මුතූට ළංවුන පෙම්වතා කවුද?...

හැමෝම දන්න විදියට නම් මුතූ තරංගාට සෑහෙන පරණ පේ‍්‍රම සම්බන්ධයක් තියෙනවා. ඒත් මේ ළගදි ආයෙත් මුතූට පෙම්වතෙක් ලංවෙලා කියලා ආරංචියක් පැතිරෙනවා. පුංචි කාලේ ඉදලා ගායිකාවක් වෙන්න හීන බලපු මුතූ ඇත්තටම ගායිකාවක් වෙන්නේ අන්න ඒ පෙම්වතා…
Friday, 14 July 2017 10:04

උදාරිගේ ජීවිතේ ලොකු වෙනසක් වෙන්න යනවාලූ...

උදාරිගේ ජීවිතේ ලොකු වෙනසක් වෙන්න යනවා කියලා අපිට දැනගන්න ලැබුණේ ඇය "යසෝධරා" කියන සිනමා නිර්මාණයත් එක්ක කාර්යබහුල වෙලා ඉන්න වෙලාවක. ඇත්තටම මොකක්ද ඒ වෙන්න යන ලොකු වෙනස කියලත් උදාරිම අපිට කිව්වේ මෙහෙමයි. ‘‘මම මීට කලින්…
Thursday, 13 July 2017 17:14

ශෂී අභියෝගාත්මකම රංගනයක...

නව පරපුරේ දක්ෂතා සපිරි සුපිරි නිරූපිකාවක් වන ශෂී ඇන්ජලිනා පහුගිය දවස්වල නිතර කතාබහට ලක්වන චරිතයක් බවට පත් වුනා. ඒ ඇය ඉදිරිපත් කරන අභියෝගාත්මකම රංගනය නිසා. අපි මේ ගැන ශෂී ගෙන් අහුවාම කිව්වේ ප්‍රතිචාර විදියට ගල්…
Wednesday, 12 July 2017 16:35

රිතූ වැඩ ගොඩක හිර වෙලා...

රිතූ ආකර්ශා මේ දවස්වල අතිශයින්ම කාර්යබහුලත්වයට පත් වෙලා. හේතුව ඇය රංගනයෙන් දායක වුන ටෙලිනාට්‍යය දෙකක් විකාශනය ආරම්භ කිරීමත් තවත් ටෙලිනාට්‍යය දෙකක් රූපගත කිරීම ආරම්භ කිරීමත් නිසා. සසර සේයා හා තුරුම්පු ආසියා තමයි විකාශනය ආරම්භ කරලා…
Wednesday, 12 July 2017 10:52

ශලනිව අද හයට මුනගැසෙමු...

ශලනි කවිකාරියක් වෙලා කියලා අපි ඔබට කලින්ම කිව්වා. එතනින් නවතින්නේ නැතුව ශලනි ගේය පද රචිකාවියක් වෙලා කියලත් අපි ඔබට කිව්වා මතක ඇති. ඔන්න අද හවස හයට එහි පලමු වෙඩිල්ල පත්තු කරනවා. මේ ගීතය නම් කරලා…
Tuesday, 11 July 2017 15:36

සනුක තරගාවලියේ වීරයා වන ලකුණු...

ඒ පාර සනුක ක්‍රිකට් ගහන්නද යන්නේ.ඔබට එහෙම ප්‍රශ්නයක් මේ Heading එක දැකලා ඇති වෙන්න පුලුවන්. ඒකට පිලිතුර තමයි නෑ කියන එක. මේ වෙනකොට හැම විෂය කේෂ්ත්‍රයේම තියෙන්නේ තරගයක්. සංගීතය ගත්තත් එහෙම තමයි. සනුක මේ තරගාවලියේදී…
Tuesday, 11 July 2017 10:13

සමහරු අහනවා ඔයා මොන වගේ කෙනෙක්ටද කැමති කියලා...

ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න කෙටි කාලයකින් වැඩ ගොඩක් කරපු රිතූ ආකර්ශා සමග අපි පහුගිය දවස් වල පිළිසඳරේ යෙදුනා.එහි පලමු කොටස අපි ඔබ වෙත මීට කලින් ගෙන ආවා මතක ඇති. මේ එහි දෙවන කොටසයි... 1.රිතූට දින…
Friday, 07 July 2017 14:55

උමාරියාගෙන් කාන්තාවන්ට විශේෂ තිලිණයක්...

උමාරියා සිංහවංශ සමස්ත ලාංකීය කාන්තාවන්ට හරි අපූරු තිලිණයක් ලබා දෙනවා. මේ විශ්වයේ කොතැනත් ඇත්තේ කාන්තාවගේ ශක්තිය බව කියවෙන මෙම ගීතයේ පද සංකල්පනාව නිශාන්ත ශාන්තදේවාගේ. සංගීතය රංග දසනායකගේ. අර - ලිය ලෙසින් නම් කර ඇති මෙම…
Thursday, 06 July 2017 14:09

සෙනාලි පෙම්වතා ගැන කියපු කතාව...

කාලයක් තිස්සේ අම්මත් එක්ක ගමන් බිමන් යන සෙනාලි තමන්ගේ සහකරුවා ගැන අපූරු හෙලිදරව් කිරීමක් කරනවා. කොහොමටත් මේ දවස්වල විකාශය වන හාරකෝටිය ටෙලිවෘත්තාන්තය නිසා සෙනාලි ටිකක් චණ්ඩි කෙල්ලක් කියලා තමයි රට පුරාම ප‍්‍රසිද්ධ වෙලා තියෙන්නේ. චණ්ඩි…
Wednesday, 05 July 2017 16:18

ලංකාවේ ඔසරිය ලෝකෙන්ම මුල් තැනට...

සචිනි කියන්නේ ජාත්‍යන්තර තරග කිහිපයකටම මුහුණ දී ඇති අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. සචිනි ඉතාම මෑතකදි අපේ රටට කීර්තියක් අරගෙන දෙනවා. ඒ ලෝක ප‍්‍රාසාංගික ශූරතා තරගාවලියෙදි හොදම ජාතික ඇදුමට හිමි ගෞරව සම්මානය දිනාගනිමින්. ලංකාවේ…
Wednesday, 05 July 2017 09:21