Biography

• Name

P.A.Lochana Imashi

 

• Nick Names

Lochi

 

• Born

May 15

 

• Height

5" 2"

 

• Zodiac Sign

Taurus

 

 

 

• Religion

Buddhist

 

• School

Anula Vidyalaya

 

• Debut

Abinikmana

 

• Hobbies

Games/ Going out with friends

 

• Childhood Ambition

Lawyer

Latest News

කැමරා අධ්‍යක්ෂනයට යොමු වන ලෝචනා

ලොචනාට දැන් මාස 3 ක විතර දඟකාර කටකාර පුතෙක් ඉන්නවා. ලෝචනාගේ හස්බන්ඩ් ලසන්ත ඉන්නේ පිටරට. ලසන්ත ලෝචනාට කෝල් කරපු ගමන්ම බබා

දඟකාරිට ලැබුන දඟකාරයා

ලෝචනා ඉමාෂි දැන් පුංචි පුතෙක්ගේ අම්මා කෙනෙක්. මේ දඟකාරිය දැන් තමන්ගේ දඟකාරකම් ටිකක් විතර අඩු කරලා අලුතින් එකතු වුන සාමාජ

හස්බන්ඩ් කැමති දුවෙකුට, මම කැමති පුතෙකුට

මැයි 15 වෙනිදා තමයි ලෝචනාගේ උපන්දිනය යෙදිලා තිබුනේ. ඒ වගේම ලෝචනා ගැබිණියක් කියන සුබ පුවත ලංකාවේ හැමෝන්ටම ලෝචනා කිව්වෙත්

මව් පදවිය බලාපොරොත්තුවෙන් ඉන්න ලෝචනා

ලෝචනා කියන විසේකාර කටකාර නිළිය විවාහ වෙලා දැන් අවුරුද්දක් විතර වෙනවා. දැන් ඉතින් ලෝචනාටත් වයස 28 නෙ. මේ නිසා දැන් ලෝචනා

ලෝචනාගේ Fashion Trends

කලා ක්ෂේත්‍රයේ ඉන්න කටකාර දඟකාර තරුණියන්ගේ නම් ලැයිස්තුවේ ඉහළින්ම ඉන්න කෙනෙක් තමයි ලෝචනා. ඇයගේ විලාසිතා ගැන කතා කරනකොට ඇ

ලෝචනාගේ බුරියානි

දඟකාරකම්, කටකාරකම් අඩුවක් නැති සුන්දර, ඒ වගේද දක්ෂ නිළියක් තමයි ලෝචනා. ලෝචි හදන කෑමවලින් ලෝචිගේ husband වැඩියෙන්ම කැමති

ලෝචනා කැමති මුහුදු වෙරලට. ඒත් husband කැමති කැලේට

කලා ක්ෂේත්‍රයේ ඉන්න සුපිරි දඟමල්ලක් තමයි ලෝචනා. ලෝචනාගේ ගොඩක් වෙලාවට ඉන්නෙ විදේශගත වෙලා. ඒත් දැන් ටිකක් විතර දිග නිවාඩුව

තුන්වරක් තුන ලෝචනා

කටකාරකම අඩු නෑ. දඟකාරකමත් අඩු නෑ. විසේකාරකමත් කිසිම අඩුවක් නෑ. හැඩකාරකම ඕනවටත් වැඩියෙන් තියනවා. මේ කියන්න යන්නෙ හැමතිස්ස

පරණ love affairs ගැන දැන් මට මතක නෑ. මම බැඳලා කියන එක විතරයි මතක.

ලෝචනා එක්ක කරපු කතාබහේ පළවෙනි කොටස කියවපු හැමෝම දන්න දෙයක් තමයි මේ කෙල්ල ඉස්කෝලෙදි හොරෙන් කෙසෙල් කැන් කපපු දඟ මල්ලක් කිය

විවාහ වුනා වේලාසන වැඩියි කියලා දැන් ටිකක් හිතෙනවා

ලෝචනා ඉමාෂි කියන්නෙ පොඩි කාලෙ ඉඳලම දඟමල්ලක්. මේ වෙලාවෙ මේ දඟමල්ල ඉන්නෙ පිටරට. ඒත් මේ දඟමල්ල අන්තිමටම ලංකාවට ඇවිත් ආයිත්

නළුවන්ව විවාහ කරගන්න කෙල්ලො, නිළියෝ වගේ ඉන්න ඕනෙ!

