GossipsHollywood & Bollywood
Trending

දෝනිගේ හදිසි උපන්දිනයට මේ පාර අනුශ්කත් ඇවිත්…




මහේන්ද්‍ර සිං දෝනී කීවම ලොකයේ නොදන්න කෙනෙක් නැහැ. ලෝකයේ ඇතැම් ක්‍රිකට් ලෝලින්ට වන්දනාමාන චරිතයක්. මේ ආදරණීය චරිතය පසුගියදා ඔහුගේ උපන් දිනය සැමරුවා.

දෝනී මේ සැමරුවේ ඔහුගේ තිස් හත්වෙනි උපන්දිනය. මේ විශේෂ උපන්දිනෙ වැදගත් උන තවත් කාරණයක් තමයි විරාත් කොලීගේ ආදරණීය බිරිද බොලිවුඩ් නිලි අනුශ්කා ශර්මත් මේ උපන් දිනය සමරන්න සහභාගී වෙලා තිබුන එක. ඉන්දියානු ක්‍රිකට් පිලේ සාමාජිකයින් බොහොමයකුත් මෙ සාදයට සහභාගී වෙලා තිබුනා. ඒ වගෙම දෝනිගේ සුරතල් දියණීය තාත්තා එක්ක උපන්දින කේක් එක කපන අයුරු සටහන් උන සුන්දර ජයාරූප කිහිපයකුත් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙන්න පටන්ගෙන තිබුනා.

Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close