Biography

Name

Nalin Perera

 

 

Famous singer NalinPerera is one of the iconic person in Sri Lankan music filed. He did a remarkable and rocking change of Outdoor and Indoor musical shows. As well as, he is an announcer & a good music composer. He was born on 15th of October 1970 inHalawatha. He started his journey when he was 18 years old. He educated at St. Marry’s College Halawatha. One of a most famous song of NalinPerera is ANJELICA. He rock the music lovers with many songs such asMariyasilo, SamanalaRenak Se Igili, PaniKomaduGediya,SundarayiAhinsakayi, MuduKomala Genu Lamai ne..Its been 25 years NalinPererabeing the leader of Marians band.

Latest News

ක්ලැරන්ස් සහ සී. ටී. යුගය නැවතත් මහනුවරට උදාවේ

මෙරට ගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සටහන් තැබූ සී. ටී. ප්‍රනන්දු සහ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගීත ඇතුළත් ප්‍රසංගයක මිහිර විඳින්න

වසර විසි අටයි - තාම ගී ගයයි

දශක 3 කට ආසන්න කාලයක් ම්මෙරට රසකාමී හිත් සංගීතයෙන් නැළවූ නලි ප්‍රමුඛ මේරියන්ස් සංගීත කණ්ඩායම පහුගිය දවසක ආගමික කටයුතුවල

මෙන්න තවත් වැස්සක්...

පහුගිය දවස්වල වැස්ස කියන වචනෙ ඇහෙනකොටත් බයයි. ඒත් අපි දැන් මේ කියන්න යන වැස්ස, කාටවත් කරදරයක් නැති අපූරු, සුන්දර, කණ්කළු

දැන් අවුරුදු 30 යි

ලංකාවේ ප්‍රසංග කලාවට නැතුවම බැරි බෑන්ඩ් එකක් තමයි නලීන් ප්‍රමුඛ මේරියන්ස්. 2018 අවුරුද්දෙදි මේරියන්ස්ලට අවුරුදු 30 සම්පූ

ගයන්න නටන්න ගමටම ඇහෙන්න

නලීන් ප්‍රමුඛ මේරියන්ස් සංගීත කණ්ඩායමත් එක්ක ඇතිවෙනකම් නටන්න නියම අවස්ථාවක් ළඟදිම උදාවෙනවා. මේ අවස්ථාව තියෙන්නෙ මැයි 14

මේරියන්ස්ගේ වංහුං ළඟදීම

ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතයේ ඉහළින්ම ඉන්න නලින් ප්‍රමුඛ මේරියන්ස් සංගීත කණ්ඩායම අවුරුදු 10කට පස්සෙ කණ්ඩායම් ගීතයක් එළිද

මම බොරු කළොත් බිරිඳගෙන් කිසිම සමාවක් නෑ

ජීවිතේ ඇතිවුණ විවිධ අභියෝග වලට සාර්ථකව මුහුණ දීපු චරිතයක් තමයි මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලීන්. මේ ළඟදි දවසක තමන්ගේ

සංගීත රාජ්ජේ හොල්ලන, කොළඹ අපේ සාජ්ජේ

නූතනත්වයේ වර්ණවත් බවයි, සම්ප්‍රදායේ රස වෑහෙන තැනුයි එකට එකතු කරලා මේරියන්ස්ලා මේ පාර දාන්න යන්නේ අමුතුම සෙල්ලමක්. මේ සෙල

මේරියන්ස්ලගේ ළමා වැඩ

මෙදා සැරේ ලෝක ළමා දිනය ඉලක්ක කරගෙන නලින් ප්‍රමුඛ මේරියන්ස්ලා ගීතයක් නිර්මාණය කරලා තියනවා. මේරියන්ස්ලගේ මේ ළමා වැඩේ අපි හ

Labor Room එකේදී නලින් කෑගහලා!!!

