තීක්ෂණගෙන් අලුත්ම බැති ගීයක්...

තීක්ෂණ අනුරාධ බොහෝ ගීත නිර්මාණ රසික රසිකාවීයන්ට තිළිණ කරන දක්ෂයෙක්.ගනේෂ් බැද්දගේ. සංගීත නිර්මාණයෙන් දායක වෙන්නේ තීක්ෂණ අනුරාධමයි. පහත link එකෙන් තීක්ෂණගේ "මැණික් ගංතෙරට" ගීතය රසවිඳින්න පුළුවන්. තීක්ෂණගේ අලුත්ම ගීතයෙන් කියවෙන්නේ කතරගම පුදබිම ගැන. තීක්ෂණ අනුරාධ…
Friday, 15 September 2017 09:15

සචිත්‍ර සේනානායක සෝදිසි මෙහෙයුමක...

තරග පාවා දුන්නා කියා කටකතා වලට ලක්ව සිටින දඟපන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක තමන්ට එරෙහිව මඩ ප්‍රචාර යවන්නන් පිළිබඳව සෝදිසි මෙහෙයුමක් දියත්කොට තිබෙනවා. වසර එකහමාරකින් ක්‍රිකට් ක්‍රීඩා කර නොමැති සචිත්‍ර තමන් සිදුකළා යැයි කියන ජපන්…
Thursday, 14 September 2017 18:42

ජිප්සීස්ලගේ සින්දු බිස්නස් එක...

අනුන්ගේ ගීත හොරා කියනවට වඩා ඒ ගීත තමන්ගේම කරගෙන ගායනා කරන්න ලැබෙනවා නම් කොහොමද? එහෙම කරන්නත් ඒ ගීත විකුණන්න එපැයි. අපි අහලා නොතිබුණාට ගීත විකුණන්න පුළුවන්. ගීතයේ අයිතිය තියෙන පාර්ශව තුනේ කැමැත්ත අනුව ගීත විකුණන්න…
Thursday, 14 September 2017 18:31

උසාවියේ ගෙවා දමපු දුලීකාගේ ළමා කාලය... 

දුලීකාගේ ජීවිතේ බොහෝ දුක් කරදර එක්ක ගතවුණ එකක්. ඒ මොන දුකත් දුලීකාගේ සාර්ථකත්වයට බාධාවක් වුණේ නෑ. ඇය ධෛර්‍යය සම්පන්න ගැහැණියක්. මේ නිසා අද දවසේ සිටින අති දක්ෂ රංඟන ශිල්පිනිය තමයි දුලීකා. පහුගිය දවසක දුලීකා එයාගේ…
Wednesday, 13 September 2017 09:19

අනූෂා ආදරය කරපු අයට ඔරවන්නේ ඇයි???...

තාම මංගල සීනු හැඬවුණේ නැති වුනාට අනූෂා ආදරය කරපු වගේම ලබපු කෙනෙක්. ඉස්කෝලේ කාලේ ඉතිං ඔය පොඩි පොඩි ආදර කතා කාටද නැත්තේ? අනුෂාත් එහෙම ආදර කතාවල චරිතයක් වෙලා ඉඳලා තියෙනවා. පාසල් ඇඳුමෙන් ලව් කරන්න අනුෂා…
Tuesday, 12 September 2017 09:02

මැති ඇමතිවරු පිරිවරා ගත් දිල්කාගේ පුතාගේ උපන්දින සැමරුම...

මේ උපන්දින සාජ්ජය තරමක් වෙනස්. සාමාන්‍යයෙන් උපන්දින සාදවල දකින්න නොලැබෙන පිරිසක් මේ උපන්දිනයට සහභාගි වෙනවා. ඒ තමයි දිල්කා සමන්මලීගේ පුංචි පුතාගේ පළමුවෙනි උපන්දින සැමරුම. දිල්කා ගොඩක් ජනප‍්‍රිය වෙන්නෙත් දේශපාලකයින්ගේ සෘජුව ප්‍රශ්ණ අහන්න ඇයට තිබුණ හැකියාව…
Monday, 11 September 2017 16:56

ක‍්‍රිකට් වෙනස්වෙන දිනය ගැන චතුරිකාගෙන් අනාවැකියක්...

මේ ටිකේම ගහන ගහන මැච් එක පරාජය වීම නිසා ලංකාවේ ක‍්‍රිකට් සම්බන්ධයෙන් ඇත්තටම තියෙන්නේ කණගාටුවක්. මේක මේ රටක් ජාතියක් වශයෙන් එකා වගේ කණගාටුවට පත්වන තත්වයක්. ලෝකයේ අංක එකේ කණ්ඩායම් අතර කරට කර හිටපු ලංකාවට එකපාරට…
Monday, 11 September 2017 15:34

ඔෂධී හරි ගණං...

• මොනවද ඕෂධී අලුත් විස්තර? විශේෂයෙන් කියලා මොනවත් කරන්නේ නෑ. ඇත්තටම කාර්ය බහුල නම් නෑ. • විවේක පාඩුවේ ඉන්නගමන් මොනවද කරන්නේ? මම මේ ටිකේ ජිම් යනවා... ඒක තමයි උනන්දුවෙන්ම කරන්නේ. • රූපය රැකගන්න ජිම් යනවාට…
Monday, 11 September 2017 12:52

වත්සලා ගොඩක්ම ආදරේ කරන දෙයක් ගැන කියපු කතාව...

වත්සලා කාලයක් අතිශය ජනප්‍රිය ටෙලි නිලියක් වුණාට අම්මා කෙනෙක් වීමත් එක්ක රංඟනයෙන් ටිකකට ඈත් වුණා. ආයෙත් වත්සලා රංඟනයට ආවානේ. ඒ එනකොටත් වත්සලාට තිබුණ රසික ප්‍රතිචාර වලින් අඩුවක් තිබ්බේ නෑ. කොහොම වුනත් අම්මා කෙනෙක් වුණා කියලා…
Sunday, 10 September 2017 22:30

විනූ දැන් ඉස්සර වගේ නෙමෙයි...

බලන බලන මියුසික් වීඩියෝ එකේ විනූ හිටපු කාලයක් තිබුණා. දැන් එහෙම විනූ ඕනවට වඩා මියුසික් වීඩියෝ භාර ගන්නේ නෑ. ඇයි දන්නවද? එක පැත්තකින් වෙලාව පිළිබද ප්‍රශ්නේකුත් තියෙනවා. ඊටත් වඩා හේතුව තමයි විනූ දැන් වැඩ කරන්නේ…
Saturday, 09 September 2017 10:54