ලෝචනා ඉමාෂි කියන්නේ නිළියක් වුණාට ඇය විවාහ වෙලා ඉන්නේ නළුවෙක් එක්ක නම් නෙමෙයි. ඒත් ළඟදි දවසක මේ ලෝචනා කියන දඟමල්ල අපූරු

ඉතාලියේ photoshoot එකක් කරපු දඟමල්ල

ලෝචනා ඉමාෂි කියන දඟමල්ල ලංකාවේ ඉඳලා ඉතාලියට ගිහිල්ලා වැඩි දවසක් නෑ. ඒ ටිකට මේ දඟමල්ල ලස්සන photo shoot එකක් කරලා තියනවා.

ලෝචනා ඉමාෂි - ගියා දැන් ඉතාලි

දඟකාර කටකාර ලෝචනා පහුගිය දවස්වල හිටියේ ලංකාවේ. ඒත් දැන් දවස් කිහිපයකට කලින් ඉතාලියට ගියා. ඉතාලියේ ඉන්න ලෝචනාගේ අක්කත් එක

දෙගිඩියාවෙන් ඉන්න ලෝචනා ඉතාලි පනින එක ෂුවර්

කටකාර දඟකාර හැඩකාර ලෝචනා මේ සැරේ නත්තල සමරන්න ඉතාලියේ ඉන්න තමන්ගේ අක්කා ළඟට අනිවා යනවා කියලා අපිත් එක්ක කිව්වා. ඒ යන්නේ

බැන්ඳට පස්සෙ ලෝචනා මට්ටු වෙලා

මම බබා වගේ නිසා මට බබෙක් ලැබුනොත් මගේ මහත්තයට බබාලා දෙන්නයි කියලා පහුගිය දවසක ලෝචනා කියලා තියනවා. මොනා වුණත් තාමත් ලොකු

විසේකාර ලෝචනා - ලංකාවට ආ නිසා...පුවත් මැවෙයි මේ නිසා - පළමු පුවත මෙය තමා

බෙල්ජියමේ හිටපු ලෝචනා ඉමාෂි, එයාගේ Husband එක්ක අද ලංකාවට ආවා. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරපු "ඔබ නැතුව ඔබ එක්ක" Film 

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

Video Gallery

Latest News

කැමරා අධ්‍යක්ෂනයට යොමු වන ලෝචනා

ලොචනාට දැන් මාස 3 ක විතර දඟකාර කටකාර පුතෙක් ඉන්නවා. ලෝචනාගේ හස්බන්ඩ් ලසන්ත ඉන්නේ පිටරට. ලසන්ත ලෝචනාට කෝල් කරපු ගමන්ම බබා ගැන තමයි අහන්නෙ. ඒ විතරක් නෙමෙයි, කැමරාවෙන් බබාව පෙන්නන්නත් ඕනෙ. ලෝචනා බබාට කැමරාව අල්ලනකොට ඒක හරියට වුනේ නැත්නම් ලසන්තට ටිකක් කේන්තිත් යනවලු. ලසන්තට බබාගේ…

දඟකාරිට ලැබුන දඟකාරයා

ලෝචනා ඉමාෂි දැන් පුංචි පුතෙක්ගේ අම්මා කෙනෙක්. මේ දඟකාරිය දැන් තමන්ගේ දඟකාරකම් ටිකක් විතර අඩු කරලා අලුතින් එකතු වුන සාමාජිකයත් එක්ක ගොඩක් කාර්යබහුල වෙලා. ලෝචනා නම් කියන්නේ අනාගතේදී තමන්ගේ දඟකාර බ්‍රේක් නැති කට තමන්ගේ පුතාටත් ලැබෙයිද දන්නෙ නෑ කියලා. තව කියවන්න

හස්බන්ඩ් කැමති දුවෙකුට, මම කැමති පුතෙකුට

මැයි 15 වෙනිදා තමයි ලෝචනාගේ උපන්දිනය යෙදිලා තිබුනේ. ඒ වගේම ලෝචනා ගැබිණියක් කියන සුබ පුවත ලංකාවේ හැමෝන්ටම ලෝචනා කිව්වෙත් මැයි 15 වෙනිදා. ලැබෙන දරුවා දුවෙක් වෙනවට තමයි ලෝචනාගේ හස්බන්ඩ් කැමති. ඒත් ලෝචනා නම් කැමති පුතෙකුට. මොනා වුනත් ලෝචනා නම් කියන්නේ දුවෙක් වුනත් පුතෙක් වුනත් ඒ…

මව් පදවිය බලාපොරොත්තුවෙන් ඉන්න ලෝචනා

ලෝචනා කියන විසේකාර කටකාර නිළිය විවාහ වෙලා දැන් අවුරුද්දක් විතර වෙනවා. දැන් ඉතින් ලෝචනාටත් වයස 28 නෙ. මේ නිසා දැන් ලෝචනා අම්මා කෙනෙක් වෙන්න තීරණය කරලා. ඇත්තටම කියනවනම් දැනටමත් ඇය අම්මා කෙනෙක්. මීට මාස කිහිපයකට කලින් ඇය ගැබ් ගත්තත් දෙම්ව්පියන්ව පුදුම කිරීමේ අරමුණින් ඇය විසින්…

