ඕනම රණ්ඩුවක් කෙටියෙන් ඉවර කරන යුවලකගේ විවාහය අද!

ගායකයෙක් විදිහට අපි කවුරුත් දන්න සජාඩ් අද (22) විවාහ වෙනවා. මනාළියගේ නම තමයි "අස්රා ඉස්තිකර්" ඇය ගුරුවරියක්. මේ දෙන්නා අතර පුංචි පුංචි රණ්ඩු ඇතිවුනත් මේ දෙන්නටම වැඩිය කේන්ති යන්නෙ නැති නිසා ඒ රණ්ඩුව ඉක්මණින්ම, කෙටියෙන්ම…
Friday, 21 August 2015 17:09

සුලේකගේ B'day එකට ලැබුණ හොඳම තෑග්ග මොකක්ද?

19 වෙනිදා 21 වෙනි B'day එක සමරපු සුලෙකා ජයවර්ධන මේ වෙනකොට එයාට ලැබුණ ඔක්කොම තෑගි කඩලා බලලා ඉවරයි. ඒ අතරින් හොඳම තෑග්ග දීලා තියෙන්නෙ ප්‍රවේගය Film එකේ රඟපාපු උදාරි පෙරේරා. උදාරි දීලා තියෙන්නේ Lady Million…
Friday, 21 August 2015 14:55

Katrina Kaif ට ඕන දෙයක් කරගන්න කියලා මම Ranbir Kapoor ව marry කරනවා

දිනක්ෂි ප්‍රියසාද් තමයි අපේ සිනමාවට අලුතෙන්ම එකතු වුණ සුන්දර අහිංසකාවිය. දිනක්ෂි අපි හිතන තරම් සුන්දර වුණාට, අපි හිතන තරම් අහිංසක නෑ. කෙල්ලෙක් වුණාම ඕනවට වඩා අහිංසක වෙලත් බෑනෙ. සති අන්ත උදෑසනක දී ඒ සුන්දර දඟකාර…
Friday, 21 August 2015 08:57

ලන්ඩන් සිට ලංකාවට පියාසර කළ සෙනාලි

මනාළියක් සේ සොඳුරු සෙනාලි ෆොන්සේකා ඊයෙ රෑ ලංකාවට ආවෙ ලන්ඩන් ඉඳලා. හැබැයි ඉතිං මෙදා සැරේ සෙනාලි ඇවිල්ලා තියෙන්නෙ අලුත්ම අලුත් වැඩක් කරන්න. Starfriendss එක්ක හිටියොත්, ඒ අලුත්ම අලුත් වැඩේ මොකක්ද කියලා මුලින්ම දැනගන්න පුලුවන්.
Thursday, 20 August 2015 17:16

කාවිංග පෙරේරා - ඇමරිකාවේ වොෂින්ටන් නුවර සිට

මේ දවස් වල TV එකේ පේන්න ඉන්න දක්ෂ නළුවෙක් තමයි කාවිංග පෙරේරා. ඒත් මේ මොහොත වෙනකොට ඇත්තටම කාවිංග ඉන්නෙ ඇමරිකාවේ වොෂින්ටන් නුවර. මේ තියෙන්නෙ වොෂින්ටන් නුවර ඉඳලා කාවිංග එවපු message එක. "Good Morning to all…
Thursday, 20 August 2015 16:33

අපේ මොලේ ෆුල් කොර වෙන ගප්පියාගේ අලුත්ම හීනය

අපිට හීන තියනවා. හීන ඇතුලෙත් හීන තියනවා. සමහර හීන නිසා අපිව කොර වෙනවා. ගප්පියා මේ පාර කරලා තියෙන්නෙත් එක්තරා විදිහකට අපේ මොලේ කොර වෙන වැඩක්. පුළුවන් නම් මොලේ කොර කරගන්නෙ නැතුව මේ වීඩියෝ එක බලන්නකො.
Thursday, 20 August 2015 16:24

පිහාටු අතරේ ජනිත් ගහපු "හංස selfieය"

තරුණ පරපුරේ ඉන්න දක්ෂ හාස්‍යයෝත්පාදන රංගන ශිල්පියෙක් තමයි ජනිත් වික්‍රමගේ. ජනිත් මේ දවස් වල ඉන්නේ හංස පිහාටු කියන teledrama එකේ shooting මැද්දේ. මේ තියෙන්නෙ හංස පිහාටු අතරෙදි ජනිත් ගහපු selfieයක්.
Thursday, 20 August 2015 08:57

අද පාන්දර 12.01 ට සුලේකා ජයවර්ධනට ආපු call එක

සුලේකා කියන්නේ නාඹර පැඟිරි වයසේ ඉන්න හැඩකාර යෞවනියක්. අද තමයි මේ හැඩකාර කෙල්ලගේ 21 වෙනි උපන්දිනය. අද පාන්දර 12.01ට මුලින්ම සුලේකට wish කරලා තියෙන්නෙ එයාගෙ best friend මේනකා මධුවන්ති. සුලේකා...ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා…
Wednesday, 19 August 2015 16:36

නදීශා හේමමාලිට යුරෝපයේදී භූතාත්මයක් ආරූඪ වීමේ ඇත්ත නැත්ත

ලබන මාසෙදී නදීශා හේමමාලිට භූතාත්මයක් ආරූඪ වෙන්න නියමිතව තියනවා. ඒක සිද්ධ වෙන්නේ සම්පත් ශ්‍රී රෝෂන් අධ්‍යක්ෂණය කරන එමලි film එක නිසයි. බිය, කුතුහලය, ත්‍රාසය කැටිවුණ එමලි film එකේ ප්‍රධාන චරිතයට පණ පොවන නදීශා අපිට කිව්වේ…
Tuesday, 18 August 2015 09:31

දෙන්නා තුන්දෙනා වෙන්න යන එක ගැන තීක්ෂණ කියන කතාව

තීක්ෂණ අනුරාධ සහ ඇයගේ බිරිඳ වුණ අනුරුද්ධිකා ඉන්න නිවසට දැන් තුන්වෙනි අමුත්තෙක් ඇවිල්ලා කියලා අපිට ආරංචි වුණා. ගොඩාක් මාධ්‍යවේදීන් තීක්ෂණගෙන් මේ ගැන අහනකොට තීක්ෂණ දෙන අපූරු උත්තරයක් තියනවා. ඒ තමයි "මේ දවස්වල අපේ ගෙදරට තුන්වෙනි…
Tuesday, 18 August 2015 09:31