැබුණා. ඒ චිත්‍රප

ජීවිතේ සුන්දරම තත්පරේදී අපිට නවතින්න පුළුවන් නම්...

අපේ ජීවිතේ කියන්නේ ඔරලෝසුවක් නම් ඒ ජීවිතේ සුන්දරම සුන්දර තත්පරය උදා වුණහම අපිට හිතෙනවා කාලය ගතවෙන එක නැවතුණා නම් මොන තරම

කවුරුත් ආශා කළ නිරෝෂාගේ සූදානම

ගීත ලෝකයේ විරාජිනියක් වුණ නිරෝෂා විරාජිනී මේ දවස්වල සැළලිහිණි රාත්‍රිය සත්සර සුගායනයට සූදානම් වෙනවා. අගෝස්තු මස 8 වන දින

තවත් චිත්‍රපට දෙකකට සංගීතය අධ්‍යක්ෂණය කරන්න මට අවස්ථාව ලැබුණා

සනත් ගුණතිලක අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය වන ‘සිනහව අතරින්’ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් නැරැඹීමේ අවස්ථාව පසුගිය දිනක

Nirosha Virajini live in concert

Nirosha Virajini live in concert

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

Wallpaper Gallery

Video Gallery

Latest News

නිරෝෂාගේ මල්ලී නිරෝෂාගේ සැමියට පහර දෙයි

දැනට අවුරුදු 15 ක් විතර තිස්සේ ඉඳලා එක්තරා මානසික රෝගයක් තියන තැනැත්තෙක් නිරෝෂා විරාජිනීගේ සැමියා යැයි කියාගනිමින් නිරෝෂාට විශාල වශයෙන් කරදර හිරිහැර කරමින් ඉඳලා තියනවා. ඒ තැනැත්තාට තදින් අවවාද කළත්, පොලීසියට අල්ලලා දුන්නත්, රෝහල් ගත කළත් මේ කරදර නැවතුනේ නෑ. දවසක් මහ රෑ නිරෝෂා ගෙදර…

අපි දෙන්නගේ සුසංයෝගය සාර්ථක නෑ

නිරෝෂා විරාජිනී කියන්නේ අපේ ගීත කලවේ විරාජ්නීය හඬකට හිමිකම් කියන තැනැත්තියක් උරේෂා රවිහාරි කියන්නෙ අපේ සිනමාවේ නූතන ගීත කෝකිලාවිය. මේ දෙන්නගේ හඬවල් දෙකේ සමාන කමක් තියනවා. ගායිකාවන් දෙදෙනෙක් එක් වෙලා සාර්ථක ගීයක් ගායනා කරන්න නම් ඒ හඬවල් දෙකේ වෙනසක් තිබිය යුතුමයි. ඒත් නිරෝෂගෙයි උරේෂාගෙයි හඬවල්…

තුන් සිතක රන් ස්වර නෙලුම් පොකුණේදී

මෙරට ගීත ක්ෂේත්‍රයේ අමරණීය හඬ ත්‍රිත්වයකට හිමිකම් කියන අමරසිරි පීරිස්, කසුන් කල්හාර සහ නිරෝෂා විරාජිනි සහභාගීවන තුන් සිතක රන් ස්වර නම් ප්‍රසංගය සැප්තැම්බර් 30 වෙනිදා සවස 7 ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතයි. මේ සොඳුරු ත්‍රිත්ව ස්වරයන්ගේ මිහිරි සංයෝජනය විඳින්නට අපි ඔබටත් ආරාධනාකර සිටිනවා. තව…

නිරෝෂාගේ වයස 60+ ?

සරාගී තරුණ හඬකට හිමිකම් කියන නිරෝෂා විරාජිනී කියන්නේ ඉතාමත් සුන්දර පෙනුමක් තියන අපූරු තැනැත්තියක්. නමුත් ඇයගේ ඇත්ත වයස කීයයි කියලද ඔබ හිතන්නේ? හැබැයි මේ වීඩියෝව බැලුවොත් නිරෝෂගේ ඇත්ත වයස හොයාගන්න තවත් අමාරු වෙයි. තව කියවන්න

ඔහු දැන් දෙදරු පියෙක්

ලංකාවේ ගීත රාජිණිය තමයි නිරෝෂා විරාජිනී. ඇයට අවුරුදු 23 දී එක්තරා පුද්ගලයෙක් ගැන ආදරයක් ඇතිවෙලා තියෙනවා. ඒත් නිරෝෂා කවදාවත් ඔහුට ආදරේ ප්‍රකාශ කරලා නෑ. සංගීත ක්ෂේත්‍රයට වක්‍රව සම්බන්ධ ඔහු නිරෝෂට වඩා අවුරුදු 13 ක් වැඩිමල්. මේ දෙන්නා ඉතාමත් හොඳ මිත්‍රත්වයෙන් තමයි ඉඳලා තියෙන්නෙ. මේ වෙනකොට…

නිරෝෂා විරාජිණී රංගනයට පිවිසෙයි?