ලෝචනාගේ Fashion Trends

කලා ක්ෂේත්‍රයේ ඉන්න කටකාර දඟකාර තරුණියන්ගේ නම් ලැයිස්තුවේ ඉහළින්ම ඉන්න කෙනෙක් තමයි ලෝචනා. ඇයගේ විලාසිතා ගැන කතා කරනකොට ඇය වැඩියෙන්ම කැමති ඩෙනිමයි ටී ෂර්ට් එකයි ඇඳලා සරලව සැහැල්ලුවෙන් ඉන්න. ලොකුවට මේකප් කරගෙන ඉන්න ලෝචනා කැමති නෑ. ඒත්, ඒ ඒ තැනට සුදුසු විදිහේ විලාසිතා කරන්නත් ලෝචනා…

ලෝචනාගේ බුරියානි

දඟකාරකම්, කටකාරකම් අඩුවක් නැති සුන්දර, ඒ වගේද දක්ෂ නිළියක් තමයි ලෝචනා. ලෝචි හදන කෑමවලින් ලෝචිගේ husband වැඩියෙන්ම කැමති කෑම එක මොකක්ද කියලා අපිට දැනගන්න ලැබුනා. ඒ තමයි ලෝචනා special biriyani. ඉතිං ලෝචනාව කොහේදි හරි මුණගැහුනොත් ලෝචනා special biriyani එකේ recipe එක ලෝචනාගෙන් අහන්න අමතක කරන්න…

ලෝචනා කැමති මුහුදු වෙරලට. ඒත් husband කැමති කැලේට

කලා ක්ෂේත්‍රයේ ඉන්න සුපිරි දඟමල්ලක් තමයි ලෝචනා. ලෝචනාගේ ගොඩක් වෙලාවට ඉන්නෙ විදේශගත වෙලා. ඒත් දැන් ටිකක් විතර දිග නිවාඩුවකට මේ දෙන්නා ලංකාවට ඇවිල්ලා තියනවා. නිවාඩුවක් ලැබුනොත් ලෝචනා කැමති මුහුදු වෙරළට යන්න ඒත් ලෝචනාගේ husband කැමති වනජීවී ඡායාරූපකරණයට. ලෝචනාගේ husband මෙදා සැරේ ලංකාවෙදී අරගන්න photos Starfriends…

තුන්වරක් තුන ලෝචනා

කටකාරකම අඩු නෑ. දඟකාරකමත් අඩු නෑ. විසේකාරකමත් කිසිම අඩුවක් නෑ. හැඩකාරකම ඕනවටත් වැඩියෙන් තියනවා. මේ කියන්න යන්නෙ හැමතිස්සෙම පිටරට යන ලෝචනා ගැන. ලෝචනාගේ husband ඉන්නෙ නෙදර්ලන්තේ නිසා ලෝචනා වැඩිපුරම ඉන්නෙ නෙදර්ලන්තයේ. ඒ නිසා නිළියක් විදිහට ලෝචනාව අපිට බලාගන්න තියන අවස්ථාව ගොඩාක් අඩුයි. ඒත් ආලෝකා උදපාදි…

පරණ love affairs ගැන දැන් මට මතක නෑ. මම බැඳලා කියන එක විතරයි මතක.

ලෝචනා එක්ක කරපු කතාබහේ පළවෙනි කොටස කියවපු හැමෝම දන්න දෙයක් තමයි මේ කෙල්ල ඉස්කෝලෙදි හොරෙන් කෙසෙල් කැන් කපපු දඟ මල්ලක් කියන එක. මේ දඟමල්ලත් එක්ක කරපු කතාබහේ දෙවනි කොටස තමයි මේ. 1. රාගයෙන් තොර ප්‍රේමයක් පෙම් යුවලක් අතර තියෙන්න පුළුවන්ද? පුළුවන් 2. ලෝචනාගේ husband සහ…

විවාහ වුනා වේලාසන වැඩියි කියලා දැන් ටිකක් හිතෙනවා

ලෝචනා ඉමාෂි කියන්නෙ පොඩි කාලෙ ඉඳලම දඟමල්ලක්. මේ වෙලාවෙ මේ දඟමල්ල ඉන්නෙ පිටරට. ඒත් මේ දඟමල්ල අන්තිමටම ලංකාවට ඇවිත් ආයිත් පිටරට යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි (ඇත්තටම කියනවනම් පිටරට යන්න පැය 24 කටත් වඩා අඩු කාලයක් තියෙද්දි) අපි මේ කෙල්ලව අල්ලගත්තා. ඒ අල්ලගත්ත වෙලාවෙදි ලෝචනා…

නළුවන්ව විවාහ කරගන්න කෙල්ලො, නිළියෝ වගේ ඉන්න ඕනෙ!

