උදය ගෑනු ළමයින්ගේ ආසම නැති දේ

උදයට නිකම්ම නිකම් ගායකයෙක් කියනවට වඩා Fashionable ගායකයෙක් කියන එක සාධාරණයි. රසික රසිකාවියන් අතර උදයගේ කොන්ඩ විලාසිතාව හුඟක් ජනප්‍රියයි. උදයත් එක එක මෝස්තරයේ කොන්ඩා විලාසිතාවන් කරන්න හරි කැමතියිලු. ලස්සනට අඳින්න Fashion කරන්න කැමති උදය Fashion…
Tuesday, 04 July 2017 10:28

ඉමායාට ආදරේ දැනෙන්නේ මෙහෙමලු...

රූප සුන්දරියක් වන ඉමායා තමන්ගේ ආදරේ දසවෙනි අවුරුද්ද පහුගියදා සමරලා.ඒ ආදරේ මොන තරම් සුන්දර ද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ. ඔයාලට ඉමායා ඒ අවස්ථාව ගැන තමන්ට හිතුන දේවල් හරි අපූරුවට ගලපලා මුහුණු පොතට එකතු කරලා..කියවලාම…
Monday, 03 July 2017 15:44

පුබුදු සම්මානේ අතේ තියන් කියපු කාටවත් නොකියපු කතාව...

පුබුදු චතුරංගට සම්මාන කියන්නේ අහම්බයක් නෙමෙයි. ඔහු සැබෑවටම දක්ෂ සම්මානනීය රංගන ශිල්පියෙක්. සිනමා රංගන ශිල්පියකු ලෙස පුබුදු සම්මානනීය ගමනක් ආවත් පුංචි තිරයෙදි සම්මානනීය තත්ත්වයට පත් වෙන්නේ පළවෙනි වතාවට. ඒ පසුගිය දා පැවති රයිගම් ටෙලි සම්මාන…
Monday, 03 July 2017 08:56

ජිප්සීස්ලා කුස්සියේ කරපු යුද්ධය මෙන්න...

ජිප්සීස් සංගීත කණ්ඩායමේ සාමාජිකයෝ එහෙමෙහේ වෙලා තැන තැන විසිරිලානේ හිටියේ. ඒත් මේ කණ්ඩායම ළගදි දවසක කුස්සියේදි සෙට් වෙලා. අපි නම් කුස්සියට යන්නේ බඩගිනි වුණාමනේ. ජිප්සීස්ලා කුස්සියට යන්නේ වෙන වැඩකට. මොකක්ද හැබෑටම ඒ වෙන වැඩේ? මෙච්චර…
Friday, 30 June 2017 17:29

අනුෂට ආදරයයි රාගයයි 50ට 50 ඕනෙලු...

නටන්න රඟන්න දෙකටම එක වගේ දක්ෂ අනුෂා දමයන්ති පසුගිය දවසක ආදරේ ගැන කතා කරලා තිබුණා. අනුෂා ඉස්සෙල්ලම ආදරය කියන හැඟීම ත් විඳලා තියෙන්නේ අවුරුදු 15 දි ලු. ඒ කාලේ ඉතිං ලියුම් හුවමාරු කරගන්න වැඩ තමයි…
Friday, 30 June 2017 10:02

සචිනිට ලස්සන වෙන්න වැඩිය වියදම් යන්නේ නෑ ලු...

පහුගිය දවස්වල තිරගත වුණු විශ්වනාත් බුද්ධික කීර්තිසේනගේ නිම්නයක හුදකලාව නිසා සචිනි කරලියට ආවා. බූඩිගේම තව වෙනස් වැඩකටත් සචිනි සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ රූමස්සල කියලා රූගත කෙරුණු ටීවී සීරීස් එක . සචිනි මේ කටයුතු අතරේ "…
Friday, 30 June 2017 08:46

ජුලි 14 සිට දිවයින පුරා ධර්ම යුද්ධය

මේ දවස්වල මහනාහිමිවරුන්ගෙන් යම් යම් අනතුරු ඇඟවීම් නිකුත් වෙනවා. ඒ අතරේදී ධර්ම යුද්ධයක් ගැන කතාවක් පැතිරෙදදී ඒ ගැන නොකියා බැරිවෙනවා. මේ ධර්ම යුද්ධයට නායකත්වය දෙන්නෙ ඉන්දීය අධ්‍යක්‍ෂවරයෙක්. ඔහු නමින් චෙයියාර් රවී. ධර්ම යුද්ධයෙහි තිරකතාව ප්‍රගීත්…
Wednesday, 28 June 2017 11:27

සෙන්ටිග්‍රේඩ්ස් ලා රසිකයින්ගේ මගුල් ගෙවල්වලට කඩාපැනලා...

සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායම අලුත් සෙල්ලමක් පටන් අරගෙන කියලා ආරංචියි. තමන්ට ආදරය කරන රසිකයෙක් ගේ හරි රසිකාවියකගේ හරි මංගල උත්සවයක් ගැන ආරංචි වුණොත් සෙන්ටිග්‍රේඩ්ස් කණ්ඩායම එතනට කඩාපනිනවලු. ඒ වෙන මොකකටවත් නෙමෙයි. සින්දුවක් කියලා මනාල යුවළ වගේම…
Wednesday, 28 June 2017 09:05

ධනුකගේ අලුත්ම වැඩේ...

ධනුක පුංචි තිරයට පායපු සුන්දර තාරකාවක්. සිංහල ගීත රචනා කලාවට ධනුකගේ රූපය නැතිවම බැරි කාලයක් මේක. ඒත් සාමාන්‍යයෙන් ඕනම රංගන ශිල්පියෙක් ශිල්පිණියක් හීන දකින්නේ සිනමාවට ප්‍රවිෂ්ඨ වෙන්න. ධනුක ඒ වාසනාව උදා කරන්නේ ලංකාවේ අධ්‍යක්ෂක වරයෙක්…
Monday, 26 June 2017 14:14

නිරෝෂා තනිකම නිසා කරපු දේ...

නිරෝෂා විරාජිණී කියන්නේ තනිකම වාසියකට පෙරලා ගත් කෙනෙක්. නොලැබෙන විවාහය නිසා හිතින් විඳවන එක පැත්තක තියලා ලැබුණු තනිකමෙන් ප්‍රයෝජන අරගෙන නිරෝෂා නිර්මාණකරණයේ නිරත වෙනවා. මේ වෙද්දි නිරෝෂා අලුත් ගීත කීපයක්ම කරලා අවසන් වගේම ලබන මාසේ…
Sunday, 25 June 2017 22:32