නලින්ගේ දෙවැනි දරුවාව ලැබෙන්න ඉන්නකොට මුල ඉඳලම නලින් සහ එයාගේ බිරිඳ හිතාගෙන ඉඳලා තියෙන්නෙ ලැබෙන්න ඉන්නෙ දුවෙක් කියලා. ඒත

මේරියන්ස් නලින්ගේ දුවගේ Boyfriend කවුද?

මේරියන්ස් නලින් කිව්වහම නොදන්න කෙනෙක් නෑ. ඒත් නලින්ගේ ආදරණීය සුන්දර දියණිය ගැන කවුරුත් වැඩිය දන්නෙ නෑ. ඇයට දැන් වයස අවුර

ඔක්තොම්බර් 4 වෙනිදා Plug ගලවන Mariansලා

පටිගත කළ අස්වාභාවික කෘතිම Digital හඬවල් වෙනුවට, මනා වාද්‍යභාණ්ඩ ඔස්සේ නිකුත්වන සැබෑ සජීවී හඬින් පිරුණු Unplug ප්‍රසංග ලං

මේරියන්ස්ලා PLUG එක ගලවයි

නලින් ප්‍රමුඛ මේරියන්ස් කියන්නෙ අති දක්ෂ, ඒ වගේම විසේකාර කොල්ලෝ ටිකක් එකතුවෙලා රසික රසිකාවියන්ට උපරිම සංගීත රසයක් ලබා දෙ

සවන් රසවත් කරන Marians හඬ නැවතත්

නලින් ප්‍රමුඛ Marians සංගීත කණ්ඩායම මෙරට රසික රසිකාවියන් වෙනුවෙන් රසවත් ගීත ගණනාවක් ගායනා කරලා තියනවා. ඒ වගේම මොවුන්  ප්

Paper article of Nalin Perera

Nalin Perera have started a academy of Performing arts.

Gallery

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

Wallpaper Gallery

Video Gallery

Latest News

ක්ලැරන්ස් සහ සී. ටී. යුගය නැවතත් මහනුවරට උදාවේ

මෙරට ගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සටහන් තැබූ සී. ටී. ප්‍රනන්දු සහ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගීත ඇතුළත් ප්‍රසංගයක මිහිර විඳින්න දැන් මහනුවර රසික රසිකාවියන්ට අවස්ථාව උදාවෙලා තියනවා. මේරියන්ස් ගායක කණ්ඩායම විසින් ඊ. ටී. ප්‍රනන්දු සහ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගීත ගායනා කරමින් පවත්වන මේ ප්‍රසංගය ඔක්තෝබර් 2 වනදා සවස 6.30ට…

වසර විසි අටයි - තාම ගී ගයයි

දශක 3 කට ආසන්න කාලයක් ම්මෙරට රසකාමී හිත් සංගීතයෙන් නැළවූ නලි ප්‍රමුඛ මේරියන්ස් සංගීත කණ්ඩායම පහුගිය දවසක ආගමික කටයුතුවල නිතර වෙමින් ඔවුන්ගේ 28 වන උපන්දිනය සමරනු ලැබුවා. දිගු කාලයක් පුරා ජයග්‍රාහී ගමන්මගක පැමිණි ඔවුන්ගේ අනාගතය තව තවත් විජග්‍රාහීත්වයට පත්වේවා කියලා Starfriends අපි ප්‍රාර්ථනා කරනවා. තව…

මෙන්න තවත් වැස්සක්...

පහුගිය දවස්වල වැස්ස කියන වචනෙ ඇහෙනකොටත් බයයි. ඒත් අපි දැන් මේ කියන්න යන වැස්ස, කාටවත් කරදරයක් නැති අපූරු, සුන්දර, කණ්කළු ගීතමය වැස්සක්. නිම් නද වර්ෂා ගීත වසන්තය තේමාව යටතේ සුගායනීය වන මේ ගීතමය වැස්සෙදී, මේර්යන්ස් සංගීත කණ්ඩායමේ හඬින් ක්ලැරන්ස් නම් වූ අසහාය ගායකයාගේ මනරම් ගීත…