ලෝචනා ඉමාෂි කියන්නේ නිළියක් වුණාට ඇය විවාහ වෙලා ඉන්නේ නළුවෙක් එක්ක නම් නෙමෙයි. ඒත් ළඟදි දවසක මේ ලෝචනා කියන දඟමල්ල අපූරු අදහසක් අපිත් එක්ක කිව්වා. අපි ඇයගෙන් ඇහුවා නළුවන්ව විවාහ කරගන්න තරුණියන්ට ඇය දෙන උපදෙස මොකක්ද කියලා. ඇය කියන විදිහට නළුවන්ව විවාහ කරගන්න තරුණියන් නිළියෝ…

ඉතාලියේ photoshoot එකක් කරපු දඟමල්ල

ලෝචනා ඉමාෂි කියන දඟමල්ල ලංකාවේ ඉඳලා ඉතාලියට ගිහිල්ලා වැඩි දවසක් නෑ. ඒ ටිකට මේ දඟමල්ල ලස්සන photo shoot එකක් කරලා තියනවා. ඉතාලියේ ලස්සන පසුතලවල කරපු මේ අපූරු photo shoot එකේ ලස්සනම ලසස්න photos, starfriends වෙත ලැබිලා තියනවා. මේ තියෙන්නෙ ඒ photos. Read More

ලෝචනා ඉමාෂි - ගියා දැන් ඉතාලි

දඟකාර කටකාර ලෝචනා පහුගිය දවස්වල හිටියේ ලංකාවේ. ඒත් දැන් දවස් කිහිපයකට කලින් ඉතාලියට ගියා. ඉතාලියේ ඉන්න ලෝචනාගේ අක්කත් එක්ක නත්තල සමරන්න තමයි ලෝචනා හිතාගෙන ඉන්නෙ. ලෝචනා ලංකාවෙන් යන්න පැය කිහිපයකට කලින් සම්මුඛ සාකච්ඡාවක් Starfriends වෙත ලබා දෙන්නත් ලෝචනා කටයුතු කළා. ඒ සම්මුඛ සාකච්ඡාවේ කටකාර අදහස්…

දෙගිඩියාවෙන් ඉන්න ලෝචනා ඉතාලි පනින එක ෂුවර්

කටකාර දඟකාර හැඩකාර ලෝචනා මේ සැරේ නත්තල සමරන්න ඉතාලියේ ඉන්න තමන්ගේ අක්කා ළඟට අනිවා යනවා කියලා අපිත් එක්ක කිව්වා. ඒ යන්නේ යාළුවො කට්ටියකුත් එක්කලු. මේ කෙල්ල ඉතාලියට ගියාට පස්සෙ නෙදර්ලන්තයේ ඉන්න Husband ඉතාලියට එයිද.. එහෙමත් නැත්නම් Husband ගේ කාර්යබහුලත්වය නිසා ලෝචනාට නෙදර්ලන්තයට යන්න වෙයිද කියන…

බැන්ඳට පස්සෙ ලෝචනා මට්ටු වෙලා

මම බබා වගේ නිසා මට බබෙක් ලැබුනොත් මගේ මහත්තයට බබාලා දෙන්නයි කියලා පහුගිය දවසක ලෝචනා කියලා තියනවා. මොනා වුණත් තාමත් ලොකු වයසක් නැති නිසා ඒ ගැන හිතන්න තව කල් තියනවලු. ඒ විතරක් නෙමෙයි, බඳින්න ඉස්සෙල්ලා උයන-පිහන වැඩ අම්මා කරපු නිසා ඒ දවස්වල මේ ලස්සන කෙල්ල…

විසේකාර ලෝචනා - ලංකාවට ආ නිසා...පුවත් මැවෙයි මේ නිසා - පළමු පුවත මෙය තමා

බෙල්ජියමේ හිටපු ලෝචනා ඉමාෂි, එයාගේ Husband එක්ක අද ලංකාවට ආවා. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරපු "ඔබ නැතුව ඔබ එක්ක" Film එකේ Producer තමයි ලෝචනාගේ Husband. ළඟදිම අපිට බලන්න පුළුවන් වෙන මේ Film එකේ වැඩවලට තමයි ලෝචනා එයාගේ Husband එක්ක ලංකාවට ඇවිල්ලා තියෙන්නෙ. හැබැයි ඉතිං "මට ඔබ…

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number