රියලිටි වැඩසටහන් වලට මම සහභාගී වෙන්නේ ගෙදර ඉදලා.

ඒක මොන අපබ්‍රන්ස කතාවක්ද? රියලිටි වැඩසටහන් වලට ගෙදර ඉදගෙන සහභාගී වෙන්නේ කොහොමද?අපි මේ ගැන උරේශා ගෙන්ම අහලා දැනගත්තනම් තමයි හොද ? "මම වැඩිපුර කැමති ගායනයට.රංගනය ,නර්තනය රසවිදින්න පුලුවන්.දැන් පැවැත්වෙන ගොඩාක් රියලිටි වැඩසටහන් වලට කතා කරා.…
Friday, 09 June 2017 09:04

මම හැමදේම බදා ගන්නේ නෑ...

සමහර තරු එකපාරට පිපිලා ටික කාලයක් තමන්ගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා. එහෙම අය ගැන කල්පනා කරනකොටම මතක් වුනේ රුවන්ගිව. අපි ඒ ගැන ඇයගෙන්ම ඇහුවා.. "ඇත්තටම මේකයි. මම එහෙම පැත්තකට වෙලා ඉන්නවා නෙවෙයි. ඉස්සර වගේ හැම…
Wednesday, 07 June 2017 16:01

සනුක රයිනිත් එක්ක ඔසී ගිහින්...

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකීකයන්ට නිතරම අලුත් සංගීතමය අත්දැකීම් වලට මුහුණ දෙන්න අවස්ථාව ලැබෙනවා. මේ කියන්න යන්නෙත් එහෙම සංදර්ශන මාලාවක් ගැන තමයි. සනුක රයිනි රූකාන්ත චන්ද්‍රලේකා වින්ඩි එකතු වෙලා තමයි මේ " රූ සද රෑ "…
Wednesday, 07 June 2017 11:25

ඔන්න බබෝ ඔයා දැන් පෙම්වතියක්...

මතකද මීට කාලෙකට කලින් " ඔන්න බබෝ " කියලා චිත්‍රපටයක් ආවා. ඒකේ ප්‍රධාන චරිතය කරපු ශනුද්‍රි තමයි දෙවනි ඉනිමේ පෙම්වතිය. ඔන්න බබෝ කරනකොට නම් මෙයාට වයස අවුරුදු 3 1/2 ලු. ශනුද්‍රි නම් කියන්නේ පෙම්වතියක් වෙන…
Tuesday, 06 June 2017 16:27

ජයශ්‍රී ලා තම යුතුකම ඉටුකරයි...

ගංවතුරින් විපතට පත් අපේම අය වෙනුවෙන් බොහෝ දෙනෙක් මේ වන විට තමන්ට හැකි උපරිමයෙන් උදව් උපකාර කරා කියන එක අපි දන්නවා. ඒ අතර ඉදලා හිටලා එක්කෙනෙක් දෙන්නෙක් තමන්ගේ ජනප්‍රියතාවය වෙනුවෙන් මෙහෙම දේවල් වලට එකතු වුනා…
Tuesday, 06 June 2017 12:41

මනුස්සකමට තවත් නමක් ජනිත්...

මිනිස්සුන්ගේ හිතේ කලා කරුවෙක් විදියට ජනිත වුන ජනිත් අපූරු මනුස්සකම් වලින් පිරුණු කෙනෙක් කියලා බොහෝ දෙනෙක් දන්නවා. ඔහු උපන් දින සාදයක් වෙනුවට ලේ දන් දීමේ වැඩසටහනක් කරා. පහුගියදා ඇතිවුන හදිසි ආපදා තත්වයෙන් මිනිසුන් මුදවා ගන්න…
Tuesday, 06 June 2017 10:03

සහකාරයා තෝරගෙන ඉවරයි...

අනූශා දමයන්ති කිව්වාම මතක්වෙන කාරණා දෙකක් තියනවා. පලවෙනි එක දක්ෂතා පිරි රංගන ශිල්පිණියක් කියන එක. දෙවනි එක අතිදක්ෂ නර්තන ශිල්පිණියක් කියන එක. තවත් කාරණයක් තමයි විවාහය කල් දාන එක. අපි අහන අහන හැම වෙලාවෙම ඇය…
Monday, 05 June 2017 13:40

ශනුද්‍රි ගායනයට පිවිසෙයි...

මේ දවස්වල ලංකාවේ තරුණයන්ගේ සිහින කුමරිය තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ. දෙවනි ඉනිමෙන් තම පලවෙනි ඉනිම අරඹපු ශනුද්‍රි ඉතාම සීමිත කාලයකදී අසීමිත ජනප්‍රියත්වයක් ලබා ගත්තා. අපි දැන් ඔබට කියන්න යන්නේ වෙනස් කතාවක්. ඔන්න ශනුද්‍රි ගායනයට පිවිසෙන්න…
Monday, 05 June 2017 13:20

මගේ පෞද්ගලික ජිවිතයේ ලොකු වැරදීමක් උනා...

සුන්දර දඟකාරියක් ලෙස රංගනයට පිවිසි චතුරිකා පීරිස් මේ වන විට පරිණත රංගන ශිල්පිණියක්. මෑත කාලීනව පෞද්ගලික ජීවිතයේ විවිධ හැලහැප්පීම් රැසකට ඇය මුහුණ දුන්නා. වෘත්තීය ජීවිතයේ වගේම පෞද්ගලික ජීවිතයේත් විවිධ අත්දැකීම් රැසකට උරුමකම් කියන ඇයගේ මතයන්,…
Monday, 05 June 2017 13:06

මම කොටුවෙන් පිට පනිනවා...

සිරස සුපිරි තරුව දසුන් මධුසංඛ මේ දවස්වල ඉන්නේ බත් කූරෝ එක්ක කියලා අපි කලින් දවසක ඔබට කිව්වා මතක ඇති. මේ වෙනකොට අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වුන එම ගීතය නිසා ඔහුට ලොකු සතුටක් තියනවලු. ඒ ගැන අපි දසුන්ගෙන්ම…
Friday, 02 June 2017 16:56