දැන් අවුරුදු 30 යි

ලංකාවේ ප්‍රසංග කලාවට නැතුවම බැරි බෑන්ඩ් එකක් තමයි නලීන් ප්‍රමුඛ මේරියන්ස්. 2018 අවුරුද්දෙදි මේරියන්ස්ලට අවුරුදු 30 සම්පූර්ණ වෙනවා. මේ වෙනුවෙන් අලුත් අලුත් වැඩ ටිකක් දැන් ඉඳලම ප්ලෑන් කරගෙන යන බව තමයි අපිට දැනගන්න ලැබුනෙ. මොනා වුනත් අවුරුදු 2 ක අනාගතය ගැන හිතලා දැන් ඉඳලම සැලසුම්…

ගයන්න නටන්න ගමටම ඇහෙන්න

නලීන් ප්‍රමුඛ මේරියන්ස් සංගීත කණ්ඩායමත් එක්ක ඇතිවෙනකම් නටන්න නියම අවස්ථාවක් ළඟදිම උදාවෙනවා. මේ අවස්ථාව තියෙන්නෙ මැයි 14 වෙනිදා. සංගීතයේ අපූරු ප්‍රාසාංගික අත්දැකීම් වලට ඔබත් කැමති නම් මේ අවස්ථාවට ඔබත් අනිවාර්යෙන්ම එන්න ඕනෙ. මේ තියෙන්නේ ඒ ගැන විස්තර. තව කියවන්න

මේරියන්ස්ගේ වංහුං ළඟදීම

ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතයේ ඉහළින්ම ඉන්න නලින් ප්‍රමුඛ මේරියන්ස් සංගීත කණ්ඩායම අවුරුදු 10කට පස්සෙ කණ්ඩායම් ගීතයක් එළිදක්වන්න සියලුම කටයුතු සූදානම් කරලයි තියෙන්නෙ. මේ ගීතයේ නම තමයි වංහුං. මේ සින්දුවේ එක කරල තියෙන්නෙ ඔස්ට්‍රේලියාවේ. මේ තියෙන්නෙ වංහුං සින්දුවේ trailer එක. තව කියවන්න

මම බොරු කළොත් බිරිඳගෙන් කිසිම සමාවක් නෑ

ජීවිතේ ඇතිවුණ විවිධ අභියෝග වලට සාර්ථකව මුහුණ දීපු චරිතයක් තමයි මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලීන්. මේ ළඟදි දවසක තමන්ගේ බිරිඳ වන නිල්මිණී ගැන නලින් කතා කළා. නලින් කියන විදිහට නිල්මිණි කියන්නේ අනුන් ගැන හිතන ඒවගේම ගොඩක් පිළිවෙලට වැඩ කරන, විහිළුවෙන් තහළුවෙන් ජීවත්වන චරිතයක්. ඒත් බොරුව…

සංගීත රාජ්ජේ හොල්ලන, කොළඹ අපේ සාජ්ජේ

නූතනත්වයේ වර්ණවත් බවයි, සම්ප්‍රදායේ රස වෑහෙන තැනුයි එකට එකතු කරලා මේරියන්ස්ලා මේ පාර දාන්න යන්නේ අමුතුම සෙල්ලමක්. මේ සෙල්ලමේ නම තමයි "කොළඹ අපේ සාජ්ජේ" ඔක්තොම්බර් 26 වෙනිදා රෑ 8.30 ට කොළඹ රමාඩා එකේ තමයි මේ සංගීත සාජ්ජේ තියෙන්නෙ. සාජ්ජ සංගීත රසටය අමතරව තවත් ෆන්කාර, හැඩකාර,…

මේරියන්ස්ලගේ ළමා වැඩ

මෙදා සැරේ ලෝක ළමා දිනය ඉලක්ක කරගෙන නලින් ප්‍රමුඛ මේරියන්ස්ලා ගීතයක් නිර්මාණය කරලා තියනවා. මේරියන්ස්ලගේ මේ ළමා වැඩේ අපි හැමෝම අගය කරන්න ඕනෙ. මේ තියෙන්නෙ ඒ අපූරු ළමා වැඩේ. තව කියවන්න

Labor Room එකේදී නලින් කෑගහලා!!!

