Biography

Full Name : W.P.Harindra Madhava Wijesinghe

Birthday : 18th June 

Height : 5'9 ft

Zodiac Sign : Cancer

Religion : Buddhist 

Childhood Ambition : To be an actor or a TV presenter

Latest News

ආදරණීය මාධවගේ ආදරණීය රංගනය

තරුණ පරපුරේ නළුවන් අතර නැගීගෙන එක නළුවෙක් තමයි මාධව. ආදරණීයත්වයෙන් පිරුනු චරිත නිරූපනය කිරීමේ සුවිශේෂී හැකියාවක් ඔහුට ති

මාධවගේ දෑස් ඉදිරිපිට මාධවගේ පෙම්වතිය වෙනත් විවාහයක් කරගනී

මාධව සහ ඔහුගේ පෙම්වතිය අසල්වැසියන්. නමුත් මාධවගේ පෙම්වතිය මාධව එක්ක තිබුන සම්බන්ධයට තිතක් තියලා වෙනත් විවාහයක් කරගන්නවා.

මංගල දිනය අධ්‍යක්ෂණය කරපු මාධව

නව පරපුරේ දක්ෂ නළුවෙක් විදිහට අපි කවුරුත් දන්න මාධව දැන් තවත් යෝධ පියවරක් ඉදිරියට තියලා දැන් ඔහු මියුසික් වීඩියෝ අධ්‍යක්

අමධ්‍යප මාධව

Starfriends එක්ක ඉන්න පාසල් සිසූවෙක් වගේ යෞවන පෙනුමක් තියන තරුණ නළුවෙක් තමයි මාධව. ඔහු කියන විදිහට ඔහුගේ යෞවන පෙනුමක් ඇත

මට කවදාවත් තනියම තීරණයක් ගන්න බෑ...

තමන්ගේ පෙම්වතාව, ස්වාමියාව තෝරාගන්නකොට තමන්ගේ අයියාගේ, අක්කගේ, අම්මාගේ, තාත්තාගේ කැමත්ත මත එය සිද්ධ කරන්න සමහර තරුණියන්ට

හිසතෙල් ගෑමේ නැකතට එකතු වෙන මාධව, ලෝචනා හා සුලේකා

මාධවයි ලෝචනයි සුලේඛයි මෙදා සැරේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ හිසතෙල් ගාන නැකතට ලහි ලහියේ සූදානම් වෙනවා. මේ අය හිසතෙල් ගා

මාධවගේ කොට්ට පොරේ තව පොඩ්ඩෙන් පුළුන් කටේ

තමන්ගේ කාමරයේ ඉන්න මිතුරට කොට්ටෙකින් ගහන දර්ශනයක් රූගත කරන්න ගිහිල්ලා සුජාතා ටෙලිනාට්‍යයේ කාර්යමණ්ඩලයට හොඳ කට්ටක් දෙන්න

තොත්තු වලට වඩා වටින මාධවගේ චීස් කොත්තු

යොවුන් පරපුරේ නළුවෙක් වගේම දෙරණ Champion Star වැඩසටහන ඉදිරිපත් කරන කටකාර දඟකර නිවේදකයා විදිහට තමයි අපි කවුරුත් මාධව කියන

Gallery

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

Wallpaper Gallery

Video Gallery

Latest News

ආදරණීය මාධවගේ ආදරණීය රංගනය

තරුණ පරපුරේ නළුවන් අතර නැගීගෙන එක නළුවෙක් තමයි මාධව. ආදරණීයත්වයෙන් පිරුනු චරිත නිරූපනය කිරීමේ සුවිශේෂී හැකියාවක් ඔහුට තිබෙනවා. මාධවගේ ඒ ආදරණීය බවට හොඳින්ම ගැලපෙන චරිතයකට පණ පොවන්න පහුගිය දවසක ඔහුට අවස්ථාවක් ලැබුනා. ආදරණීය බව වගේම්ම සංවේගී හැඟීම් නිරූපණය කරන මේ චරිතය ඔහු සාර්ථකව රඟදක්වලා තියන…

මාධවගේ දෑස් ඉදිරිපිට මාධවගේ පෙම්වතිය වෙනත් විවාහයක් කරගනී

මාධව සහ ඔහුගේ පෙම්වතිය අසල්වැසියන්. නමුත් මාධවගේ පෙම්වතිය මාධව එක්ක තිබුන සම්බන්ධයට තිතක් තියලා වෙනත් විවාහයක් කරගන්නවා. විවාහය සිද්ධ වෙලා ඒ නව යුවල නිවසින් පිටත්වන විට මාධව මේ සිදුවීම දෙස ඉතාමත් හැඟීම්බරව බලාගෙන ඉන්නවා. මේ කතාව ගීතමය රසයක් තවරමින් ඔබට ඉදිරිපත්කර ඇති ආකාරය තමයි මේ.…