දක්ෂ ගායිකාවක් විදිහට සංගීත ලොවේ විරාජමානව වැජඹෙන නිරෝෂා විරාජිනීගේ නර්ථන හැකියාවන් ගැන පහුගිය දවස්වල ගොඩක් දෙනෙක් කතාවුණා. ඒ වගේම රංගනය සඳහාත් ඇයට ගොඩක් ආරාධනා ලැබිලා තියනවා. ඒත් ඇය සංගීතයට මුල් තැන දෙන නිසා ඇයට ලැබුන ගොඩක් හොඳ චරිත මඟහැරිලා තියනවා. නිරෝෂගේ හිතෙත් රංගනයට කැමැත්තක් තියන…

විරාජිණිය නව පරපුර සමඟ මුසු වෙයි

විවිධත්වයෙන් පිරි දක්ෂ ගායන පරම්පරා දෙකක් එකතු වෙනවයි කියන්නෙ කොහොමත් ලස්සන දෙයක්. දුර්ලභ, ඒ වගේම සුවිශේෂී හඬක් තියන නිරෝෂා විරාජිනී සහ නව පරපුරේ තරුණයන් පිරිසක් මනා ලෙස සුසංයෝගී වෙලා කරපු ලස්සන වැඩක් අපිට දකින්න ලැබුණා. මේ වැඩේ ලස්සන, ඒ වගේම උසස් ප්‍රමිතියක් තියන මියුසික් වීඩියෝ…

මගේ පුද්ගලික ජීවිතය මාධ්‍යට වැදගත් නෑ

නිරෝෂා විරාජිනී කියන්නෙ ලාංකික ගීත කලාවේ විරාජමාන වුන අද්විතීය ගායිකාවක්. ඒත් මාධ්‍ය නිතර නිතර ඇයගෙන් ප්‍රශ්න කරන්නෙ ඇයගේ පෞද්ගලික ජීවිතය ගැන. ඒ නිසාම නිරෝෂා විරජිනී කියන අති දක්ෂ ගායිකාවගේ බොහෝ වැදගත්, නිර්මාණාත්මක දේවල්, ඇයගේ රසික රසිකාවියන්ට දැනගන්න තියන අවස්ථාව අහිමි වෙනවා. "මගේ පෞද්ගලික ජීවිතය මාධ්‍යට…

නිරෝෂාගේ ප්‍රසංගයට "විරාජිනී සඳ තනියම" කියලා නම දැම්මේ කවුද?

නොවැම්බර් 14 වෙනිදා නෙළුම් පොකුණෙදි පැවැත්වෙන "විරාජිනී සඳ තනියම" ප්‍රසංගයේ නම හරිම අපූරුයි. සඳ උපමාවක් විදිහට තෝරගත්ත ගීත රැසක් නිරෝෂා ගායනා කරනවා. ඒ වගේම නිරෝෂා කියන්නෙත් තනිවුණ සඳක්. ඉතිං මේ ප්‍රසංගයට මේ අර්ථවත් නිර්මාණාත්මක නම දාල තියෙන්නෙ ප්‍රවීණ ගීත රචක කරුණාරත්න අබේසේකරගේ පුතාවන දිලීප අබේසේකර.…

ගැහැණු ජීවත් වෙන්න ඕනෙ ගැහැණු ගතිත් එක්ක

අති දුර්ලභ හඬක් තියන මෙරට ගීත අඹරේ විරාජිණිය තමයි නිරෝෂා විරාජිනී. විවිධ අභියෝග මැද තනිකඩව ඉන්න ඇය සැබවින්ම තනිවුණ සඳක්. "සඳ තනියම රෑ තුන්යම" කියලා ඇය ගායනා කරන්නෙත් ඒ නිසාද දන්නෙ නෑ. ඇය කියන විදිහට ගැහැණුන් තුළ තියන සංවේදිත්වය, ආදරය, දුක වගේ දේවල් නිසා ගැණුන්…

නෙළුම් පොකුණේ සඳ තනිවේ

මෙරට ගීත කලාවේ විරාජමාන ලෙස වැජඹෙන විරාජිනියක් තමයි නිරෝෂා විරාජිනී. ඇයිගේ ජනප්‍රිය ගීත ඇතුළතු *විරාජිනී - සද තනියම* ප්‍රසංගය නොවැම්බර් 14 වන දින සවස 6.30 ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙනවා. මහේෂ් දෙනිපිටිය මෙහි සංගීත සැපයීම නියමිතිය. සරාගී මෙන්ම සියුම්, අද්විතීය හඬක රසය විඳගන්න කැමති හැම…