නලින්ගේ දෙවැනි දරුවාව ලැබෙන්න ඉන්නකොට මුල ඉඳලම නලින් සහ එයාගේ බිරිඳ හිතාගෙන ඉඳලා තියෙන්නෙ ලැබෙන්න ඉන්නෙ දුවෙක් කියලා. ඒත් දරුවව ලැබෙනකොට ඒ ලැබුනේ පුතෙක් කියලා දැනගත්තහම ඒ සතුටට නලින් Labor Room එක ඇතුලේ කෑගහලා තියනවා. නලින් කෑගහනකොට කොයිවගේද කියලා ඉතිං හිතාගන්න පුළුවන්නෙ. ඩ්‍රම් සෙට් එකකට…

මේරියන්ස් නලින්ගේ දුවගේ Boyfriend කවුද?

මේරියන්ස් නලින් කිව්වහම නොදන්න කෙනෙක් නෑ. ඒත් නලින්ගේ ආදරණීය සුන්දර දියණිය ගැන කවුරුත් වැඩිය දන්නෙ නෑ. ඇයට දැන් වයස අවුරුදු 20යි. ඇය තමන්ගේ පෙම්වතා විදිහට තොරගත් යුතු කෙනා ගැන පුවත්පතකට නලින් කියපු දේ තමයි මේ. "මගේ දුවගේ පෙම්වතාගේ තරාතිරම මට ප්‍රශ්නයක් නෙමෙයි. එතනදී එයාගේ පිට…

ඔක්තොම්බර් 4 වෙනිදා Plug ගලවන Mariansලා

පටිගත කළ අස්වාභාවික කෘතිම Digital හඬවල් වෙනුවට, මනා වාද්‍යභාණ්ඩ ඔස්සේ නිකුත්වන සැබෑ සජීවී හඬින් පිරුණු Unplug ප්‍රසංග ලංකාවේ ඉතා දුර්ලභයි. ඒත්, ඔක්තෝබර් 4 වෙනිදා හවස 6.30 BMICH ට එකට ආවොත් නලින් ප්‍රමුඛ Marians Unplug සංගීත ප්‍රසංගයේ චමත්කාරය විඳගන්න ඔබට පුළුවන්. තව කියවන්න

මේරියන්ස්ලා PLUG එක ගලවයි

නලින් ප්‍රමුඛ මේරියන්ස් කියන්නෙ අති දක්ෂ, ඒ වගේම විසේකාර කොල්ලෝ ටිකක් එකතුවෙලා රසික රසිකාවියන්ට උපරිම සංගීත රසයක් ලබා දෙන සංගීත කණ්ඩායමක්. මේ අය මේවෙනකොට UNPLUG (එකෝස්ටික්) සංගීතය පැත්තට යොමුවෙලා තියනවා. හොඳ සජීවී ශබ්ද රසයක් දැනෙන මේ UNPLUG සංකල්පය නිසා පුදුමාකාර රසික රසිකාවියන් පිරිසක් දැන් මේරියන්ස්…

සවන් රසවත් කරන Marians හඬ නැවතත්

නලින් ප්‍රමුඛ Marians සංගීත කණ්ඩායම මෙරට රසික රසිකාවියන් වෙනුවෙන් රසවත් ගීත ගණනාවක් ගායනා කරලා තියනවා. ඒ වගේම මොවුන් ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි සංගීත කණ්ඩායමක්. Marians සංගීත කණ්ඩායමේ අලුත්ම සංගීත ප්‍රසංගය තමයි The Drift Retrovival. මේ සංගීත ප්‍රසංගය අගෝස්තු 30 වන දා සවස7 ට, නුවර St.…

Paper article of Nalin Perera

Nalin Perera have started a academy of Performing arts.

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number