මංගල දිනය අධ්‍යක්ෂණය කරපු මාධව

නව පරපුරේ දක්ෂ නළුවෙක් විදිහට අපි කවුරුත් දන්න මාධව දැන් තවත් යෝධ පියවරක් ඉදිරියට තියලා දැන් ඔහු මියුසික් වීඩියෝ අධ්‍යක්ෂණයටත් යොමු වෙලා තියනවා. මියුසික් වීඩියෝ අධ්‍යක්ෂණය වගේ බැරෑරුම් කටයුත්තකට ළාබාල වයසේදීම අතගහන්න නම් සැබෑම දක්ෂතාවයක් තියෙන්නම ඕනේ. මේ තියෙන්නේ ඔහුගේ අධ්‍යක්ෂණයෙන් රසවත් වුන මංගල දිනේ…

අමධ්‍යප මාධව

Starfriends එක්ක ඉන්න පාසල් සිසූවෙක් වගේ යෞවන පෙනුමක් තියන තරුණ නළුවෙක් තමයි මාධව. ඔහු කියන විදිහට ඔහුගේ යෞවන පෙනුමක් ඇති රූපයේ රහස තමයි අමධ්‍යප බව. මත්පැන්, දුම්වැටි වගේ කිසිම දෙයක් මාධව පාවිච්චි කරන්නේ නෑ. ඇත්තටම මාධව කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන තරුණ තරුණියන්ට විතරක් නෙමෙයි, මුළු…

මට කවදාවත් තනියම තීරණයක් ගන්න බෑ...

තමන්ගේ පෙම්වතාව, ස්වාමියාව තෝරාගන්නකොට තමන්ගේ අයියාගේ, අක්කගේ, අම්මාගේ, තාත්තාගේ කැමත්ත මත එය සිද්ධ කරන්න සමහර තරුණියන්ට සිද්ධ වෙනවා. මෙන්න මේ කාරණයත් හිතේ තියගෙන ශිහාන් ගායනා කරන මාධව නිරූපණය කරන මේ හැඟීම්බර ගීතය රස විඳින්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. තව කියවන්න

හිසතෙල් ගෑමේ නැකතට එකතු වෙන මාධව, ලෝචනා හා සුලේකා

මාධවයි ලෝචනයි සුලේඛයි මෙදා සැරේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ හිසතෙල් ගාන නැකතට ලහි ලහියේ සූදානම් වෙනවා. මේ අය හිසතෙල් ගාන නැකත් චාරිත්‍රය ගැන අපිත් එක්ක කිව්වේ මෙන්න මෙහෙමයි. වීඩියෝව පහතින් Watch More

මාධවගේ කොට්ට පොරේ තව පොඩ්ඩෙන් පුළුන් කටේ

තමන්ගේ කාමරයේ ඉන්න මිතුරට කොට්ටෙකින් ගහන දර්ශනයක් රූගත කරන්න ගිහිල්ලා සුජාතා ටෙලිනාට්‍යයේ කාර්යමණ්ඩලයට හොඳ කට්ටක් දෙන්න පහුගිය දවසක මාධව කටයුතු කළා. ඒත් නාට්‍යයේ සහය අධ්‍යක්ෂවරයා ඒ කොට්ටේ පොඩි සිදුරක් හදනවා වෙනුවට, එක පැත්තකම මැහුම් ගලවලා. ඉතිං මේක ගැන දන්නෙ නැති මාධව අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත පුළුන්…

තොත්තු වලට වඩා වටින මාධවගේ චීස් කොත්තු

යොවුන් පරපුරේ නළුවෙක් වගේම දෙරණ Champion Star වැඩසටහන ඉදිරිපත් කරන කටකාර දඟකර නිවේදකයා විදිහට තමයි අපි කවුරුත් මාධව කියන චරිතය හඳුනගත්තෙ. විවේකයක් ලැබුණහම යාළුවොත් එක්ක එහෙ මෙහෙ යන්න මාධව හරිම ආසයි. මේ නිසා මාධව වැඩියෙන්ම ඉන්නෙ බෙල්ලන්විල ජොගිං ට්‍රැක් එක, බත්තරමුල්ල දියත පර්ක් එක වගේ…

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number