කාටූන් ශිල්පියෙක් දුටු "ඔබ නැතුව ඔබ එක්ක" චිත්‍රපටය

ලොව පුරා ප්‍රදර්ශනය කිරමින් සුවිශේෂී ජාත්‍යන්තර සම්මාන 6ක් දිනාගත්, ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය මේවන විට ලංකාවේ ප්‍රදර්ශනය වෙනවා. මෙරට සාම්ප්‍රදායික සිනමා රැල්ලෙන් ඔබ්බට ගිය තේමාවක් මූලික කරගෙන නිර්මාණය වුණ මේ චිත්‍රපටයට මේ වනවිටත් විචාරකයින්ගේ බොහෝ පැසසුම් ලැබී සහ ලැබෙමින් පවතිනවා.…

ජාත්‍යන්තර සම්මාන 6ක් දිනූ "ඔබ නැතුව ඔබ එක්ක" මංගල දර්ශනය අද

හොඳම නිළිය, හොඳම චිත්‍රපටය, ජාත්‍යන්තර විචාරාත්මක සම්මාන ඇතුළු තවත් ජාත්‍යන්තර සිනමා සම්මාන 6ක් දිනාගත් "ඔබ නැතුව ඔබ එක්ක" චිත්‍රපටයේ මංගල දර්ශනය අද සවස 6.30 ට කොළඹ රීගල් සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපට අද සිට CEL සහ රිත්ම මණ්ඩලයේ සිනමාශාලා…

සිනහා රැලි ගිලිහෙන්න කලින්...කඳුළු දෙනෙතට එන්න කලින්... නවතිමු... නවතිමු... නවතිමු!

ජාත්‍යන්තර සම්මාන උළෙලකදී "ඔබ නැතුව ඔබ එක්ක" චිත්‍රපටය නරඹන්න මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාට අවස්ථාවක් ලැබුණා. ඒ චිත්‍රපටය නැරඹුවට පස්සේ සුනිල් ආරියරත්නයන්ගේ සිතට ගැඹුරු, අර්ථාන්විත, ආත්මීය පදමාලාවක් ගලාගෙන ආවා. පස්සෙ කාලෙකදී ඒ පද මාලාව කසුන් කල්හාරගේ ළයාන්විත හැඟීම්බර සංගීතයෙන් සහ තනුවෙන් තවත් හැඟීම්බර වුණා. අවසානයේදී මේ…

ජීවිතේ සුන්දරම තත්පරේදී අපිට නවතින්න පුළුවන් නම්...

අපේ ජීවිතේ කියන්නේ ඔරලෝසුවක් නම් ඒ ජීවිතේ සුන්දරම සුන්දර තත්පරය උදා වුණහම අපිට හිතෙනවා කාලය ගතවෙන එක නැවතුණා නම් මොන තරම් දෙයක්ද කියලා. මොකද කියනවනම් ඊළඟ තත්පරේදී ඒ සුන්දරත්වය නැතිවෙන්න පුළුවන් නිසා. මේ අදහස කියවෙන හරි අපූරු ගීතයක් ළඟදිම නිරෝෂා විරාජිනීගේ හඬින් අපිට අහන්න පුළුවන්.…

කවුරුත් ආශා කළ නිරෝෂාගේ සූදානම

ගීත ලෝකයේ විරාජිනියක් වුණ නිරෝෂා විරාජිනී මේ දවස්වල සැළලිහිණි රාත්‍රිය සත්සර සුගායනයට සූදානම් වෙනවා. අගෝස්තු මස 8 වන දින රෑ 7ට නෙලුම් පොකුණේදී උදාවන මේ රාත්‍රිය, තවත් ගායක ගායිකාවන් කීප දෙනෙක්ගේ විචිත්‍රවත් හඳින් වර්ණවත් වෙන්න නියමිතයි.

තවත් චිත්‍රපට දෙකකට සංගීතය අධ්‍යක්ෂණය කරන්න මට අවස්ථාව ලැබුණා

සනත් ගුණතිලක අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය වන ‘සිනහව අතරින්’ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් නැරැඹීමේ අවස්ථාව පසුගිය දිනක අපට හිමි විය. සිනමාව සම්බන්ධයෙන් ඇසූ පිරූ තැන් ඇති උගතුන්, බුද්ධිමතුන් සේම ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් සැපිරූ නළු නිළියන්, අධ්‍යක්ෂවරුන්, කාර්මික ශිල්පීන් රැසක් ද මේ සඳහා සහභාගි වී…

Nirosha Virajini live in concert

Nirosha Virajini live in concert

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number